සිංහල යතුරු පුවරුව දන්නෙ නැති අපි වගේ උදවියට මේක තමා මරු භාණ්ඩේ.....මෙන්න එහෙනම් ස්තූතියි කීවා...!!!Isuru Nayanajith Bandara said:හොද අදහස
මෙන්න මෙකෙනුත් සින්හලෙන් ටයිප් කරන්න පුලුවන්
http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t2.html
යාලුවා ඒක වින්*ඩෝස් ස්ටාටප් එකේදිම ඔටෝ ලෝඩ් වෙන්න හැදුව නං මරේ මරු!madurax86 said:මෘධුකාංගයේ bugs එහෙම අහුවුනා දෝ???
copy this text and paste it in notepad and save as start.reg, and run itKHz said:යාලුවා ඒක වින්*ඩෝස් ස්ටාටප් එකේදිම ඔටෝ ලෝඩ් වෙන්න හැදුව නං මරේ මරු!
Windows Registry Editor Version 5.00
[HKEY_LOCAL_MACHINE\SOFTWARE\Microsoft\Windows\CurrentVersion\Run]
"sinhala"=[COLOR="Red"][B]<type the path of the exe here (with quotation marks, remember to use double slash!!) for example : "D:\\realtime_singlish.exe">[/B][/COLOR]
[HKEY_LOCAL_MACHINE\SOFTWARE\Microsoft\Windows\CurrentVersion\Run\OptionalComponents]
@=""
[HKEY_LOCAL_MACHINE\SOFTWARE\Microsoft\Windows\CurrentVersion\Run\OptionalComponents\IMAIL]
"Installed"="1"
@=""
[HKEY_LOCAL_MACHINE\SOFTWARE\Microsoft\Windows\CurrentVersion\Run\OptionalComponents\MAPI]
"NoChange"="1"
"Installed"="1"
@=""
[HKEY_LOCAL_MACHINE\SOFTWARE\Microsoft\Windows\CurrentVersion\Run\OptionalComponents\MSFS]
"Installed"="1"
@=""
එළස්madurax86 said:copy this text and paste it in notepad and save as start.reg
READ WHATS BOLD(AND RED) AND REPLACE BOLD TEXT WITH THE INFO GIVEN
Code:Windows Registry Editor Version 5.00 [HKEY_LOCAL_MACHINE\SOFTWARE\Microsoft\Windows\CurrentVersion\Run] "sinhala"=[COLOR=Red][B]<type the path of the exe here (with quotation marks, remember to use double slash!!) for example : "D:\\realtime_singlish.exe">[/B][/COLOR] [HKEY_LOCAL_MACHINE\SOFTWARE\Microsoft\Windows\CurrentVersion\Run\OptionalComponents] @="" [HKEY_LOCAL_MACHINE\SOFTWARE\Microsoft\Windows\CurrentVersion\Run\OptionalComponents\IMAIL] "Installed"="1" @="" [HKEY_LOCAL_MACHINE\SOFTWARE\Microsoft\Windows\CurrentVersion\Run\OptionalComponents\MAPI] "NoChange"="1" "Installed"="1" @="" [HKEY_LOCAL_MACHINE\SOFTWARE\Microsoft\Windows\CurrentVersion\Run\OptionalComponents\MSFS] "Installed"="1" @=""
නැත්තං startup කියලා folder එකක් ඇති startmenu එකේ ඒකට මෘධුකාංගයේ shortcut එකක් drag n drop කරන්නKHz said:එළස්
කරල බලන්නම්
ස්තූතියි!
ස්ටෙලා වෙන්න කෝ මං නිදාගන්න යනවා party thread එක නම් කට්ටිය night shift කරනවාEPSON-K said:අපිත් සෙට් වෙන්නද?

අපි තමා නයි*ට් ෂිෆ්ට්!!!EPSON-K said:අපිත් සෙට් වෙන්නද?
යකෝ කකුල් කඩුත්තුව හැදෙයි ඔහොම උඩ පැනලKHz said:අපි තමා නයි*ට් ෂිෆ්ට්!!!
එළ එළ!!! සෙට් වෙන්නනෝ ඉතින්


madurax86 said:නැත්තං startup කියලා folder එකක් ඇති startmenu එකේ ඒකට මෘධුකාංගයේ shortcut එකක් drag n drop කරන්න

re - රෙTharindu Chat said:මචන් මදුර මෘදුකාංගෙන් re ගහන්නෙ කොහොමද බන්????????? night ?![]()