සින්හල කථා පෙට්ටිය

Sinhala Kolla

Junior member
  • Dec 15, 2007
    717
    2
    18
    asanka10 said:
    එල එල ඔන්න මමත් සිංහල ....................

    මෙන්න නියම කොල්ලෙක්!! කොහොම හරි ආවා නේද??:yes::yes::yes::D:D
     

    asanka10

    Well-known member
  • Jun 25, 2007
    13,115
    496
    113
    7'03'13.84" N 79'55'30.67 E
    Sinhala Kolla said:
    මෙන්න නියම කොල්ලෙක්!! කොහොම හරි ආවා නේද??:yes::yes::yes::D:D
    මම කිව්විනේ උම්ඹට කොහොම හරි එනවා කියලා...... දැන් මරැ..................... :yes: :yes:
     

    chamithal

    Member
    Dec 12, 2006
    5,616
    1
    0
    everybody keep typing in sinhala?

    ඔකේ... අයිම් ඉන්... ඉස් ඉන්ග්ස්ලිෂ් අලවුඩ්?
     

    ishrocks

    Member
    Jan 19, 2008
    449
    0
    0
    කොළඹ
    asanka10 said:
    ඒ මොකද්ද ඒ............?:confused: මතක නැ නේ......

    ආ මලී අක්කටත් කළින් මම ඔයාට යුන්කෝඩි මෘදුකාංගය දුන්නා... ඒක එහෙනමි දකින්න නැතුව අැති... අවුලක් නෑ..:yes::rofl::P
     

    chamithal

    Member
    Dec 12, 2006
    5,616
    1
    0
    maleemsg said:
    යස් අලව්ඩ් ...බට් යු හැව් ටු ටයිප් ඉන් සිංහල....දෙන් ඉට් බිකම්ස් ඉංහල:P

    කූල් මෑම්... ලෝන්ග් ටයිම් නෝ සී..
     

    maleemsg

    Member
    Sinhala Kolla said:

    ඒක තමා මයිකොසොෂ්ට් කාරයා හිතන්නෙ අපිට සංඥක අකුරු ඕනෙ නෑ කියලා
    ජේ බී දිසානායක මහත්තයා ඒ ගැන දවසක් කිවුවා මට මතකයි!!

    :dull: :dull: ඔව් ඉතිං මොනා කරන්නද?