"මෙන්න යකෝ ගියාම දැන් ගනන් දෙකක්..බාස්මතී ගාන වැඩී,,කීරී සම්බා ඒගානට දෙන්නේ..මන් ඇහුවා ඇයි කියලා"
බාසිමතී කිලෝ එක - රු.312/00
කීරි සම්බා කිලෝ එක -රු.98/00
(කීල්ස් සුපර්)
උබට අඩුවට දෙන්න ඕන නම් ඉතින් උබ කඩයක් දා ගනින්. එතකොට පුළුවන්නෙ මිනිස්සුන්ට සම්බා කෑම එකේ ගාණටම බාස්මතී කෑම එකත් දෙන්න.
"මෙන්න යකෝ අරම කිව්ව එකා දැන් chicken stock powder එක දානවා..මන් ඇහුවා අයියේ දැන් රස කාරක දානවද කියලා එතකොටත් මගේ එකට ඌ දාලා ඉවරයී.මන් ඇහුවා ඇයි කියලා ඒවා දාන්න ගත්තේ "ඔව් මල්ලී මිනිස්සූ ඉල්ලනවා මල්ලී ඒ රස ඒනිසා දාලා දෙනවා,,අනිත් දවසේ මල්ලී මතක් කරන්න රස කාරකේ නැතුව හදලා දෙන්නම්,," මුලින් මිනිස්සුන්ට හොදදේ දෙන්න ඕනා අරකයි මේකයි බයිලා ගහපු එකා.."
මිනිස්සු රැවටිලා එන්නෙ රස පස්සෙ. මොන restaurant ගියත් මොනාම හරි රසකාරකයක් දානවා. ඒකනේ කඩෙන් කන්න එපා කියන්නෙ. මම මේ කතා කරන්නෙ සිංහල/මුස්ලිම් පෙට්ටිකඩ නෙමෙයි. රසකාරක නැතුව කනවනම් පෙට්ටිකඩේකින් කාපන්. මුෂ්ලිම් නානල බත් එකට ගූත් දාල දෙනව ඇති. ඒත් උබල දන්නෙ නෑ. සිංහල මිනිස්සු වගේ openly හැමදේම reveal කරන්නෙ නෑ මුෂ්ලිම් නාන.
(ඇත්තම කිව්වොත් මම නම් හරක්මස්,එළුමස් වගේ ගන්නෙ නම් මුෂ්ලිම් නානලගෙන්. උන් නියම Butcheries ල නිසා වැඩේ හොඳට කරනවා ලෝභ නැතුව.)
"ඌ කිව්වා cookට මගේ එක වෙනම හදලා දෙන්න කියලා..දැන් dial එක වෙනද වගේ නෑ හෙනම සීන් එකේ ඉන්නේ..මන් ඇහුවා අයියේ mix rice එක දාන්න ගොඩක් වෙලා යයිද කියලා මෙන්න මූ කියපි.."මල්ලී ,මේ දෙක දාල තමා ඔයාගේ එක දාන්නේ පොඩ්ඩක් වෙලා ඉන්න"
ඌට උබව හුරතල් කර කර ඉන්න වෙලා නැතුව ඇති බන්. මිනිහට වෙන ඕර්ඩර්ස් ඇති දෙන්න(busy ඇති). උබ කියන්නෙ උබ ගියපු ගමන් "ආහ්.. අන්න අර මල්ලි පැට්ටා එනවා ඔක්කොම වැඩ ටික දාල එයාගෙ කෑම එක මුලින් හදන්න ඕන" කියල හිතන එකෙක්වද බලාපොරොත්තු වෙන්නෙ. එහෙනම් ඉතින් ඌ කොලු කාරයෙක් වෙන්න ඕන. ඕර්ඩර්ස් එන පිළිවෙලට තමයි දෙන්නෙ.
Mr.Frank උබ එක්ක මගේ කිසිම කෝන්තරයක් නෑ. එළකිරි එකේ හැමෝම මගේ යාළුවෝ. ඒත් උබ හිතන විදිහෙ වැරැද්දක් තියෙනවා කියල මට තේරෙන්නෙ. එක කඩයක් වෙනුවෙන් ජාතියම හෑල්ලු කරන්න එපා. උබට ආදරෙන් කිව්වෙ බ්‍රෝ ❤