සින්හලෙන් forum

neo76

Junior member
  • Jan 16, 2009
    759
    23
    18
    Kandy
    ෆිට් තමය

    KHz said:
    ඔන්න කට්ටියම මෙකෙ විතරක් තරගෙට සිංහලෙන් ට්යිප් කරලා මදි
    හෑම ෆෝරම් එකකම වෑඩි වෑඩියෙන් සිංහල භාවිතා කරන්න ඔනෙ හරිද????

    තැන්ක් යූ, සපෝට් එකට. අපිනම් ෆිට් තමයි.

    එහෙනම්, සිංහලෙන් ලියමු හොඳේ….
    :)
     

    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    කස්ටිය සිංහලයෙන් වැඩ දානවා වගේ එළකිරි
     

    neo76

    Junior member
  • Jan 16, 2009
    759
    23
    18
    Kandy
    E අකුර ගහන්න

    cspmaxx said:
    machan kombuwa gahanne kohomada


    තමන්ට ඕනෙ අකුර ගහලා, ඊට පස්සෙ, E අකුර ගහන්න.

    උදාහරණ:

    n + e = නෙ
    s + e = සෙ
    w + e = වෙ
    r + e = රෙ:)
     

    neo76

    Junior member
  • Jan 16, 2009
    759
    23
    18
    Kandy
    r + (shift) a = රෑ

    Tharindu Chat said:
    නැ බන්. ම්ං ඇහුවෙ RAE ( Sinhala word 4 Night ) කොහොමද කියලා........:P


    r + (shift) a = රෑ

    :)
     

    xmpddaja

    Member
    Jun 8, 2008
    3,254
    3
    0
    neo76 said:
    තැන්ක් යූ, සපෝට් එකට. අපිනම් ෆිට් තමයි.

    එහෙනම්, සිංහලෙන් ලියමු හොඳේ….
    :)
    වැඩේ කොරන්න පුලුවන්...ඒත් තාමත් සමහරු ඉන්නව නෙ යුනිකෝඩ් දා ගත්ත නැති..:baffled:
     

    neo76

    Junior member
  • Jan 16, 2009
    759
    23
    18
    Kandy
    මම මේක දැක්කෙ දැන් නෙ

    xmpddaja said:
    මම මේක දැක්කෙ දැන් නෙ....අපිත් සිංහලෙන් තමා වැඩ...
    හැකි තරම් කල් මේ thread එක ගෙනියන:) ින. තව දැකපු නැති අය ඕන තරම් එලකිරියේ ඇති.
     

    life

    Active member
  • Oct 7, 2006
    5,972
    23
    38
    44
    Sakala sirin piri siri lankawe
    ඉස්සරනම් අපේ site එකේ සිංහල හුඟක් පාවිච්චි වුණා.
    ඒත් දැන් දැන් ටිකක් ඒක අඩු වෙලා.
    එළකිරි thread එකක් මල්ලිලා.. :yes:
     

    nelik

    Well-known member
  • Nov 23, 2007
    16,800
    574
    113
    ටිකක් විතර අකුරු කොටන්න අමාරුයි එත් ඉතින් කොහොම හරි කරන්න ඔනෙ අපි සින්හලනෙ...:):):):):):):lol:
     

    neo76

    Junior member
  • Jan 16, 2009
    759
    23
    18
    Kandy
    shortcut එකක් startup folder එකේ paste කලා

    madurax86 said:
    copy this text and paste it in notepad and save as start.reg, and run it
    READ WHATS BOLD(AND RED) AND REPLACE BOLD TEXT WITH THE INFO GIVEN

    Code:
    Windows Registry Editor Version 5.00
    
    [HKEY_LOCAL_MACHINE\SOFTWARE\Microsoft\Windows\CurrentVersion\Run]
    "sinhala"=[COLOR="Red"][B]<type the path of the exe here (with quotation marks, remember to use double slash!!) for example : "D:\\realtime_singlish.exe">[/B][/COLOR]
    
    [HKEY_LOCAL_MACHINE\SOFTWARE\Microsoft\Windows\CurrentVersion\Run\OptionalComponents]
    @=""
    
    [HKEY_LOCAL_MACHINE\SOFTWARE\Microsoft\Windows\CurrentVersion\Run\OptionalComponents\IMAIL]
    "Installed"="1"
    @=""
    
    [HKEY_LOCAL_MACHINE\SOFTWARE\Microsoft\Windows\CurrentVersion\Run\OptionalComponents\MAPI]
    "NoChange"="1"
    "Installed"="1"
    @=""
    
    [HKEY_LOCAL_MACHINE\SOFTWARE\Microsoft\Windows\CurrentVersion\Run\OptionalComponents\MSFS]
    "Installed"="1"
    @=""


    වැඩේ හොඳයි. අපි ඩවුන්ලෝඩ් කරපුවහම ලැබෙන zip file එක ඇතුලේ exe file එකක් තියනවා. මම ඒ exe file එකේ shortcut එකක් startup folder එකේ paste කලා. දැන් අපෙත් start වෙද්දිම සිංහල ලියන software එක load වෙනවා…
    (හැබැයි, original file එක delete කරන්න එපා…)
    :)
     

    neo76

    Junior member
  • Jan 16, 2009
    759
    23
    18
    Kandy
    අමාරු නැහැ මචං

    nelik said:
    ටිකක් විතර අකුරු කොටන්න අමාරුයි එත් ඉතින් කොහොම හරි කරන්න ඔනෙ අපි සින්හලනෙ...:):):):):):):lol:


    :) . දවසක්, දෙකක් යනකොට පුරුදු වෙයි…
    Interesting to type in Sinhala.
     

    life

    Active member
  • Oct 7, 2006
    5,972
    23
    38
    44
    Sakala sirin piri siri lankawe
    nelik said:
    ටිකක් විතර අකුරු කොටන්න අමාරුයි එත් ඉතින් කොහොම හරි කරන්න ඔනෙ අපි සින්හලනෙ...:):):):):):):lol:
    ඒකනේ
    සිංහලයො වෙලා සිංහල යතුරු පුවරුව දන්නැත්තනං ඉඳල වැඩක් නෑ :no:
     

    neo76

    Junior member
  • Jan 16, 2009
    759
    23
    18
    Kandy
    thread එකේ මුල තියනවා download කරගන්න link එක

    dinethxxx said:
    machan, mokadda system1?


    මචං. මේ :) .
    ඒ ෆයිල් එක බාලා බලන්න….
    අවුලක් තිබුනොත් අපිට ලියන්න…
     

    life

    Active member
  • Oct 7, 2006
    5,972
    23
    38
    44
    Sakala sirin piri siri lankawe
    hot.toto said:
    අපිත් ඔන්න එහෙනම් සින්හලෙන් වෑඩ.
    මචං කොහොමද අළුත් job එක
    උඹේ no එක මගෙ අතින් del වෙලා. ink එවන්නම් කීවා තා**Please do not spam**ම එව්වෙ නෑ.
    no එක PM කරපන්.