සින්නක්කර ඔප්පු කියන්නෙ මොනවද?

G.D.1.nirmal

Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    මචන් සින්නක්කර ඔප්පු වලයි පෞද්ගලික ඉඩම්වල තියෙන ඔප්පු වලයි තියෙන වෙනස මොකක්ද? දැන් අපි හිතමු ඔන්න ඉඩමක් තියෙනව මනුස්සයෙක් කාලෙක ඉඳල භුක්ති විඳින අවුරුදු 35ක් විතර භුක්ති විඳපු එකක් කියල හිතමු. මේකට මිනිහ ඔප්පුවක් හදාගෙන තව මිනිහෙක්ට විකුනනව කියල හිතමු එතකොට ඒ ඔප්පුව සින්නක්කර වෙන්නෙ නැද්ද? ඉඩමක් කාලයක් භුක්ති විඳල ඒක රජයට අයිතිත් නැත්නන් ඒක තමන්ට සින්නක්කර අයිති වෙන්නෙ නැද්ද?
     
    darkhair

    Well-known member
  • Sep 15, 2020
    1,013
    1,105
    113
    කාලයක් පාවිච්චි කරාම අයිති වෙන මොකක්ද සීන් එකක් තියෙනව නේද? දන්නෑ හරියටම...
    අයිතිකාරයෙක් නැත්තං ඒක රජයේ මං හිතන්නේ..
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    කාලයක් පාවිච්චි කරාම අයිති වෙන මොකක්ද සීන් එකක් තියෙනව නේද? දන්නෑ හරියටම...
    අයිතිකාරයෙක් නැත්තං ඒක රජයේ මං හිතන්නේ..

    Thanx for the reply macho!!
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,665
    3,384
    113
    Ahema sinnakkara oppu hadanna bee...ekata kiyanne prakashana oppuwa kiyala...ehema akak hadala land registry akata danna puluwan...kalayak yanna ona epara..kawruhari e athara hari oppuwa aran awith naduwak denmoth eya tamai owner
     
    darkhair

    Well-known member
  • Sep 15, 2020
    1,013
    1,105
    113
    Ahema sinnakkara oppu hadanna bee...ekata kiyanne prakashana oppuwa kiyala...ehema akak hadala land registry akata danna puluwan...kalayak yanna ona epara..kawruhari e athara hari oppuwa aran awith naduwak denmoth eya tamai owner
    Hari haman aithikarayek neththan....kalayak pawichchi kara kiyala prakashana oppuwak hadaganna puluwanda ban?
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,493
    1
    32,203
    113
    - උඩරට -
    මගේ දරැ පැටව් අහසට දෑත දිගු කරන්
    අම්මා එයි කියා ගමටම හඬ තලයි වැරෙන්...
    සින්නවෙන ඉඩම මට ගොඩ ගන්න බෑ ඉතිං
    යන්න නුඹ ගියා උගසට දරැ සෙනෙහෙ අරන්...
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,665
    3,384
    113
    Hari haman aithikarayek neththan....kalayak pawichchi kara kiyala prakashana oppuwak hadaganna puluwanda ban?
    Puluwan...ona idamakata ahema hadanna puluwan...hebei hari owner apu daata case hari oppuwath aran...

    Ehema prakashana oppu thiyena gewal idam wikunanna puluwanda??
    Wikunanna beri moko oya oppu nethuwath idam wikunanne...ganna ekata misak wikunana minihata aulak nane...e yaka salli aran maru wei
    ------ Post added on Oct 7, 2021 at 2:08 AM
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,351
    9,127
    113
    Around the world
    අවු ගානක් බුක්ති වින්දත් ඒ ඉඩමට ඔප්පු නැ කියන්නේ ඒක රජයේ ඉඩමක්. පළමුව බලපත්‍රයක් හදා ගෙන කළක් ගියාම ඔප්පුවක් සැදීමට පුළුවන්. ඒ ඔප්පුව කිසිසේත්ම සින්නක්කර වෙන්නේ නැ. ඒ ඔප්පුවව විකුණන්න ගියත් ප්‍රා .ලේකම්ගෙන් අනුමැතිය ගත යුතුමයි. හැබැයි සින්නකර ඔප්පු අවශ්‍ය නම් තමන්ට කැමති කෙනෙකුට විකිණිය හැකියි.
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,114
    13,784
    113
    පෘථිවිය
    කවුරු හරි දන්නවද අලුතෙන් ඉඩම් රෙජිස්ටර් එකෙන් අලුත් ඔප්පුවක් ගන්න කියන කතාවක්?

    පරණ ඔප්පු ක්‍රමය නැති කරලා ස්වර්ණභූමි ජයභූමි වගේ මොකක්ද නමක් දාපු එකක්

    අර ආණ්ඩුවේ ඉඩම් නෙමේ

    සාමාන්‍ය ඉඩම්වල ඔප්පුව වෙනුවට වෙන අලුත් ඔප්පුවක්

    දන්නා කෙනෙක් ඉන්නවද?
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,401
    2
    3,267
    113
    කවුරු හරි දන්නවද අලුතෙන් ඉඩම් රෙජිස්ටර් එකෙන් අලුත් ඔප්පුවක් ගන්න කියන කතාවක්?

    පරණ ඔප්පු ක්‍රමය නැති කරලා ස්වර්ණභූමි ජයභූමි වගේ මොකක්ද නමක් දාපු එකක්

    අර ආණ්ඩුවේ ඉඩම් නෙමේ

    සාමාන්‍ය ඉඩම්වල ඔප්පුව වෙනුවට වෙන අලුත් ඔප්පුවක්

    දන්නා කෙනෙක් ඉන්නවද?
    bimsawiyada?
     
    • Wow
    Reactions: G.D.1.nirmal