මචන් සින්නක්කර ඔප්පු වලයි පෞද්ගලික ඉඩම්වල තියෙන ඔප්පු වලයි තියෙන වෙනස මොකක්ද? දැන් අපි හිතමු ඔන්න ඉඩමක් තියෙනව මනුස්සයෙක් කාලෙක ඉඳල භුක්ති විඳින අවුරුදු 35ක් විතර භුක්ති විඳපු එකක් කියල හිතමු. මේකට මිනිහ ඔප්පුවක් හදාගෙන තව මිනිහෙක්ට විකුනනව කියල හිතමු එතකොට ඒ ඔප්පුව සින්නක්කර වෙන්නෙ නැද්ද? ඉඩමක් කාලයක් භුක්ති විඳල ඒක රජයට අයිතිත් නැත්නන් ඒක තමන්ට සින්නක්කර අයිති වෙන්නෙ නැද්ද?
