සින්හලු අකුලොලම යයිද?

minihekmama

Banned
Apr 23, 2015
57
4
0
සින්හලු අකුලොලම යයිද?

මොකො බන් ධර්මත්දීපෙට වෙන්නේ. අවුරුද්දට සැරයක් හොදගෙන යනවනේ.
 

Google_Boy

Banned
Jun 14, 2015
3,599
250
0
On Probation with GPS Anklet
ධර්මද්වීපයක් කොහෙද නිකන් මුහුදෙන් උඩට මතුවෙච්ච පස් ගොඩක් තියෙන්නෙ
වෙලාවේ හැටියට වාසි ගන්න උනුත් ඉන්නවා බන්. වෙසක් මාසේ අසුබයි කියලා තම්බියෙක් තර්කයක් ගෙනෙයි තව ටිකකින්.
 

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    වෙලාවේ හැටියට වාසි ගන්න උනුත් ඉන්නවා බන්. වෙසක් මාසේ අසුබයි කියලා තම්බියෙක් තර්කයක් ගෙනෙයි තව ටිකකින්.
    උන්ගේ මෝඩ තර්ක නං ගණන් ගන්නේ කවුද :D
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    එතකොට 2500 ජාතියේ අභිමානේ ? :baffled::rofl::lol:
    අභිමානේ තියෙන්නෙ පස් ගොඩ උඩ ඉන්න උන්ගේ හිත ඇතුලේ නෙ :baffled: නැත්තන් පස් ගොඩකට කොහෙන්ද අභිමානයක්.

    අනික මේ අවුරුදු මිලියන ගානක් තිස්සේ මේකට වෙච්ච දේවල් වල හැටියට මේ ගංවතුර සිම්පල්, පස් ගොඩට පණ තිබ්බ නං ඈනුම් අරියි :D
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,988
    1
    58,309
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    වෙලාවේ හැටියට වාසි ගන්න උනුත් ඉන්නවා බන්. වෙසක් මාසේ අසුබයි කියලා තම්බියෙක් තර්කයක් ගෙනෙයි තව ටිකකින්.

    අවුරුදු නැකැත් අප්සෙට් කියල කලින්ම කිව්වනෙ. හිටං ඇහුවෙ නෑ. ඒකෙ විපාක තමයි දැන් මේ වෙන්නෙ:dull:
     

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    ක්ලයිමෙට් චේන්ජ්!!! එන්ඩ් ඔෆ් ද වර්ල්ඩ්!!!