සින්හල කථා පෙට්ටිය

cha_sl

Well-known member
  • Dec 2, 2007
    4,069
    38
    48
    44
    Colombo
    freednbeing said:
    මෙන්න එලකිරි එකේ තවත් එලම කිරි වැඩක්.... සිංහල චැට් හුයක්.... නියමායි...

    ඉංග්රීසියෙන් ටයිප් කරන්නත් ඕනම නෑ. මේ අපි හැමෝමත් මුලින් කෝ කෝ මෙතඩ් එකට සිංහල ටයිප් කරපු අය තමා. සිංහලෙන් පෝස්ට් 30-40ක් දානකොට සිංහල කජු කන්නා වගේ තියෙයි...

    ඔය ඉන්නෙ .. එල කොල්ලෙක්..

    එහෙනන් වැඩෙ නැගලම යයි වගේ..

    තාම සමහර අකුරු කොහෙ තියනවද දන්නෙ නෑ...

    උබට කජු කනව වගෙ නන් අපිට පොඩි හෙලප් එකක් දීපන්
     
    cha_sl

    Well-known member
  • Dec 2, 2007
    4,069
    38
    48
    44
    Colombo
    maleemsg said:
    ඔයා ඩිරෙක්ද ටයිප් කරන්නේ...? බිංදුවට x ටයිප් කරන්න:)
    අනේ වැඩේ හරි ගියේ නෑ නෙ

    සින්හල.. කියල ලිව්වම නිකන් පච වගෙ

    ස්xහල .. එක අමු වැරදියි

    ස්Oහල කියල ලියනව ඇරෙන්න වෙන විදියක් මට නන් පෙනෙන්න නෑනෙ
    :(
     
    seth7

    Member
    Dec 5, 2007
    158
    1
    0
    ලංකාවෙ
    cha_sl said:
    අනේ වැඩේ හරි ගියේ නෑ නෙ

    සින්හල.. කියල ලිව්වම නිකන් පච වගෙ

    ස්xහල .. එක අමු වැරදියි

    ස්Oහල කියල ලියනව ඇරෙන්න වෙන විදියක් මට නන් පෙනෙන්න නෑනෙ
    :(

    එකෙනෙ බින්දුව හොයා ගන්න අමරුයි
     
    maleemsg

    Member
    cha_sl said:
    අනේ වැඩේ හරි ගියේ නෑ නෙ

    සින්හල.. කියල ලිව්වම නිකන් පච වගෙ

    ස්xහල .. එක අමු වැරදියි

    ස්Oහල කියල ලියනව ඇරෙන්න වෙන විදියක් මට නන් පෙනෙන්න නෑනෙ
    :(

    සිංහල *

    මේ මම හරියට ලිව්වේ....:eek: ඉතිං ඇයි ඔයාට බැරි?
     
    cha_sl

    Well-known member
  • Dec 2, 2007
    4,069
    38
    48
    44
    Colombo
    seth7 said:
    එකෙනෙ බින්දුව හොයා ගන්න අමරුයි

    මොකො කරන්නෙ.. පුලුවන් පින්වතෙක් ඉන්නව නන් බින්දුව හොයල දෙන කියමු..

    නැතිනන් අපිට බින්දුව තම්යි
     
    negius

    Member
    Jul 8, 2008
    23
    0
    0
    කියන්න කියන්න... හද රැදි දේ... මා සමගේ...

    එත් ඉංග්*රිසි කියන්නෙ සුද්දගෙ බාශාවක් කියල හිතන්න පුරුදු වෙන්න නරකයි... දැන් බලන්න අපි ඔක්කොම කිලෝග්*රෑම් වලින් බර මනින්නෙ නැත්තම් එක්කෙනෙක් මනින බර අනිත් එක්කෙනාට කියෙව්වට තෙරන්නෙ නෑ නෙ... ඒ වගේ, විෂ්ව ගම්මානයකට යද්දි අපි ඔක්කොම එකිනෙකා සමග සම්මුති ඇති කරගන්න ඕන... ඉතින් භෂා සම්මුතිය තමයි ඉංග්*රිසි...

    හැබැයි මම කියන්නෙ සින්ග්ලිෂ් ගැන නෙමෙයි හොන්දේ...

    අම්මෝ... මේ ටික ට්යිප් කරන්න වෙච්ච මහන්සිය...
     
    cha_sl said:
    ඔය ඉන්නෙ .. එල කොල්ලෙක්..

    එහෙනන් වැඩෙ නැගලම යයි වගේ..

    තාම සමහර අකුරු කොහෙ තියනවද දන්නෙ නෑ...

    උබට කජු කනව වගෙ නන් අපිට පොඩි හෙලප් එකක් දීපන්
    දන්න දෙයක් කියල දෙඤ්ඤං... :lol::lol: මම නම් රස්සාව හින්දම සිංහල ටයිපින් ටිකක් දැනං හිටියා... EK ආවම තමයි ඒක ප්රධාන අන්තර්ජාල භාෂාව කරගත්තේ...

    අර කිව්වට කජු කනව වගෙත් නෑ. පෝස්ට් එක ප්රිවීව් කරන්න පුළුවන් නිසා වෙන වැරදි හදාගන්න පුළුවන්. හැබැයි දැන් නම් වැරදි වෙනවත් අඩුයි...:):):):):)

    ඔයා මගේ සිගියේ තියෙන ලින්ක් එක හරහා යුනිකෝඩ් දාගත්තා නම් x ටයිප් කලාම බිංදුව 'ං' තමා වදින්නේ....:eek::eek::eek:
     
    maleemsg

    Member
    seth7 said:
    එකෙනෙ බින්දුව හොයා ගන්න අමරුයි

    අයියෝ කොල්ලනේ කී බෝඩ් එකෙන් ඊකේ එකේ ටයිප් කරන්නේ නැ නේද ? මට අමතන උනා

    එකට /මේ ඉර නෙවෙයි අනිත් පැත්තය තියන ඉර ගහලා n ටයිප් කරන්න
     
    negius said:
    කියන්න කියන්න... හද රැදි දේ... මා සමගේ...

    එත් ඉංග්*රිසි කියන්නෙ සුද්දගෙ බාශාවක් කියල හිතන්න පුරුදු වෙන්න නරකයි... දැන් බලන්න අපි ඔක්කොම කිලෝග්*රෑම් වලින් බර මනින්නෙ නැත්තම් එක්කෙනෙක් මනින බර අනිත් එක්කෙනාට කියෙව්වට තෙරන්නෙ නෑ නෙ... ඒ වගේ, විෂ්ව ගම්මානයකට යද්දි අපි ඔක්කොම එකිනෙකා සමග සම්මුති ඇති කරගන්න ඕන... ඉතින් භෂා සම්මුතිය තමයි ඉංග්*රිසි...

    හැබැයි මම කියන්නෙ සින්ග්ලිෂ් ගැන නෙමෙයි හොන්දේ...

    අම්මෝ... මේ ටික ට්යිප් කරන්න වෙච්ච මහන්සිය...
    අම්මෝ නැතෝ.... ඉංගිරිසියත් ඕන. ඒත් සිංහලෙන් කතා කිරීම සහ කියවීම තරම් භාෂාමය ආතල් එකක් වෙන කොහිද? මේ පුංචි රටේ මේ පුංචි ඉඩේ සිංහලෙන්ම කතා කරමුකෝ... :):)
     
    Sinhala Kolla

    Junior member
  • Dec 15, 2007
    717
    2
    18
    cha_sl said:
    ඔය බෝල බෝල එන එක නේද..

    ඔකට බෙහෙත් තියනව..

    මෙන්න මෙක යුස් කරන්නකො ..

    http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t2.html

    බොහෝම ස්තූතියි!!
    මට පුරුදු විජේසේකර යතුරු පුවරුව
    ඉතින් කොහොම හරි හදාගත්තා!!:)

    seth7

    Member
    Dec 5, 2007
    158
    1
    0
    ලංකාවෙ
    maleemsg said:
    සිංහල *

    මේ මම හරියට ලිව්වේ....:eek: ඉතිං ඇයි ඔයාට බැරි?

    මට ඔයා ගෙ බින්දුව ගන සැකයි, "ඔ" අකුර පොඩි කරලා නෙද දැම්මෙ
     
    Sinhala Kolla

    Junior member
  • Dec 15, 2007
    717
    2
    18
    freednbeing said:
    අරේ වාහ්... මේක සිංහල ටයිපින් ඉගෙන ගන්න අයට තක්සලාවක් කරමු මලී....

    නැතුව නැතුව!!:)
     
    Sinhala Kolla

    Junior member
  • Dec 15, 2007
    717
    2
    18
    seth7 said:
    මට ඔයා ගෙ බින්දුව ගන සැකයි, "ඔ" අකුර පොඩි කරලා නෙද දැම්මෙ

    ඔව් ඔව් අපිත් එක්ක හොර බෑ!!:nerd:
     
    cha_sl

    Well-known member
  • Dec 2, 2007
    4,069
    38
    48
    44
    Colombo
    maleemsg said:
    අයියෝ කොල්ලනේ කී බෝඩ් එකෙන් ඊකේ එකේ ටයිප් කරන්නේ නැ නේද ? මට අමතන උනා

    එකට /මේ ඉර නෙවෙයි අනිත් පැත්තය තියන ඉර ගහලා n ටයිප් කරන්න

    ං ..ෂා.. ඔන්න ං වදිනව..

    හැබයි වෙන මොකක්ද කුරුට්තකුත් වදිනව වගෙ..

    කමක් නෑ.. උන්න හැටියට මලා මදැයි

    හික් හික්
     
    ඔන්න මමත් ආවා....
    3.gif
     
    seth7

    Member
    Dec 5, 2007
    158
    1
    0
    ලංකාවෙ
    maleemsg said:
    අයියෝ කොල්ලනේ කී බෝඩ් එකෙන් ඊකේ එකේ ටයිප් කරන්නේ නැ නේද ? මට අමතන උනා

    එකට /මේ ඉර නෙවෙයි අනිත් පැත්තය තියන ඉර ගහලා n ටයිප් කරන්න

    "සිංහල" එලම කිරි අක්කෙ