asanka10 said:එල එල ඔන්න මමත් සිංහල ....................





මම කිව්විනේ උම්ඹට කොහොම හරි එනවා කියලා...... දැන් මරැ.....................Sinhala Kolla said:මෙන්න නියම කොල්ලෙක්!! කොහොම හරි ආවා නේද??![]()

asanka10 said:එල එල ඔන්න මමත් සිංහල ....................


chamithal said:everybody keep typing in sinhala?
ඔකේ... අයිම් ඉන්... ඉස් ඉන්ග්ස්ලිෂ් අලවුඩ්?
asanka10 said:මම කිව්විනේ උම්ඹට කොහොම හරි එනවා කියලා...... දැන් මරැ.....................
ishrocks said:එල එල... මම කියපු software එක එල නේද?![]()
මතක නැ නේ......බොහොම ස්තුතියි............maleemsg said:ඡයවේවා...!![]()
මරැ -> මරු -> urq (සිංහල යුනිකෝඩ්)
Sinhala Kolla said:මොකෝ මේ සිංග්ලිෂ්???![]()
![]()
සිංහල නෙවෙයි....
asanka10 said:ඒ මොකද්ද ඒ............?මතක නැ නේ......



maleemsg said:යස් අලව්ඩ් ...බට් යු හැව් ටු ටයිප් ඉන් සිංහල....දෙන් ඉට් බිකම්ස් ඉංහල![]()
Sinhala Kolla said:
ඒක තමා මයිකොසොෂ්ට් කාරයා හිතන්නෙ අපිට සංඥක අකුරු ඕනෙ නෑ කියලා
ජේ බී දිසානායක මහත්තයා ඒ ගැන දවසක් කිවුවා මට මතකයි!!
ඔව් ඉතිං මොනා කරන්නද?