සින්හලුන්ට කෙලින අලුත්ම ස්කෑම් එක

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,730
    75,889
    113
    අඩෝ පහුගිය ටිකේ FB එකේ දැක්ක ඩුබායි, ඔස්ට්‍රේලියා වගේ රටවල් වල ගෙවල් ගනින් කියලා ප්‍රොමොට් කරනවා. දන්න විදියට රටක PR වත් නැති එකෙක්ට Legally Asset එකක් තියාගන්න බෑ. අඩුම ගානේ බෑන්ක් account එකක්වත් තියාගන්න බෑ. මුන් ඕකට මිනිස්සු කොහොම නවනවද දන්නේ නෑ. හැබැයි ලෙසටම අරී වගේ.

    ඊයේ දැක්ක සිරාම ඇඩ් එක, මැඩගස්කරයේ රත්‍රන් නිදි තියෙන ඉඩම් වල සල්ලි දාන්න කියලා
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,801
    87,229
    113
    ආශ්චර්යමත් රටක
    Australia වල assets තියාගන්න PR තියෙන්න ඕනම නෑ ඕයි student කෙනෙකුට උනත් පුලුවන්. Student කෙනෙක් වත් නොවී නං බෑ දන්න විදියට

    ඒක නෙවෙයි මහබැංකුව කඩපු හොරා ජනාධිපති කරන් ඉන්න එවුන් ස්කෑම් ගැන කතාකරනවා. පුකෙන් හිනායන්නෙ මේවට 😹😹
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,730
    75,889
    113
    Australia වල assets තියාගන්න PR තියෙන්න ඕනම නෑ ඕයි student කෙනෙකුට උනත් පුලුවන්.

    Student කෙනෙක් වත් නොවී නං බෑ දන්න විදියට
    Yeah, Lesata promote karanawa mama hitanne mukuth natuwa proxy use karala own karanna
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,801
    87,229
    113
    ආශ්චර්යමත් රටක
    Yeah, Lesata promote karanawa mama hitanne mukuth natuwa proxy use karala own karanna

    Bestlife කාරයො ඕක කරනවා දැන් අවුරුදු ගානක ඉඳන්.
    ජීවිතේට ඕස්ට්‍රේලියාවට ඇවිත් නැති ලංකාවෙ මගේ පරණ යාලුවෙක් එක පැත්තක් දියුණු වෙන හැටි, එතකොට ගෙවල් වල මිල වැඩිවෙන හැටි හෙන වෙලාවක් පැහැදිලි කරා මටත් ගෙයක් ගන්න ඉන්වෙස්ට් කරන්න කියලා 🫢😹
     
    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,181
    1,416
    113
    අඩෝ පහුගිය ටිකේ FB එකේ දැක්ක ඩුබායි, ඔස්ට්‍රේලියා වගේ රටවල් වල ගෙවල් ගනින් කියලා ප්‍රොමොට් කරනවා. දන්න විදියට රටක PR වත් නැති එකෙක්ට Legally Asset එකක් තියාගන්න බෑ. අඩුම ගානේ බෑන්ක් account එකක්වත් තියාගන්න බෑ. මුන් ඕකට මිනිස්සු කොහොම නවනවද දන්නේ නෑ. හැබැයි ලෙසටම අරී වගේ.

    ඊයේ දැක්ක සිරාම ඇඩ් එක, මැඩගස්කරයේ රත්‍රන් නිදි තියෙන ඉඩම් වල සල්ලි දාන්න කියලා
    Australia puluwna ban..melborne wage geyak thiyenawa mage hodama yaluwekuta..unata PR monawtah na
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,995
    18,668
    113
    34
    Hell
    Australia වල assets තියාගන්න PR තියෙන්න ඕනම නෑ ඕයි student කෙනෙකුට උනත් පුලුවන්. Student කෙනෙක් වත් නොවී නං බෑ දන්න විදියට

    ඒක නෙවෙයි මහබැංකුව කඩපු හොරා ජනාධිපති කරන් ඉන්න එවුන් ස්කෑම් ගැන කතාකරනවා. පුකෙන් හිනායන්නෙ මේවට 😹😹

    China එවුන් ausi/Canada apartments/house අරන් කෙලවල තියෙන්නේ ඒ රටවල් වලට උන්ට
     
    • Like
    Reactions: Ramiel and shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,801
    87,229
    113
    ආශ්චර්යමත් රටක
    China එවුන් ausi/Canada apartments/house අරන් කෙලවල තියෙන්නේ ඒ රටවල් වලට උන්ට

    ඔව්. එහෙම තමා හිතෙන්නෙ.
    හැබැයි ඉතින් උන් ගෙවල් සල්ලි දීලම ගන්නකොට රෙන්ට් එකට ගන්න ගෙවල් ඉතුරු වෙනව නේද කියලත් හිතෙනව.

    හරිද වැරදිද කියල හිතාගන්න බෑ 🤷‍♂️
     
    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    ඇලස්කාවෙ කෙහෙල් වගාවක් තියනව මගෙ
    ඒකට ආයෝජනය කරන්න කැමැති කව්ද
    සියෙට හතලිස් නමෙක කොටස් දෙනව නං හා :yes:
     
    • Love
    Reactions: Solo Rider

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,995
    18,668
    113
    34
    Hell
    ඔව්. එහෙම තමා හිතෙන්නෙ.
    හැබැයි ඉතින් උන් ගෙවල් සල්ලි දීලම ගන්නකොට රෙන්ට් එකට ගන්න ගෙවල් ඉතුරු වෙනව නේද කියලත් හිතෙනව.

    හරිද වැරදිද කියල හිතාගන්න බෑ 🤷‍♂️

    China වලින් සල්ලි පන්නන්න කරන ගේමක් ඒක කොහේ හරි article එකක් කියෙව්ව
     
    • Like
    Reactions: shenat

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,995
    13,906
    113
    🤍
    මෙගේ ස්කෑම් එක ආවම තමා කට්ටියම පුදුම වෙන්නේ
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    ඕක අපේ ක්‍රිකට් ටීම් එකේ උනුත් කරනවා නේ.

    වෙන රටවල ඉඩම් ගෙවල් බිස්නස් එක