උදෙම ගියා රවුමක් දාන්න.
ලගම සිල්ලර කඩෙ එකා මාස්ක් නැතුව බඩු විකුනන්නෙ, කඩෙ එවුන් පිරිලා, උන් නන් මස්ක් දාගෙන හිටියෙ. මීටරෙ දුරක් නෑ.
ඊලගට සැලූන් එක ඇතුලෙ පිරිලා, එකා ලග එකා ඉදගෙන, දෙන්නෙක් වැඩ ඇතුලෙ, එකෙක් රැවුල කපනවා මාස්ක් නැතුව. අඩි 10 * 10 සැලුන් කාමරෙ 8 දෙනෙක් හිටිය.
එ ටී එම් වල / බැන්කු වල පට්ට පෝලිම, අඩියක් වත් ගැප් එකක් නෑ.
ගැරෙජ් එකෙ එවුන් වැඩ මාස්ක් නැතුව
අර ඉන්දියන් මගුල බෝ වෙලා, ෆක් වෙලාම යයි වගෙ

Last edited: