සින්හලු අහවරයි. ඉරානය ඊශ්‍රායලට දුවන්න ගහයි. 🔴BREAKINGNEWS

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,475
    23,736
    113
    ලිම්පෝපෝ කන්දෙ
    TEL AVIV - ඊශ්‍රායලය ඉරානයේ ප්‍රහාරයට ප්‍රතිචාර දක්වන නමුත් ප්‍රතිචාරයේ ප්‍රමාණය හෝ වේලාව පිළිබඳව අවසන් තීරණයක් ගෙන නොමැති බව ඊශ්‍රායල නිලධාරියෙක් NBC ප්‍රවෘත්ති සේවයට පැවසීය.

    ඉස්කෝලෙ යන කාලේ ගුටි කාපු එකෙක් කියන කතාවක්නෙ බං මේක. :eek:
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ඉස්කෝලෙ යන කාලේ ගුටි කාපු එකෙක් කියන කතාවක්නෙ බං මේක. :eek:
    නියුක් එකකිං දුන්නොත් ටෙහෙරාන් වලට ඉරානෙට පුකෙං යන්න තමා වෙන්නෙ. US Approval නැතිව ඇති නියුක් එකක් ගහන්න
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,952
    28,869
    113
    Doesn't matter, Will impact the whole world economy.
    Weapons Industry
    Make It Rain Money GIF by SpongeBob SquarePants
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,475
    23,736
    113
    ලිම්පෝපෝ කන්දෙ
    නියුක් එකකිං දුන්නොත් ටෙහෙරාන් වලට ඉරානෙට පුකෙං යන්න තමා වෙන්නෙ. US Approval නැතිව ඇති නියුක් එකක් ගහන්න

    ඒකත් කලින් කිව්ව ජාතියෙ "ඉදපන් තොට අපේ අයියා දම්මලා ගස්සන්නෙ" වගේ කතාවක්නෙ මචන්. :(
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ඒකත් කලින් කිව්ව ජාතියෙ "ඉදපන් තොට අපේ අයියා දම්මලා ගස්සන්නෙ" වගේ කතාවක්නෙ මචන්. :(
    නෑනෙ නේද? අයියගෙන් අහලා අයියා කැමති උනොත් විතරයි ගහන්න පුලුවන් වගේ කතාවක් මචං
     

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,600
    10,818
    113
    Nugegoda, Sri Lanka
    AI ban Israel nondi Una kiyanne. Arun achchara missile gahalath Israel walata loku damage ekak na ne
    Mama daapu Video eka balahan.. Iran warned that they will attack. Infact they had inform to US to not to get involve. They used primitive Shahed drones first to overwhelm then Ballistics.. which got penetrated and hit Negev airbase runaway.. this is just a message. If you attack us we are not gonna sit and wait like before.. US instruct Israel not to retaliate. Most probably israel will do covert strike inaide Iran using ISIS or Kurdish forces.. will Iran retaliate for those.. we never know.. watch the video..
     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,587
    6,352
    113
    දැන් නිදා ගනිල්ලා ,
    දෙන දෙයක් කාල වෙන දෙයක් බ්ලානේ ඉමු මොන අව්රුදුද දැන් :sorry:
    ඔව් යනව යුද්ධ කරන්න.. රෙන්න පුකේ ගූ නෑ... දෙමලු ආයෙ ගැහුවොත්... පුක පලල් කරල දීපල්ලා
     

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,527
    6,387
    113
    හෙන බලවත් රටවල් දෙකක් අතර යුද්ධයක් ගැන, බී ලූනු ටිකක් ගෙන්නගන්න තරං වත් සල්ලි නැති රටක උන් දෙන ටෝක් හරිම විනෝදයි .. 🤣🤣
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,376
    13,284
    113
    33
    ෆින්ලන්ඩ්
    හෙන බලවත් රටවල් දෙකක් අතර යුද්ධයක් ගැන, බී ලූනු ටිකක් ගෙන්නගන්න තරං වත් සල්ලි නැති රටක උන් දෙන ටෝක් හරිම විනෝදයි .. 🤣🤣
    ඇයි අමතක ද?

    "අපි යක්කු බොලව්"
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,311
    36,413
    113
    කෑගල්ල

    මටනං හිතෙන්නේ. රනිල් කියන්න ඇති යුද්දෙ නතර කරන්න කියලා. ලැජ්ජාව වහගන්න අහස්කුරු ටිකක් යාවල දෙපැත්තටම වෙන්න ඇති. මේ වගේ වැදගත් රටක ඡන්දයක් කට උඩ තියන කවුද බාන් යුද්ද කරන්නේ.. :ROFLMAO: :ROFLMAO:🙏

     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,254
    12,286
    113
    Ohio, USA
    නියුක් එකකිං දුන්නොත් ටෙහෙරාන් වලට ඉරානෙට පුකෙං යන්න තමා වෙන්නෙ. US Approval නැතිව ඇති නියුක් එකක් ගහන්න
    උඹ කියනවා වගේ හැම වලියටම ්‍යෂ්ටික ක් අවි ආයුධ පාවිච්චි කරන්න බෑ... පුළුවන් උනත් කරන්නෙත් නෑ කවුරුත්... ඊශ්‍රායලයේ නම කියැවෙන හැම වාරෙම ඇමරිකාවත් ඉන්නවා කියන එක වගේම ඉරානය කියල කියන හැම වෙලේම ්න්‍යෂ්ටික බලය තියෙන රුසියාව චීනය එකට ඉන්නවා.. අනික, න්‍යෂ්ටික බලය තියෙන කිසිම කෙනෙක් මුලින්ම ගහන්නේ නෑ කියන ප්‍රතිපත්තියේ තමයි ඉන්නේ.. මුලින් උනත් ගහනවා කියන ප්‍රතිපත්තියේ ඉන්න එකම රට උතුරු කොරියාව විතරයි..

    අනික උඹ දැනගනින් ඊශ්‍රායලය මේ තකහනියම ගාසා වල යුද්ධයක් කරන් යන අතරේ ඉරානය වගේ රටකට අදාල එම්බසයකට ගහලා වලිය තවත් දිග්ගස්ස ගත්තේ ඇයි කියලා.. ඊශ්‍රායලය හොඳටම දන්නවා ඉරානය uranium enrichment program එකේ අවසාන අදියරේ ඉන්න බවට...(98%) ඊශ්‍රායලයට අවශ්‍ය ය ඉරාන යුද්ධයකට පටවලා ඒ හරහා ඉරානයේ න්‍යෂ්ටික ක්‍රියාකාරකම් සිදුවෙන ස්ථානවලට ප්‍රහාරයක් එල්ල කරලා න්‍යෂ්ටික වැඩසටහන කඩාකප්පල් කරන්නයි.. (මීට අවුරුදු කිහිපයකට ඉස්සර මොසාඩ් ක් ඉරානයේ ඇමතිවරයෙක් අල්ලගෙන ඒ හරහා එයාලගේ uranium enrichment program එක වෛරස් එකක් හරහා gas centrifuges වල රොටේෂන් එක ක් අවුල් කරලා ම වැඩසටහන විනාශ කලා.. නමුත් අන්තිමට ඒ හොර ඇමතියා අතටම අහු උනා.. ඊට පස්සේ ඒ ඇමතිට වුනේ මොනවද කියල අදටත් කවුරුත් දන්නෙත් නෑ... ඒ වගේම ් න්‍යෂ්ටික වැඩසටහන සිද්ධවෙන්නේ කොහෙද කොහොමද කියන එකේ විස්තර එළියට යන්නෙත් නැති නිසා ඉරානය න්‍යෂ්ටික වැඩසටහනෙන් ඉහලට යන එක ඊශ්‍රායලයට දරාගන්න බැරිවයි ඉන්නේ).
     
    Last edited: