සින්හල කථා පෙට්ටිය

cha_sl

Well-known member
  • Dec 2, 2007
    4,069
    38
    48
    44
    Colombo
    nagaya said:
    නෑ නෑ මම දැන් යනවා;මම මේ බලාගෙන හිටියේ කළිදු 3000 ගහනවා එයගේ අර අරකේ :P
    ඔන්න මම ගියා.................................................................:dull:
    අරක තමයි අරක.. පිස්සු හැදිල ආයෙත් හැදෙනව.. .
     

    cha_sl

    Well-known member
  • Dec 2, 2007
    4,069
    38
    48
    44
    Colombo
    maleemsg said:
    :eek: :eek: අද කාලේ ඕවා කොහෙන් හොයන්නද? තියෙනවා නම් එවන්නකෝ පුහුල් දෝසි ටිකක් ටත් හදා ගන්න :P :P

    හොරෙන් කඩන්න තමයි වෙන්නෙ..

    හබැයි කරෙන් අහුවෙනව...

    හික් හික් ..
     

    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    අයියෝ මගේ මූසිකය වැඩ කරන්නේ නැහැනේ
    හෙණ ගේමක් දෙනවා
    රිප්ලයි එකක් දාන්න
     

    haarshlife

    Member
    Jul 17, 2007
    5,919
    15
    0
    INSIDE ME... !!!
    cj4ever said:
    අයියෝ මගේ මූසිකය වැඩ කරන්නේ නැහැනේ
    හෙණ ගේමක් දෙනවා
    රිප්ලයි එකක් දාන්න
    ගුථ්ථිලටැ කථ කරන්නද...??:lol: :lol:
     

    ishrocks

    Member
    Jan 19, 2008
    449
    0
    0
    කොළඹ
    වැඩෙ නැගල යනව නේද?:P:P
    මෙය නමි මාර ෂෝක්... අපේ අනන්යතාවය නේ... එළකිරි සහ ජලය... හික් හික්...
     

    sampath312

    Member
    Mar 2, 2007
    3,543
    0
    0
    SL
    Snow Boy said:
    නොදන්න කට්ටියට දැනගන්න මේ වගේ ලෝන්ග් ත්*රෙඩ් එකක් කියවන්න වේගවත් හා ලේසි ක්*රමයක් *කියන්නද?

    මේ පේජ් එ*ෙක් උඩ Thread Tools කියලා තියෙන්නේ ඒක උඩ ක්ලික් කරන්න. එතනින් View Printable Version සිලෙක්ට් කරන්න. එතකොට පෝස්ට් ටික පෙන්නන සිම්පල් පේජ් එකක් එනවා. ඒ පේජ් *එකේ දකුණු කෙළවරේ උඩ තියෙන View 40 posts per page කියන එකත් ක්ලික් කරන්න. එතකොට රිප්ලයි 400 ක් තියෙන ත්*රෙඩ් එකක් උනත් පිටු දහයකට ඉක්මනට ලෝඩ් වෙනවා. කියවන්නත් ලේසියි. හැබැයි ඉමේජස්, සිග්නේචර් මුකුත් නෑ.

    ඕනනම් තව ක්*රමයක් තියෙනවා. දකුණු කෙළවරේ උඩ තියෙන Display Modes ක්ලික් කරලා Switch to Hybrid Mode හරි Switch to Threaded Mode හරි ට්*රයි කරලා බලන්න.

    තව ටිප් එකක් : යුනිකෝඩ් තියෙන කම්පියුටරේ සිංහල ඉංග්රීසි ටක් ගාලා මාරු කරන්න Alt+Ctrl ඔබන්න.


    ගොඩක් ස්තූතියි උපදෙස් වලට///මම යටි ඉර ගගහපු එක නිවරදිම නැහැ...ඒක*ට තමන්ට ඔන් එකක් යොදා ගත හැති...උදාහරන විදියට මගේ
    ctr+shift+1 english
    ctr+sfift+2 sinhala
    crt+shift+3 tamil

    මගේ ඔඩොක්කු පර්ඝණකයේ ctr සහ shift එක ලග පවතින නිසා වම් මහපට ඇගිල්ලෙන් එකවර ඔබාගෙන එම අතේම මැදගිල්ලෙන් 1 2 3 පහසුවෙන් එබිය හැකි නිසා තමා එහෙම කරල තියෙන්නෙ
     

    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    nagaya said:
    නෑ මේක කොහොමත් රත්වෙනවා;දැන් නිකම්ම රීස්ටාට් වෙනවා;හරි කරදරේ

    එහෙනම් වතුර බාල්දියකට දාලා තියන්න:P
     

    pooh27

    Member
    Nov 5, 2006
    3,727
    2
    0
    LoSt........
    maleemsg said:
    :) :) :) වෙල්කම්....!:) :) :)

    මම කිව්ව විදියටද කලේ ? නැත්නම් වෙන විදියක් ද?:)

    මම ටිකක් දන්නවා. මම හිතුවෙ මෙක වෙනස් කියලා. :) දැන් හරි