ෆිට් තමය
තැන්ක් යූ, සපෝට් එකට. අපිනම් ෆිට් තමයි.
එහෙනම්, සිංහලෙන් ලියමු හොඳේ….

KHz said:ඔන්න කට්ටියම මෙකෙ විතරක් තරගෙට සිංහලෙන් ට්යිප් කරලා මදි
හෑම ෆෝරම් එකකම වෑඩි වෑඩියෙන් සිංහල භාවිතා කරන්න ඔනෙ හරිද????
තැන්ක් යූ, සපෝට් එකට. අපිනම් ෆිට් තමයි.
එහෙනම්, සිංහලෙන් ලියමු හොඳේ….




