මේකෙ ශින්හලුන්ට බැනල කොමෙන්ට් දාල තියෙන්නෙත් නානල තමයි.
මම යන සිංහල කඩ තියෙනව මූ කියන තරම් අව්ලක් වෙලා නෑ. මූ කියනව වගේ අවුල් මුස්ලිම් කඩත් හම්බවෙලා තියෙනව මැලේ ස්ට්රීට් නූර්බායි දෙහිවල ස්ටේෂන් එක පාරෙ තියෙන නානලගේ ෆාමසිය ඒවගේ තැන් දෙකක්. සිංගල එවුන්ගෙ අව්ල තියෙන්නෙ කැපවෙලා වැඩක් කරන්න බැරි සීන් එක. කළුතර මම දන්න සිංහල කෑම කඩ තියෙනව කෑම සුපිරියටම දෙනව නානලත් උදේට කන්න ඒකට එනව. ඒත් උන්ට හිතෙන දවස් වලට විතරයි කඩේ අරින්නෙ. නාගොඩ පැත්තෙ කඩයක් තියෙනව කෑම හොඳ නිසා දුරින් හිටන් ඇවිත් කෑම ගෙනියනව මූ හරියටම 9 ට කඩේ වහල ගෙදර යනව.