freednbeing said:මෙන්න එලකිරි එකේ තවත් එලම කිරි වැඩක්.... සිංහල චැට් හුයක්.... නියමායි...
ඉංග්රීසියෙන් ටයිප් කරන්නත් ඕනම නෑ. මේ අපි හැමෝමත් මුලින් කෝ කෝ මෙතඩ් එකට සිංහල ටයිප් කරපු අය තමා. සිංහලෙන් පෝස්ට් 30-40ක් දානකොට සිංහල කජු කන්නා වගේ තියෙයි...
ඔය ඉන්නෙ .. එල කොල්ලෙක්..
එහෙනන් වැඩෙ නැගලම යයි වගේ..
තාම සමහර අකුරු කොහෙ තියනවද දන්නෙ නෑ...
උබට කජු කනව වගෙ නන් අපිට පොඩි හෙලප් එකක් දීපන්

ඉතිං ඇයි ඔයාට බැරි?
