සින්හරාජයේ කෙල්ල

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,299
    30,046
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Thats the cheap way of thinking. May be typical south asian style. echara aheniyak mokdda ban... tamanta kihala athmagaruwatyak netnam. may be wedi kule nisada danne. salli kotiyak dunnath wedak ne mata nam. ehema tienne nette.

    ආත්ම ගරුත්වයෙන් උඹට තුන්වෙනි පන්තියේ ගවයන්ගෙන් ආරක්ෂාව හම්බෙයි. :ROFLMAO: :ROFLMAO:
    ලසන්තට මහදවල් මගදීම හම්බුනා දැක්කනේ 😶
     
    Last edited:
    • Wow
    Reactions: sakuntha1996

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,874
    17,929
    113
    Derane madhya sadacharaya wagema siraseth na ithin. Kattiya eka pettakata witharak gehuwata. Sirasa madhya sadacharaya nethi kale mulinma lankawe. Paudgalika madageheem, Political agenda, Staged drama, Fabricated news athin sirasa idiriyen.
    Ane derane madya sadachare.
     
    • Haha
    Reactions: jhnnwp

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    රෙද්දක් ඇඳන් එලියට බහින්න බැරුව එරෝසන්ට ලයික් දදා ඉන්න බයියෙකුත් එලියට බැහැල :rofl:
    හා! :P

    ---------------------------------------------------------------------------------------

    ඉතිං ගස් කීයක් හිටෙවුවද? :rolleyes:


    F.Y.I:
    හැබැයි හැංගිලා හිටියෙ නම් නෑ මම. :P :no:
    https://elakiri.com/threads/කොහෙද-බං-මේ-ලක්ශ-69.1973688/#post-26087401
     
    Last edited:

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    බලපල්ලා අපි මොන තරම් කුහක මිනිසුන්ද....
    බලපන් උබල අපි කන්දක් නැගල, දියඇල්ලක් ලගට ගිහිල්ල, කැලෑවක ගිහින් , හයික් එකක් කරල කූඩාරමක් ගහලා නයිටක් ගහලා ඇවිත් ෆොටෝ කිහිපයක් දැම්මහම ලයික් කමෙන්ට් දාන්න සිය දහස් ගනන් ඉන්නවා...
    නමුත් පරිසරයට වෙන හානිය පෙන්නලා ගස්කොලන් කපනදේ ගැන වනසතුන් මැරෙන විදිය ගැන පෙන්නුවහම හිතට ශක්තියක් වෙන්න එක කමෙන්ට් එකක් රියැක්ෂන් එකක් නෑ..අඩු තරමින් ෂෙයා කරල සමාජය දැනුවත් කරවන්න කවුරැත් ඉදිරිපත් වෙන්නෑ.....උන් උන්ගෙ ලෝකවල...අපි උබල හරිම අවස්ථාවාදීයි....ඒකයි වෙලා තියෙන්නේ...පාලකයො ඒක දන්නවා ඒකයි අපිට මෙහෙම වෙන්නේ..ඒකයි රටේ වනාන්තර ටික විනාශ වෙන්නේ ඒකයි රටේ වනසතුන් දවසින් දවස මරාගන්නේ.ඒකයි ලස්සන දිය උල්පත් වලින් ගලන දියඇලි ඇල දොල ගංගා සිදී යන්නේ..
    * නකල්ස් , සිංහරාජ අඩවිය,විල්පත්තුව ,යාල, මුතුරාජවෙල, හන්තාන, පිදුරුතලාගල ,මහ එලිතැන්න, සමනල රක්ෂිතය...
    එකී නොකී හැමතැනක්ම අපට අවශ්‍ය ෆොටෝ ගහන්න හයික් කරන්න ආතල් ගන්න නයිට් කෑම්පින් කරන්න විතරද ????
    ඒවා රැකගැනීම අපේ වගකීමක් නොවේද ???
    මතුපරපුරට දයාද කිරීමට ආරක්ෂා කිරීම අපේ වගකීමක් නොවේද ???
    රටේ බහුතරය නිහඩයි...පාලකයො මොනවා කලත් උන් උන්ගේ ලෝකවල ඇස් කන් පියාගෙන පැන්ටසියේ...පාලකයින් නායකයින් ඒක දන්නවා උන් රජ මගුල් නටනවා..
    අපි මහ කුහක ජාතියක් බන්.....වංශෙ කබල් ගගා අසිරිමත් ජාතිය කියාගෙන පරසක්වල ගහන අපි වචනයෙන්ම කාලකන්නි ජාතියක්.......
    ( දැන් කුහකයො රෙදි උස්සන් වරෙල්ලා බනින්න..)
    අඩුතරමින් පුලුවන් විදියට හඩක් නගපල්ලා...

    (FB උපුටනයකි)
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,636
    14,285
    113
    හා! :P

    ---------------------------------------------------------------------------------------

    ඉතිං ගස් කීයක් හිටෙවුවද? :rolleyes:


    F.Y.I:
    හැබැයි හැංගිලා හිටියෙ නම් නෑ මම. :P :no:
    https://elakiri.com/threads/කොහෙද-බං-මේ-ලක්ශ-69.1973688/#post-26087401
    කමල් ගුණරත්න කියන්නෙත් මහාරාජ නාට්‍යක රඟපාන නළුවෙක් නේද? :rofl:
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,284
    24,464
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    උණුසුම නිවිල ගියාට පස්සෙ ඔය කෙල්ල අතුරුදහන් වෙයි. හිතේ ගැම්මට ඕකුන් එක්ක හැප්පිල වැඩැක් නෑ.
    සිරසටත් ඕනෙ ඕන කුණු ගොඩක් මාර්කට් කරන්න.