සින්හලෙන් forum

aragon

Well-known member
  • Oct 16, 2008
    9,349
    978
    113
    38
    Isuru Nayanajith Bandara said:
    හොද අදහස
    මෙන්න මෙකෙනුත් සින්හලෙන් ටයිප් කරන්න පුලුවන්

    http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t2.html
    සිංහල යතුරු පුවරුව දන්නෙ නැති අපි වගේ උදවියට මේක තමා මරු භාණ්ඩේ.....මෙන්න එහෙනම් ස්තූතියි කීවා...!!!
     

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    madurax86 said:
    මෘධුකාංගයේ bugs එහෙම අහුවුනා දෝ???
    යාලුවා ඒක වින්*ඩෝස් ස්ටාටප් එකේදිම ඔටෝ ලෝඩ් වෙන්න හැදුව නං මරේ මරු!
     

    madurax86

    Member
    Jun 29, 2006
    4,385
    88
    0
    KHz said:
    යාලුවා ඒක වින්*ඩෝස් ස්ටාටප් එකේදිම ඔටෝ ලෝඩ් වෙන්න හැදුව නං මරේ මරු!
    copy this text and paste it in notepad and save as start.reg, and run it
    READ WHATS BOLD(AND RED) AND REPLACE BOLD TEXT WITH THE INFO GIVEN

    Code:
    Windows Registry Editor Version 5.00
    
    [HKEY_LOCAL_MACHINE\SOFTWARE\Microsoft\Windows\CurrentVersion\Run]
    "sinhala"=[COLOR="Red"][B]<type the path of the exe here (with quotation marks, remember to use double slash!!) for example : "D:\\realtime_singlish.exe">[/B][/COLOR]
    
    [HKEY_LOCAL_MACHINE\SOFTWARE\Microsoft\Windows\CurrentVersion\Run\OptionalComponents]
    @=""
    
    [HKEY_LOCAL_MACHINE\SOFTWARE\Microsoft\Windows\CurrentVersion\Run\OptionalComponents\IMAIL]
    "Installed"="1"
    @=""
    
    [HKEY_LOCAL_MACHINE\SOFTWARE\Microsoft\Windows\CurrentVersion\Run\OptionalComponents\MAPI]
    "NoChange"="1"
    "Installed"="1"
    @=""
    
    [HKEY_LOCAL_MACHINE\SOFTWARE\Microsoft\Windows\CurrentVersion\Run\OptionalComponents\MSFS]
    "Installed"="1"
    @=""
     

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    madurax86 said:
    copy this text and paste it in notepad and save as start.reg
    READ WHATS BOLD(AND RED) AND REPLACE BOLD TEXT WITH THE INFO GIVEN

    Code:
    Windows Registry Editor Version 5.00
    
    [HKEY_LOCAL_MACHINE\SOFTWARE\Microsoft\Windows\CurrentVersion\Run]
    "sinhala"=[COLOR=Red][B]<type the path of the exe here (with quotation marks, remember to use double slash!!) for example : "D:\\realtime_singlish.exe">[/B][/COLOR]
    
    [HKEY_LOCAL_MACHINE\SOFTWARE\Microsoft\Windows\CurrentVersion\Run\OptionalComponents]
    @=""
    
    [HKEY_LOCAL_MACHINE\SOFTWARE\Microsoft\Windows\CurrentVersion\Run\OptionalComponents\IMAIL]
    "Installed"="1"
    @=""
    
    [HKEY_LOCAL_MACHINE\SOFTWARE\Microsoft\Windows\CurrentVersion\Run\OptionalComponents\MAPI]
    "NoChange"="1"
    "Installed"="1"
    @=""
    
    [HKEY_LOCAL_MACHINE\SOFTWARE\Microsoft\Windows\CurrentVersion\Run\OptionalComponents\MSFS]
    "Installed"="1"
    @=""
    එළස්
    කරල බලන්නම්
    ස්තූතියි!
     

    madurax86

    Member
    Jun 29, 2006
    4,385
    88
    0
    KHz said:
    එළස්
    කරල බලන්නම්
    ස්තූතියි!
    නැත්තං startup කියලා folder එකක් ඇති startmenu එකේ ඒකට මෘධුකාංගයේ shortcut එකක් drag n drop කරන්න
     

    madurax86

    Member
    Jun 29, 2006
    4,385
    88
    0
    EPSON-K said:
    අපිත් සෙට් වෙන්නද?
    ස්ටෙලා වෙන්න කෝ මං නිදාගන්න යනවා party thread එක නම් කට්ටිය night shift කරනවා:lol:
     

    EPSON-K

    Member
    Apr 13, 2009
    426
    1
    0
    KHz said:
    අපි තමා නයි*ට් ෂිෆ්ට්!!!
    එළ එළ!!! සෙට් වෙන්නනෝ ඉතින්
    යකෝ කකුල් කඩුත්තුව හැදෙයි ඔහොම උඩ පැනල :eek::P
     

    xmpddaja

    Member
    Jun 8, 2008
    3,254
    3
    0
    මම මේක දැක්කෙ දැන් නෙ....අපිත් සිංහලෙන් තමා වැඩ...
     

    neo76

    Junior member
  • Jan 16, 2009
    759
    23
    18
    Kandy
    madurax86 said:
    නැත්තං startup කියලා folder එකක් ඇති startmenu එකේ ඒකට මෘධුකාංගයේ shortcut එකක් drag n drop කරන්න


    ඒක හොඳ අදහස.
    මට වැරදුන තැනක් මේක.
    මම start up folder එකට exe file එක paste කලේ. ඒත් exe file එක run වෙන්න code.txt ෆයිල් එකත් එම ෆෝල්ඩරේම තියෙන්න ඕනෙ. ඉතින් මම code.txt ෆයිල් එකත් startup folder එකට paste කලා. ඒත් machine එක ඔන් කරන හැම වාරයකම code.txt එකත් open වෙනවා. Manually වහන්න වෙනවා.

    ඒත් exe ෆයිල් එකේ shortcut එක startup folder එකට පේස්ට් කළාම, ඒ problem එක එන්නේ නැහැ. Exe file එකයි, code.txt ෆයිල් එකයි වෙන තැනක තිබිනාවේ.

    Machine එක ඔන් වෙද්දීම සින්හල ලෝඩ් වෙනවා. Engligh, සින්හල අතර මාරු වෙන්න “Scroll lock” button එක භාවිතා කරන්න පුලුවන්.
    :yes:
     

    neo76

    Junior member
  • Jan 16, 2009
    759
    23
    18
    Kandy
    මම හිතන්නේ හගක් අය, මධුරගේ සින්හල software එකට කැමතියි. ඒත් අපේ සමහර මචන්ලා සමහරු අපි වගේ දිනපතා එලකිරි එකට එන්නෙ නැහැ. ඒ හින්දා, අපි මේ සින්හල thread එක හුගක් කල් alive තියාගන්න බලමු.

    දිනපතා මොනවහරි ලියන්න. හුගක් අය මේකට කැමතියි. Only thing is some/ most of them still haven’t got the news.