සින්හලයා තව අවුරුදු 30කින් ඉවරයි !!!

IreshMM

Well-known member
  • Jan 20, 2014
    1,546
    444
    83
    මුස්ලිම් අගම ලංකාවේ තහනම් කලොත්?

    එක මිනිහෙකුට ඉන්න පුළුවන් එක පාරකට එක ගෑනියෙක් බවටත්, එක ගෑනියෙක්ට ඉන්න පුළුවන් උපරිම වශයෙන් ළමයි 2ක් බවට නීති ගත කලොත්?

    මේ වගේ වැඩක් කලොත් බය වෙන්න කිසිම කාරණාවක් නෑ නේද? නිදහසේ ඉන්න පුළුවන්...

    How can we do that? That will be the best thing we can do for mankind. We will have a peaceful world if we can wipe that religion out of the universe.

    Killing those bad people will not be the answer. :(
     
    Last edited:

    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    943
    113
    gampaha
    tumblr_nctdajTj141tukh91o1_400.gif
    එතකොට යකුනේ කෝටි විසි දෙකකට වාඩා සෙනග ඉන්නෙ රටේ දරුවො හදන්න පුලුවන් සින්හල ගැනු ඉනේ ලක්ශ දහයයි. පේනේද රගේ ???

    :sorry::sorry:
     

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,570
    2,394
    113
    පුංචි පවුල රත්තරං, කෑවා ලනුව ඉස්තරම්.
     

    Paththara_malli

    Well-known member
  • Feb 24, 2008
    1,194
    46
    48
    SO are u married?
    How many child do you have?

    How many child you going have?

    How many people you know have 3 + child?
     
    Jun 10, 2008
    298
    24
    0
    don't spread your ignorance here, mate.

    raising one kid is nightmare in today's economic situation. my sister has a 2year old boy. she and her husband both work so my mom has to babysit this kid(this is keeping her from attending to temple; she can't do anything with a peaceful mind anymore). Now with your logic 3+ kids imagine the burden fall upon anyone in there family.

    As a Buddhist, I believe thinking about race/future of a country, that's not the path you should take.(if you plan on reducing this nonstop life cycle)
    Me and my gf will not have kids, we will save money and we're going to use that to follow up on four noble truths.


     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,147
    9,476
    113
    සිංහල කියාගන්න උන්ගෙන් කීදෙනෙක් දන්නවද සිංහල හෝඩිය හරියට ලියන්න ?
    සිංහල හෝඩියෙ අකුරු කීයක් තියෙනවද දන්නව ද ?
    න/ණ ල/ළ හරියට ගලපල සිංහල ලියන්න දන්නවද ?

    සිංහල කඩ කීයක බෝඩ් එකේ සිංහල තියෙනව ද ? සිංහල නිකන් ගොඩේ ගොඩේ වගේ නේද ?

    කව්ද කැමති තමුන්ගේ කාර් එකේ සිංහලෙන් වාක්‍යක් ගහන්න,එහෙම කලොත් හෙන ගොඩේ නේද ?
    එහෙම ගහන්නේ නූගත් ත්‍රීවීල් කාරයො විතරයි.

    සිංහල භාෂාව සිංහලයා විසින්ම අතහැරලා ඉවරයි. ආයෙ පිටින් කව්රුත් ඇවිල්ල අපේ භාෂාව රකින්නේ නෑ.

    හැම දේම අනිත්‍යයි. සිංහල වලටත් ඒ දේ පොදුයි. දැන් ගිහින් නිදාගනින්.
     
    • Like
    Reactions: The_Downloader

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    උබලා නිදාගෙන හිට පල්ලා වෙන්න ඔනේ හරිය වෙලා ඉවරයි බොලව් දැන්!!!
    පොඩ්ඩක් මේක කියවපල්ලා කියවලා දැන්වත් ලමයි හදපල්ලා
    අයේ අපිට නැගිටින්න අවස්තාවක් එන එකක් නැහැ. මේක තමා අන්තිම අවස්තාව.

    ලන්කාවේ සියලුම ජනතාව දෙකෝටි විසි දෙලක්ශයයි.

    ලන්කවේ ඕකෙන් සින්හල බුද්දාගමේ අය ඉන්නේ එක් කෝටි තිස් ලක්ශයයි

    කියද එක් කෝටි තිස් ලක්ශයයි

    මේ එක් කෝටි තිස් ලක්ශයේන් සියයට හැටක් ඒ කියන්නේ ලක්ශ අසූවක් විතරම වගේ ප්‍රමානයක් ඉන්නේ අවුරුදු 45 උඩින්. ඒ කියන්නේ ලමය් හදන්න පුලුවන් අය නෙමෙයි.

    දැන් එතකොට මේ අසූ ලක්ශේ ඇරුනාම කියද ඉන්නේ ???

    පනස් ලක්ශයයි යකුනේ පනස් ලක්ශයයි
    දරු මල්ලො හදන්න පුලුවන් අය.

    මේ දරුමල්ලො හදන්න පුලුවන් පනස් ලක්ශයෙන් ලක්ශ විසිපහක් පිරිමි.පිරිමින්ට බබලා හම්බෙන්නේ නැනේ.එතකොට ලමයි හදන්න පුලුවන් හැගැනු කට්ටියත් ඉන්නේ ලක්ශ විසිපහයි.ඒ ලක්ශ විසිපහෙන් ලක්ශ පහකටම මේ මුස්ලිම් උන් LRT හෙවත් උපත් පාලන සැත්කම් කලා.

    දැන් එතකොට ලමයි හදන්න පුලුවන් සින්හල ගැනු කියද ඉන්නේ ලක්ශ විස්සයි.

    එතකොට එකෙනුත් අවුරුද්දේ සිට අවුරුදු 25 දක්වා ගැහැනු ලමයි ඉන්නේ ලක්ශ දහයයි. එතකොට අවුරුහු 20 සිට අවුරුදු 40 දක්වා සින්හල ගැනු ඒ කියන්නේ ලමයි හදන්න පුලුවන් අය ඉන්නේ ලක්ශ දහයියි.

    එතකොට යකුනේ කෝටි විසි දෙකකට වාඩා සෙනග ඉන්නෙ රටේ දරුවො හදන්න පුලුවන් සින්හල ගැනු ඉනේ ලක්ශ දහයයි. පේනේද රගේ ???

    තවත් නිදගෙන හිටපියව්!!!

    දැන් අපි දන්නවා අවුරුඩු 45 වැඩි ලක්ශ අසූවම තව අවුරුදු 40ක් 45ක් යනකොට එක්කෙනෙක් නැති වෙන්න නැති වෙනවා. එතකොට තව අවුරුදු 40ක් යනකොට සින්හල මිසින්නු ලක්ශ 80ක් ම නැහැ.

    එතකොට මේ ඉන්න අර මම කලින් කියපු ලක්ශ දහය අර අවුරුදු 20ත් 40ත් අතර හිටි අයත් වයසට ගිහින්.ඒ අයටත් ඒ වෙනකොට ලමයින් හදන්න බැහැ

    එතකොට දැන් ලමයි හදන්න ඉතිරි අර අවුරුදු 1ත් 20ත් අතර අර මම කලින් කී ලමයි ටික තමා.මොකද ඒ කලේ වෙනකොට ඒ අය ලොකු වෙලානේ
    ඒ අය ලමයි දෙන්න තුන් දෙනා ගානේ හැදුවත් හැදෙන්නේ ලක්ශ 20ක් 30ක් වගෙ තමා. ලමයින් 4ක් ගානේ හැදුවොත් ලක්ශ 40ක් තමා සින්හල බුද්දගම් කරයො හැදේනේ.



    එතකොට ලක්ශ 80ක් මැරෙද්ඩි ලක්ශ 20ක් 30ක් හැදුවොත් කොහොමට හිටිවිද???????????

    අපේ මිනිහගේ වෙලදාම දියුණු කරපල්ලා. රුපියල දෙක බලන්න එපා. ගමේ පන්සලට උදව් කරපල්ලා තමන්ගේ නැවෙන කෙනෙක්ට ලමයින් 3ක් 4ක් ඉන්නවා නම් උට උදව් කරපල්ලා.

    වරක් බටහිර දර්ශ්නිකයෙක් කියලා තියනවා බුදුදහම රැක ගැනීමටනම් සින්හල ජාතිය තිබිය යුතුයි කියලා ඒ කියන්නේ අපි නැත්නම් බුද්දගමත් නැහැ.

    තවත් බටහිර දාර්ශ්නිකයෙක් කියා තිබෙනවා මැදපෙරදිගින් තවත් අවුරුදු 20කින් යුරෝපය ප්‍රමුඛ බටහිර රටවල් ආක්‍රමනය කරනවා එතකොට ඔය දියුනු මොන ආයුදෙටවත් නතර කරන්න බැහැ. ඔකට එකම ආයුදයයි තියෙන්නේ ඒ අපේ ශ්‍රෙෂ්ඨ කාන්තාවන්ගේ ගර්භාශයයි!!!

    හෑක් හැක් හැක් හැක්.......... මීට අවුරුදු 30කට කලින් හිටපු බුවාලා කිව්වෙත් තව අවුරුදු 30ක් සිංහලයා ඉවරයි.........අනගාරික ධර්මපාල කිව්වෙත් ඕකමයි.......ඒ කියපුවා හරිගියා නම් දැන් සිංහල ජාතියක් ඉවරවෙලා.....තව අවුරුදු 30කින් පස්සේ එන බුවාලා සෙට් එකකකුත් ඔය කතාවම කියයි...................


    ඔකට එකම ආයුදයයි තියෙන්නේ ඒ අපේ ශ්‍රෙෂ්ඨ කාන්තාවන්ගේ ගර්භාශයයි!!!


    ඔව් ඔව් කොහොමහරි ඝර්භාෂ පුරවපල්ලා, නිකන් තියෙන්ඩ අරින්ඩ එපා..........ආප්ප බානවා වගේ එකක් හෑල්ලුවෙනකොටම තව එකක් ලෝඩ් කරපල්ලා.............ජාතිය හොඳට දියුණුවෙයි...................

    පල හිඟන්නෝ යන්ඩ........ :angry: :angry: :angry:

    මේ වැල් බයිලා ගහන උඹ කැමතිද අහල පහල ළමයි 7-8 ඉන්න දුප්පත් ගෑණියෙකුගෙ ළමයිටික බලාගන්ඩ, වියදම් කරන්ඩ? ඒවට උඹේ ගෑණි කැමති වෙයිද?

    කොටින්ම උඹේ ගෑණි කැමතිවෙයිද පඩි පෙල වගේ 7-8ක් හදලා...........උන්ටම කඹුරලා පරඬැල් වෙන්ඩ?? :lol: :lol: :lol:

    පුලුවන්නම් කරලා පෙන්නපන්......
     

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    ඇත්ත කතාව. බැදල ඉන්න උන්, බදින්න ඉන්න උන් ඔක්කොම හිතට ගනිල්ලා අඩුම තරමේ ලමයි 4 වත් හදන්න....

    ළමයි 4 නඩත්තු කරන්න එච්චරම අමාරු නැහ.


    [/COLOR]

    ඇත්තට...? ළමයි දෙන්නෙක් හදාගෙන උන්ට හොඳට උගන්නලා ගොඩ යවාගන්න අම්මයි තාත්තයි දෙන්නම රස්සාවල් කරන පවුල්වල මිනිස්සු විඳින්නේ පුදුම දුකක්............ 4ක් 5ක් අමාරු නෑ...........අනේ පල යන්ඩ.............


    මම දන්න මුස්ලිම් කොල්ලෙක් ඉන්නව. මෑන්ට ලමයි 5 ඉන්නව. ඒත් මාසේ ආදායම රු. 20,000 - 25,000 වගේ. එකෙන් රන් කරනව පවුලම.
    [/COLOR]

    මුස්ලිම් පකාලා පෙන්නන ආදායම නෙමෙයි උන්ගේ ඇත්ත ආදායම........ උන් රටේ නැති ජාවාරම් කරනවා........ පල්ලියෙන් සල්ලි දෙනවා බිස්නස් කරන්න.............

    අපි පන්සලට ගියොත් හාමුදුරුවෝ බණ ශාලාව ලොකු කරන්ඩ හරි දාන ශාලාව ලොකු කරන්ඩ හරි තව ලොකු පිලිම වහන්සේ කෙනෙක් වඩම්මන්ඩ හරි කියලා ආධාර පත්තරයක් දික් කරනවා....