සින්හලුන්ගේ කෑම කඩ කෙරුවාව!!!

Mr.Frank

Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113
    මචන්ලා අපේ පොදු සම්මතයක් තියෙනවානේ සින්හල අයගේ කඩවල customser service එකට වඩා මුස්ලිම් අයගේ කඩවල customer service එක හොදයි කියලා..උන් කඩවලට ගියාම හොදට කතා කරනවා වැඩේත් කරලා දෙනවා..මට ලගදී උන සිද්ධියක් උබලා එක්ක share කරගන්න හිතුනා ..කෑම කඩ කරන එකෙක් ඉන්නවානම් ඒකෙන් දෙයක් ගන්න පුලුවන් වෙයී..

    අපේ පැත්තේ කෑම කඩ කිහිපයක් තියෙනවා අපි කියන්නේ fried rice koththu කඩවල් කියලා අන්න ඒවා පොඩි පොඩි ඒවාත් තියෙනවා ඒ අතර දෙකක් තියෙනවා සාමන්‍ය ‍යෙන් සුපිරි කියන්න පුලුවන් මට්ටමෙන්..ඔන්න ඔය අතරට තව කඩයක් ආවා ඒවගේ quality යට වැඩේ පටන් ගන්න කියලා..ඔන්න කතාව පටන් ගන්නවා..100%. සිරා සිද්ධියක්..

    Fried rice koththu mixed rice noondles ඕන එකක් තියෙනවා..පලවෙනි දවස්ටිකේ business තිබ්බේ නෑ.මන් ගියා try කරලා බලන්න ඕනා කියලා..ඒකේ ඉන්න manager හෙන කියවිල්ල සෙට් උනා කයියට.."මල්ලී අපි රස කාරක මොකුත් දාන්නේ නෑ..මේවා තමා මල්ලී අපේ ලමයි කන්නෙත්,,බාස්මතී හාල් දාන්නෙත්,,අපේ cook තමා අර අතන restuarant එකේ වැඩ කලේ අපෝ මල්ලී උන් කොච්චර රස කාරක දානවද.." මන් කාලා බැලුවා හොදයී,,ගානට වටිනවා..රස කාරක දැම්මෙත් නෑ..හොදර කතා කරනවා වැඩේ හොදයි කියලා හිතුවා..කිහිප සැරයක් කෑවා ඒනිසා මාව දැන් ඔන්න අදුරනවා..

    මාසයක් දෙකක් ගියා,, දැන් කඩේ ටිකක් සෙනග ඉන්නවා..උන්ගේ කොත්තුව තමා හොදම කියලා යාලුවොත් යන්න ගත්තා..මාත් ඔන්න ඔය කාලේ ගියා fried rice එකක් ගන්න..මෙන්න යකෝ අරම කිව්ව එකා දැන් chicken stock powder එක දානවා..මන් ඇහුවා අයියේ දැන් රස කාරක දානවද කියලා එතකොටත් මගේ එකට ඌ දාලා ඉවරයී.මන් ඇහුවා ඇයි කියලා ඒවා දාන්න ගත්තේ "ඔව් මල්ලී මිනිස්සූ ඉල්ලනවා මල්ලී ඒ රස ඒනිසා දාලා දෙනවා,,අනිත් දවසේ මල්ලී මතක් කරන්න රස කාරකේ නැතුව හදලා දෙන්නම්,," මුලින් මිනිස්සුන්ට හොදදේ දෙන්න ඕනා අරකයි මේකයි බයිලා ගහපු එකා..

    දැන් business හැදිලා. ආයෙත් ගියා දවසක් මට වෙනම රස කාරකේ දාන්නේ නැතුව හදලා දෙනවා..මෙන්න යකෝ ගියාම දැන් ගනන් දෙකක්..බාස්මතී ගාන වැඩී,,කීරී සම්බා ඒගානට දෙන්නේ..මන් ඇහුවා ඇයි කියලා""මල්ලී බෑ මල්ලී කරන්න පාඩුයී බාස්මතී හාල් ගනන් නේ ඒ ගානට දෙන්න බෑ"" මාත් අරන් ගෙනත් කෑවා දැන් ටිකයි rice දෙන්නේ..වෙනද වගේ දෙන්නේ නෑ..මන් පස්සෙ ගියේ නෑ කන්න..

    කොහොම කොහොම හරි ලගදී ගෙදට කෑම හදලා නැතුව රෑ වෙලවාක ගියා rice එකක් ගන්න..දැන් කඩේට හොදට business. මන් යද්දිත් දෙන්නෙක් හිටියා..මන් ගිහින් කිව්වා mix rice එකක් දාන්න හැබැයි රස කාරක මොකුත් දාන්න එපා කියලා..ඌ කිව්වා cookට මගේ එක වෙනම හදලා දෙන්න කියලා..දැන් dial එක වෙනද වගේ නෑ හෙනම සීන් එකේ ඉන්නේ..මන් ඇහුවා අයියේ mix rice එක දාන්න ගොඩක් වෙලා යයිද කියලා මෙන්න මූ කියපි.."මල්ලී ,මේ දෙක දාල තමා ඔයාගේ එක දාන්නේ පොඩ්ඩක් වෙලා ඉන්න ඉතින් " කියලා හෙන සද්දයක් දැම්ම කියපන්කෝ මූ එතන නිකන් මූගේ සල්ලිවලින් මන් කන්න ඇව්ල්ලා වගේ මට මල පැන්නා සාමාන්‍යයෙන් මන් ගේම ඉල්ලන dial එක බැන්නේ නැතත් shape එකේ නෝන්ඩි (හින්ට්) එහෙම ගහනවා..ඒත් මන් මොකුත්ම කිව්වේ නෑ මන් කිව්වා "එහෙනන් මටත් normal rice එකක් දෙන්න කියලා"" එවෙලෙම හිතා ගත්තා ආයේනම් පැත්ත පලාතක යන්න නෑ කියලා.. ගෙනත් කෑවා , අයියෝ මෙලෝ රහක් නෑ දැන් වතුර වගේ බත් එක හෙන චුට්ටයි දෙන්නේ විසි කරන්න බැරි කමට කෑවා..

    බලපන් එකම එකාගේ කෑම කඩේ උන දේ..ඌ මුලින් හොදට රසට quality එකට හොද customer service එකක් දීලා වැඩේ පටන් ගත්තා ඒත් ඌම හොදට business තියේද්දී තත්වය..ඌට එකෙක් වැඩක් නෑ business තියෙන නිසා ඒත් ඉස්සර එකත් වැදගත්..දැන් දන්න එකෙක් වත් එතනට යවන්නේ නෑ..
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,356
    1
    61,945
    113
    Mother Earth
    සමහරු එකෙක්ට හරියනවට කැමති නෑ. මොකක් හරි වැරැද්දක් පේනවා. ඒ වගේ උන් හිත රිද්දන් ඇවිත් මෙතන ඇවිත් elakiri.com එකේ නහයෙන් අඬන එක තමයි කරන්නෙ.
     

    Mr.Frank

    Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113
    සමහරු එකෙක්ට හරියනවට කැමති නෑ. මොකක් හරි වැරැද්දක් පේනවා. ඒ වගේ උන් හිත රිද්දන් ඇවිත් මෙතන ඇවිත් elakiri.com එකේ නහයෙන් අඬන එක තමයි කරන්නෙ.

    අඩෝ තව එකෙක්ට හරියනවට බොක්කෙන්ම කැමති..දියුනු වෙන්න පුලුවන් එක එක විදියට ඒත් බන් උබට හිතෙන්නේ නැද්ද ඒකේ අවුලක්..සල්ලී හම්බ වෙද්දී වෙනස් වෙන විදිය.
     
    • Like
    Reactions: sriyasas

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    මුශ්ලීම් හෝටලෙන් හරක් මස් කොත්තුවක් කෑවා නං හරි.
     
    • Wow
    Reactions: Mr.Frank

    Mr.Frank

    Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113
    ඒ උනාට ඌ ගොඩක් දෙනවනේ ;)

    ඔව් ඒකනම් ඇත්ත එකක් ගෙනාවනම් දෙන්නෙක්ට ඇති ලෝබ නැතුව දෙනවා😂😂

    Hama ekama danawa. Unta oni profit. Rasa ganna onima reddak danawa. Owayin kanawanam ithin risk ekakma thama

    ඔව් බන් ඒකනම් ඇත්ත..හැබැයී උන් කඩේට ගියාම පුදුම සැලකිල්ලක් තියෙන්නේ..ඒකට අපේ උන්ගේ ඕනම් කාපම් නැත්නම් පලයන් තමා..නිකන් උගේ සල්ලිවලින් අපි කන්න ආවා වගේ😂
     
    • Like
    Reactions: sriyasas

    Mr.Frank

    Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113
    සිංහලුන්ගේ බිස්නස් වට්ටන්න bad reviews දාන්නේ සිංහලුන්ම තමයි... ;-)


    බොක්ක හොද දේ හොදයී කියන්න ඕන වැරදි නම් වැරදි සින්හලද මුස්ලිම් ද නෙමෙයි මචන්..උබ හිතනවද අපේ එකා රසකාරක දාන්නේ නැතුව අපිට හොදට දෙයී කියලා..
     
    • Like
    Reactions: SpaceX and dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,937
    167,709
    113
    එකමත් එක රටක
    බොක්ක හොද දේ හොදයී කියන්න ඕන වැරදි නම් වැරදි සින්හලද මුස්ලිම් ද නෙමෙයි මචන්..උබ හිතනවද අපේ එකා රසකාරක දාන්නේ නැතුව අපිට හොදට දෙයී කියලා..
    විහිළුවට බන් කිව්වේ.. අපේ උන්ගේ කඩ ඔහොමම තමයි. අර liberty එකේ තියෙන්නෙත් සිංහල කඩ එකක් දෙකක් වගේ. උන් හිතන්නේ අපි උන්ගේ බඩු හොරෙන් අරන් යන්න ඇවිත් කියලා. ඒකට මුස්ලිම් උන්. කඩේම බඩු එලියට අරගෙන, ATM එක ගාවටම ගෙනත් දෙනවා card එකෙන් bill එක දැම්මොත් customer ට වැඩියෙන් කැපෙනවා කියලා.
     

    mr dodo

    Well-known member
  • Jun 22, 2015
    1,793
    953
    113
    ananthayata yana para dige
    me colombo awata sarthaka wela thiyena samanya muslim kadawala podu lakshana godak thiye.hodata katha karanawa, doren eddima monada oni ahala wisthara kiyanawa,mona labbak hari dala lokuwata rahata kama eka denawa,kama eke hatiyata gana shape,kama eke wenasak karala denna kiwoth karala denawa awlak nathuwa ,me wage dewal.
     

    beziques

    Well-known member
  • Aug 10, 2020
    1,263
    1,517
    113
    Mama dakka deyak thama,

    Thambi kadawala un customer kohomahari thawa parak genna ganna widihata wade karanawa. Ekata use karana technique thama hondata katha karana eka, wisthara ahana eka, portion eka tikak wadi pura dala dena eka wage ewwa.

    Ape pakku karanne customer aye awath ekai nathath ekai kiyala ohe aruta service eka denawa.

    Hama kadayakma newei. Kalin kiyapu widihe aye customer gennaganna widihata lassata treat karana kadath thiyenawa.

    Habai bahutharayak i dont care abt customer mode eke thama operate wenne.
     
    • Like
    Reactions: SpaceX and Mr.Frank