සින්හලු අහවරයි. ඉරානය ඊශ්‍රායලට දුවන්න ගහයි. 🔴BREAKINGNEWS

netudara

Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    🔴 BREAKING NEWS
    ඉරානය විසින් ඊශ්‍රායලයට ඩ්‍රෝන ප්‍රාහාර හා මිසයිල ප්‍රහාර එල්ල කෙරේ.

    අරාබියේ සියලු යානා අහසේ පියාසර කිරිම නවතියි. ඉරානය විසින් සියයකට වැඩි ඩ්‍රෝන ප්‍රහාර හා ඉට සමගාමීව මිසයිල ප්‍රහාර මේවනවිට ඊශ්‍රායලය දෙසට එල්ල කරමින් පවතින බව වාර්තා වේ.

    3RD WORLD WAR 🧐?
    🔴 NEWS ALREAT

    ඉරානය විසින් ඊශ්‍රායලයට ඩ්‍රෝන ප්‍රහාරක යානා 400 - 500 අතර නොසිතු ප්‍රහාරයක් එල්ල කර ඇතිබව ඇමරිකාව පවසයි.





    පව් ඔය ළමයා... අනන් ඉරානයට දුවන්න ගහලා ගිහින් බලලා හරි news ඒක දාන්න..
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    :shocked: :shocked: :shocked: :shocked: :shocked:

    මේවනම් slow moving drones වෙන්න බෑ අනිවා hypersonic cruise missles
    drones nam " decoy" widiyata ne use karanne ohoma attack ekakadi. idala hitala eka dekak target ekaka hit unoth ahaka yana wasiyak thamai.

    flight path eke hatiyata ballistic missle wenna puluwan.

    iraq US camp ekata gahuweth owa thamai.
     

    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    මුස්ලිම් එවුන් හොදයි අරාබියේ එවුන් අනිත් එවුන් චොර
    I think we need to separately look at muslims from islam. Muslim is an ethnic group, and like all of us they have their good apples and bad apples. Muslims are our friends and neighbors and there isnt much difference in the end between us and them, especially sri lankan Muslims

    However, Islam is a religion and totally not compatible with 21st century. It is medieval religion that advocates death to disbelievers (jews, christians, buddhists) and condones slavery. Its founder Muhammad is an illiterate, sadistic barbarian who kept slaves, was a serial womanizer who married a 9 year old child, married his sons wife after his death, and was a cold blooded murderer.

    Therefore, Its islam thay makes good muslims act bad. Its islam that needs to be eradicated from Earth. Its islam that needs to be questioned and criticized and stigmatized from society, NOT muslims.

    The sooner muslims are matured enough to understand that its islam that makes then act like 5th century barbarians, the better for entire humanity..
     
    Last edited:

    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,121
    994
    113
    V
    As you said its easy to fool islamic society , but we can see high IQ level society also falling in to same trap . So isnt it the power spread than fooling.
    no idea about power spread ban
    but do you know any christian ,buddhist or hindu farmer in rural tajikistani village whom can be talked in to go to moscow and blow up a musical concert ?
    i kind of feel sorry for those fellas. victims of their own faith.
     
    • Like
    Reactions: Daminduwa

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,516
    49,899
    113
    සේදවත්ත
    no idea about power spread ban
    but do you know any christian ,buddhist or hindu farmer in rural tajikistani village whom can be talked in to go to moscow and blow up a musical concert ?
    i kind of feel sorry for those fellas. victims of their own faith.
    its power , power comes with money .
    Last russian attack also they have agreed for 1000 or 1500$ to gun shoot. Its not common to islamic world every place is same . PPeople can manipulated by money very easy
     
    • Haha
    Reactions: 2osama

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,636
    125,178
    113
    දෙහිවල
    අරාබියේ සියලු යානා අහසේ පියාසර කිරිම නවතියි. ඉරානය විසින් සියයකට වැඩි ඩ්‍රෝන ප්‍රහාර හා ඉට සමගාමීව මිසයිල ප්‍රහාර මේවනවිට ඊශ්‍රායලය දෙසට එල්ල කරමින් පවතින බව වාර්තා වේ.

    3RD WORLD WAR 🧐?
    අමෝර් අමෝර්. යුද විසේසංජ :lol: :lol: :lol: :lol: :lol: :lol:
     
    • Haha
    Reactions: War Fighter

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,516
    49,899
    113
    සේදවත්ත
    යුද විසේසංජ කැරි දොන් ගෑස් කැන්🤣
    ඕකට යුධ විශේශ වෙන්න ඕනේද ආම්ස් කියන්නේ ලොකේ ලොකුම බිස්නස් එක කියන එක ජනප්‍රිය දෙයක් නේ 🤭 උබල ඕවවත් දන් නැද්ද . පොඩ්ඩක් ඉන්ටනෙට් එක කියවපන් ආස හිතෙයි