සින්හලු පාඩමක් ඉගන ගෙන නැත

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    උදෙම ගියා රවුමක් දාන්න.

    ලගම සිල්ලර කඩෙ එකා මාස්ක් නැතුව බඩු විකුනන්නෙ, කඩෙ එවුන් පිරිලා, උන් නන් මස්ක් දාගෙන හිටියෙ. මීටරෙ දුරක් නෑ.
    ඊලගට සැලූන් එක ඇතුලෙ පිරිලා, එකා ලග එකා ඉදගෙන, දෙන්නෙක් වැඩ ඇතුලෙ, එකෙක් රැවුල කපනවා මාස්ක් නැතුව. අඩි 10 * 10 සැලුන් කාමරෙ 8 දෙනෙක් හිටිය.
    එ ටී එම් වල / බැන්කු වල පට්ට පෝලිම, අඩියක් වත් ගැප් එකක් නෑ.
    ගැරෙජ් එකෙ එවුන් වැඩ මාස්ක් නැතුව

    අර ඉන්දියන් මගුල බෝ වෙලා, ෆක් වෙලාම යයි වගෙ 🥴
     
    Last edited:

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,612
    75,535
    113
    උදෙම ගියා රවුමක් දාන්න.

    ලගම සිල්ලර කඩෙ එකා මාස්ක් නැතුව බඩු විකුනන්නෙ, කඩෙ එවුන් පිරිලා, උන් නන් මස්ක් දාගෙන හිටියෙ. මීටරෙ දුරක් නෑ.
    ඊලගට සැලූන් එක ඇතුලෙ පිරිලා, එකා ලග එකා ඉදගෙන, දෙන්නෙක් වැඩ ඇතුලෙ, එකෙක් රැවුල කපනවා මාස්ක් නැතුව. අඩි 10 * 10 සැලුන් කාමරෙ 8 දෙනෙක් හිටිය.
    එ ටී එම් වල / බැන්කු වල පට්ට පෝලිම, අඩියක් වත් ගැප් එකක් නෑ.

    අර ඉන්දියන් මගුල බෝ වෙලා, ෆක් වෙලාම යයි වගෙ 🥴
    After that aru fail mu fail gaga haminenna ganawa. The government is a joke there is no argument about that. But we as citizens need to know to do our part. Also it's just basic instructions that need to follow right?

    This is stupid ass country and we deserve all the shit that comes our way.
     
    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    Marenna hitha hadaganin, Marunoth Aulak na ready wela hitapu nisa, Marunnaththan aulak na marune nane,

    habai, marenne nathuwa side effect widihata deaf wela brain damage unoth sorry thama.
     
    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    indian type එකට තඩි දිග වේ වැලක් පොලිස් කාරයොන්ට දීල නීති කඩන එකෙක් දැක්කොත් ගහපන් කියන්න තියෙන්නේ, පෝලිම පැනල යන්න හදනකොට පුක රත්වෙන්න වේ වැල් පාරක් වැදුනොත් ඊළඟ සැරේ ඌ ඇදගෙන ගියත් පෝලිම් පනින එකක් නෑ
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,116
    198,653
    113
    Colombo, Sri Lanka
    කියලා වැඩක් නෑ මචන් මිනිස්සු දැන් හැසිරෙන්නේ අද ඉඳන් කොවිඩ් ඉවරයි වගේ. ඊට පස්සේ කෙල උනාම කීබෝඩ් වීරයෝ ටික අරු ෆේල් මු ෆේල් කියා කියා පොස්ට් නම් දානවා තමාගේ වගකීම හරි හැටි ඉටු කරන්නේ නැතුව .
     
    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    After that aru fail mu fail gaga haminenna ganawa. The government is a joke there is no argument about that. But we as citizens need to know to do our part. Also it's just basic instructions that need to follow right?

    This is stupid ass country and we deserve all the shit that comes our way.

    නෑ පැටියෝ.. උබගේ මහ එකා තමයි හොදටම කලේ!!
    #dan cepada
    200.gif
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    මේක ගෝටගේ වරද
    ශවේන්ද්රගේ වරද
    මුට්ටි පවිත්‍රගේ වරද
    අජිත් රෝහණගේ වරද
    සුදත් සමරවීරගේ වරද
    ජොන්ටගේ සහ උගේ german shephard නගරාධිපතිගේ වරද
    නුවරඑළියේ නගරාධිපතිගේ වරද
    කොවිඩ් ගැන අනාවැකි කියන්න දන්නේ නැති මංජුල පීරිස්ගේ වරද
    පැණි බාස්ගේ වරද

    හැබැයි ජහමනයාගේ නං වරද නෙවෙයි ඔන්න..... ඒගොල්ලෝ අහිංසකයි.
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,419
    8,586
    113
    රූකඩ රාජ්ජේ
    indian type එකට තඩි දිග වේ වැලක් පොලිස් කාරයොන්ට දීල නීති කඩන එකෙක් දැක්කොත් ගහපන් කියන්න තියෙන්නේ, පෝලිම පැනල යන්න හදනකොට පුක රත්වෙන්න වේ වැල් පාරක් වැදුනොත් ඊළඟ සැරේ ඌ ඇදගෙන ගියත් පෝලිම් පනින එකක් නෑ
    Hambayo wagayak dana gassuwa kiyala army set ekak maru karala thibuna
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,138
    3
    118,874
    113
    Gampaha
    indian type එකට තඩි දිග වේ වැලක් පොලිස් කාරයොන්ට දීල නීති කඩන එකෙක් දැක්කොත් ගහපන් කියන්න තියෙන්නේ, පෝලිම පැනල යන්න හදනකොට පුක රත්වෙන්න වේ වැල් පාරක් වැදුනොත් ඊළඟ සැරේ ඌ ඇදගෙන ගියත් පෝලිම් පනින එකක් නෑ
    ජම්පටා වීදිය පැත්තෙ යනකොට පොලිස් කාරයෙක් වේවැලකින් ගහල මින්ස්සුන්ව එලවනව දැකල තියෙනව.