සින්හලුන්ගේ කෑම කඩ කෙරුවාව!!!

darkhair

Well-known member
  • Sep 15, 2020
    1,013
    1,105
    113
    අඩෝ තව එකෙක්ට හරියනවට බොක්කෙන්ම කැමති..දියුනු වෙන්න පුලුවන් එක එක විදියට ඒත් බන් උබට හිතෙන්නේ නැද්ද ඒකේ අවුලක්..සල්ලී හම්බ වෙද්දී වෙනස් වෙන විදිය.
    mama nam hithanne ban bisns eka wadi weddi unta e mul qualitiyata denna amaru wenawa production eka athi wenna... kotinma kalin wage katha baha karannwath time ekak nethi wenwane.... ehema unama thawa duwanne salli passema witharai... quality ekata wada quantity ekata awadanaya yomu karanwa wadi un....
     
    • Like
    Reactions: Mr.Frank

    eathan

    Well-known member
  • Apr 21, 2011
    837
    911
    93
    doha
    මට මතකයි නානගේ කඩචල් ව්‍යාපාර වලට කොච්චර බොරු බයිලා කියනවා කියලා. අන්තිමට සිංහල කරන්නේ තනිකරම බොරුවක්
     
    • Wow
    Reactions: Mr.Frank

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    මේකෙ ශින්හලුන්ට බැනල කොමෙන්ට් දාල තියෙන්නෙත් නානල තමයි.

    මම යන සිංහල කඩ තියෙනව මූ කියන තරම් අව්ලක් වෙලා නෑ. මූ කියනව වගේ අවුල් මුස්ලිම් කඩත් හම්බවෙලා තියෙනව මැලේ ස්ට්‍රීට් නූර්බායි දෙහිවල ස්ටේෂන් එක පාරෙ තියෙන නානලගේ ෆාමසිය ඒවගේ තැන් දෙකක්. සිංගල එවුන්ගෙ අව්ල තියෙන්නෙ කැපවෙලා වැඩක් කරන්න බැරි සීන් එක. කළුතර මම දන්න සිංහල කෑම කඩ තියෙනව කෑම සුපිරියටම දෙනව නානලත් උදේට කන්න ඒකට එනව. ඒත් උන්ට හිතෙන දවස් වලට විතරයි කඩේ අරින්නෙ. නාගොඩ පැත්තෙ කඩයක් තියෙනව කෑම හොඳ නිසා දුරින් හිටන් ඇවිත් කෑම ගෙනියනව මූ හරියටම 9 ට කඩේ වහල ගෙදර යනව.
     
    Mr.Frank

    Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113
    mama nam hithanne ban bisns eka wadi weddi unta e mul qualitiyata denna amaru wenawa production eka athi wenna... kotinma kalin wage katha baha karannwath time ekak nethi wenwane.... ehema unama thawa duwanne salli passema witharai... quality ekata wada quantity ekata awadanaya yomu karanwa wadi un....
    ඔව් උබ කියන එකේ ඇත්තක් තියෙනවා ඒත් බන් මන් හිතන්නේ මිනිස්සූ එහෙම හිතන නිසා තමයි දැන් ගොඩක් ඒවට ඉක්මන් විසදුම් හොයන්න පුරුදු වෙලා තියෙන්නේ , ඉක්මනින් පලදාව ගන්න ගහන්න ඕන හැම දේම ගහනවා, කෑම රස කරලා business වැඩි කරගන්න රසකාරක දානවා ඒ අතින් බන් මිනිස්සු පිරිහෙනවා නේද>?

    මේකෙ ශින්හලුන්ට බැනල කොමෙන්ට් දාල තියෙන්නෙත් නානල තමයි.

    මම යන සිංහල කඩ තියෙනව මූ කියන තරම් අව්ලක් වෙලා නෑ. මූ කියනව වගේ අවුල් මුස්ලිම් කඩත් හම්බවෙලා තියෙනව මැලේ ස්ට්‍රීට් නූර්බායි දෙහිවල ස්ටේෂන් එක පාරෙ තියෙන නානලගේ ෆාමසිය ඒවගේ තැන් දෙකක්. සිංගල එවුන්ගෙ අව්ල තියෙන්නෙ කැපවෙලා වැඩක් කරන්න බැරි සීන් එක. කළුතර මම දන්න සිංහල කෑම කඩ තියෙනව කෑම සුපිරියටම දෙනව නානලත් උදේට කන්න ඒකට එනව. ඒත් උන්ට හිතෙන දවස් වලට විතරයි කඩේ අරින්නෙ. නාගොඩ පැත්තෙ කඩයක් තියෙනව කෑම හොඳ නිසා දුරින් හිටන් ඇවිත් කෑම ගෙනියනව මූ හරියටම 9 ට කඩේ වහල ගෙදර යනව.

    කොහෙද උබ කියන කඩවල් තියෙන්නේ නාගොඩයි, කලුතරයි නම් කියපන් බලන්න.. තැන එක්ක
    ------ Post added on Jan 20, 2021 at 8:00 AM

    apooo godak aluthen patan ganna ewa ohoma thama

    ඔව් උබ කියන එක ඇත්ත.
    ------ Post added on Jan 20, 2021 at 8:01 AM
     
    • Like
    Reactions: asylum

    beziques

    Well-known member
  • Aug 10, 2020
    1,263
    1,517
    113
    මේකෙ ශින්හලුන්ට බැනල කොමෙන්ට් දාල තියෙන්නෙත් නානල තමයි.

    මම යන සිංහල කඩ තියෙනව මූ කියන තරම් අව්ලක් වෙලා නෑ. මූ කියනව වගේ අවුල් මුස්ලිම් කඩත් හම්බවෙලා තියෙනව මැලේ ස්ට්‍රීට් නූර්බායි දෙහිවල ස්ටේෂන් එක පාරෙ තියෙන නානලගේ ෆාමසිය ඒවගේ තැන් දෙකක්. සිංගල එවුන්ගෙ අව්ල තියෙන්නෙ කැපවෙලා වැඩක් කරන්න බැරි සීන් එක. කළුතර මම දන්න සිංහල කෑම කඩ තියෙනව කෑම සුපිරියටම දෙනව නානලත් උදේට කන්න ඒකට එනව. ඒත් උන්ට හිතෙන දවස් වලට විතරයි කඩේ අරින්නෙ. නාගොඩ පැත්තෙ කඩයක් තියෙනව කෑම හොඳ නිසා දුරින් හිටන් ඇවිත් කෑම ගෙනියනව මූ හරියටම 9 ට කඩේ වහල ගෙදර යනව.

    Ganagarama kittuwa Praneetha kiyala kadayak thiyena (thama thiyeda danne naha). Eka umba oya kiwwa type eke Sinhala kadayak. Kaama patta rahai. Gaanath shape.

    Hena set ekak enawa eken kala yanna dura indan, office iwara wela gedarata aran yanna
     
    • Wow
    Reactions: Mr.Frank

    Mr.Frank

    Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113
    hama ekama kama walata owa kernawa kaden kama ganne nathi tharamata hodai

    ඔව් උබ කියන එක ඇත්ත ගෙදර කන තරම් පිරිසිදුවට කොහෙවත් දෙන්නේ නෑ

    Ganagarama kittuwa Praneetha kiyala kadayak thiyena (thama thiyeda danne naha). Eka umba oya kiwwa type eke Sinhala kadayak. Kaama patta rahai. Gaanath shape.

    Hena set ekak enawa eken kala yanna dura indan, office iwara wela gedarata aran yanna
    ඔව් එහෙම කඩවල් තියෙනවා බන් මන් නෑ කියන්නේ නෑ අපේ සමහර උන්ගේ හැටි මන් මේ post එකෙන් කිව්වේ..ඒවගේ උනුත් ඉන්නවා කියලා පෙන්වන්න..
    ------ Post added on Jan 21, 2021 at 11:23 AM
     
    • Like
    Reactions: beziques

    Renu77

    Well-known member
  • Apr 28, 2021
    741
    776
    93
    මොනා උනත් හොද දේ හොදයි වගේම කරන දේ නරකමයි කව්රැ කලත්..... මමත් කලකිරැනත් සිංහල කඩවලටමයි යන්න බලන්නෙ අපේ කම කියල දෙයක් තියෙන නිසා... නමුත් වලාවකටනම් කලකිරෙනව තමයි.