සින්හල කථා පෙට්ටිය

maleemsg

Member
nagaya said:
මට මතකයි;ඒවා ඉතින් අපේ යුතුකම් නේ; :rofl:

හික් හික් මුල අමතක කරන්න නරකයි මම දන්න විදියට ඊකේ එකට මුලින්ම සිංහල ගෙනාවේ අමිල325 ඉලගට චිරා හා ඔයා... සම්පත්312 භාවිතය හුරු කෙරෙව්වා :)
 

cha_sl

Well-known member
  • Dec 2, 2007
    4,069
    38
    48
    44
    Colombo
    haarshlife said:
    අම්මත උදු ඔය වදින්නෙ නියමෙත:P

    තොත්ත බබා..

    අම්මත උදු.... නෙවෙයි බොල අම්මට හුඩු..

    අස්පට් යනකොට කැපිටල් ගහපිය

    හික් හික්..

    මාල තීන් එක නෙද ඒකත්
    ..:P
     

    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    අපොයි දෙයය*නේ මගේ රවුටරේ පිස්සු කෙලිනවා :( :(

    Name: U.S. Robotics ADSL 4-Port Router
    Version: 3.04L.01.10 (Tuesday, March 21, 2006 11:05:00 AM)
    1105_032106-3.04L.01.A2pB020d.d17f
     

    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    maleemsg said:
    හික් හික් මුල අමතක කරන්න නරකයි මම දන්න විදියට ඊකේ එකට මුලින්ම සිංහල ගෙනාවේ අමිල325 ඉලගට චිරා හා ඔයා... සම්පත්312 භාවිතය හුරු කෙරෙව්වා :)
    අක්කේ;චිරා අයියව පැන්නුවා නේද එළකිරි එකෙන් ? :(
     

    cha_sl

    Well-known member
  • Dec 2, 2007
    4,069
    38
    48
    44
    Colombo
    nagaya said:
    අපොයි දෙයය*නේ මගේ රවුටරේ පිස්සු කෙලිනවා :( :(

    Name: U.S. Robotics ADSL 4-Port Router
    Version: 3.04L.01.10 (Tuesday, March 21, 2006 11:05:00 AM)
    1105_032106-3.04L.01.A2pB020d.d17f

    උළුපුව රත් වී ද කියා බලනු,,,

    රත්වීම නිසා පිස්සු කෙලිය හැක..

    නිතර විසන්දි වීම් සෙදුවේද..?

    එසේ නම් එය පොදු ගැටලුවකි,, අදාල අන්ෂ වෙත යොමුකර හූයක් ඇරබිමෙන් පිලියම් සෙවීම මැනවි


    ප.ලි

    උළුපුව = රවුටරය
     

    maleemsg

    Member
    cha_sl said:
    තොත්ත බබා..

    අම්මත උදු.... නෙවෙයි බොල අම්මට හුඩු..

    අස්පට් යනකොට කැපිටල් ගහපිය

    හික් හික්..

    මාල තීන් එක නෙද ඒකත්
    ..:P

    අපි වගේ ඩිරෙක්ට් ටයිප් කලා නම් ඔය ලෙඩ නැහෑනේ :P :P
     

    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    cha_sl said:
    උළුපුව රත් වී ද කියා බලනු,,,

    රත්වීම නිසා පිස්සු කෙලිය හැක..

    නිතර විසන්දි වීම් සෙදුවේද..?

    එසේ නම් එය පොදු ගැටලුවකි,, අදාල අන්ෂ වෙත යොමුකර හූයක් ඇරබිමෙන් පිලියම් සෙවීම මැනවි


    ප.ලි

    උළුපුව = රවුටරය
    නෑ මේක කොහොමත් රත්වෙනවා;දැන් නිකම්ම රීස්ටාට් වෙනවා;හරි කරදරේ
     

    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    maleemsg said:
    නෑ නෑ ඒක හරි දැන්...එයාට එන්න පුළුවන් :)
    මොකද ඔයා මූන වහගෙන?හොර වැඩක් කලා නේද? :nerd:
     

    haarshlife

    Member
    Jul 17, 2007
    5,919
    15
    0
    INSIDE ME... !!!
    cha_sl said:
    තොත්ත බබා..

    අම්මත උදු.... නෙවෙයි බොල අම්මට හුඩු..

    අස්පට් යනකොට කැපිටල් ගහපිය

    හික් හික්..

    මාල තීන් එක නෙද ඒකත්
    ..:P
    :( :lol: :lol:
     

    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    maleemsg said:
    ටික ගොඩ වෙන්න කලින් යනවා.....!!!!!!!!!!!!!:frown:
    ගිහින් පාඩම් කරනවා.....!:growl:
    නෑ නෑ මම දැන් යනවා;මම මේ බලාගෙන හිටියේ කළිදු 3000 ගහනවා එයගේ අර අරකේ :P
    ඔන්න මම ගියා.................................................................:dull: