වර්ෂ 1956 වෙසක් - බුද්ධ ජයන්ති 2500යෙ පින්තුර..

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,039
    113
    Kuwait-Galle
    Patta
    Kohenda ban mewa hoyaganne
    ඔයිට වඩා සුපිරි පින්තුර තියනව ලංකවේ පරණ ඒවා. ඉන්ටනෙට් එක පිරපන් හොයන්න පුළුවන්...
    මේ ෆොටෝ ටික කලර් කරගන්න පුලුවන් නම් මරු :love:
    මේ පින්තුර කලර් වලින් තමයි ලයිෆ් සගරාවේ ප්‍රචාරය කරලා තියෙන්නේ. මේ පින්තුර වල කලර් ඒවා ගන්න පුළුවන් වේවි හොදට හොයල බැලුවොත්. ගානක් වියදම් කරන්න වේවි සමහර විට.
    අනේ පේන්නෙ නෑ බං...😭
    කොම්පියුටර් එකෙන් බලපන්..
    එලකිරි එකත් ඒ කාලෙ තිබිලද ?
    උඹ මී හරකෙක්ද බන්??
    ඒ කාලෙ කරන්ට් එක තිබුණද බං?
    උඹ හිතුවද අපි ගල් යුගයේ හිටපු උන් කියල. ලංකවට කරන්ට් 1910ත් තිබිල තියනව සමහර තැන්වල.
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,119
    1
    28,688
    113
    සෑහෙන වටින photos ටිකක්. උඹ මේවා share කරලා කරන්නේ ලොකු සේවයක්. 1956 නිසා බන්ඩා මේකත් උගේ වාසියට යොදාගන්න ඇති.
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    මේ ටික බලද්දි පේන දේ තමා අවුරුදු 68ක් ගිහිල්ලත් වෙසක් සමරන විදිය වෙනස් වෙලා නෑ කියන එක.අර ලෑලි වලින් බුදුපිලිම ගහන එක ඇරෙන්න අනිත් ඔක්කොම දැනුත් ඒ විදියටම වෙනවනෙ
     

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,639
    1,904
    113
    Hotpot (2).png
    Hotpot (1).png
    Hotpot.png


    Photos tikak color karalama baluwa lassanai
    TFS