සින්හල කථා පෙට්ටිය

Sinhala Kolla

Junior member
  • Dec 15, 2007
    717
    2
    18
    cha_sl said:
    ඔය ගහන්නෙ සිංග්ලිෂ් නන්
    ද ලියන්නෙ da වලින්
    ඩ ලියන්නෙ Da වලින්

    ප්*රෂ්නය සෙට්ල් ඩවුන් ද..?

    අයියා ඔයා යුනිකෝඩ් නේද? මාත් යුනිකෝඩ්!!
    හිටපු ගමන් මැද්දට * ක් වදිනවනෙ!!:baffled:
     
    seth7 said:
    [URL="http://elakiri.com/forum/image.php?u=23441&dateline=1212598192"]http://elakiri.com/forum/image.php?u=23441&dateline=1212598192[/URL] maleemsg
    user_online.gif
    vbmenu_register("postmenu_2381246", true);
    Senior Member




    Quote:
    Originally Posted by seth7
    අන්න එකෙනෙ අය්යෙ කියන්නෙ


    අක්කා මල්ලියේ අක්කා...!:lol:
    ...............................................................

    Quote:
    Originally Posted by maleemsg
    අක්කා මල්ලියේ අක්කා...!:lol:


    මම හිතුව බොසා නාගනියි කියල..

    වැඩි අවුලක් වෙලා නෑ වගේ
    :rofl:

    ......................................................................................................

    ඔන්න ඔක තමයි උනෙ..........:baffled:


    අපෙ මලීයත අයියා කිව්වද? මලා.....මරු වෙදෙනෙ කරලා තියෙන්නෙ.....දන් ඉතින් ඉන්දලා ඉවරයි....:lol:
     

    cha_sl

    Well-known member
  • Dec 2, 2007
    4,069
    38
    48
    44
    Colombo
    ravicplk said:
    ඔන්න මාත් ආවා.එල වැඩක්.
    නියමයි.
    එළකිරි දැන් සිංහලෙන්.



    ආ මෙ අපෙ නවකතා කරු නෙ..

    කොහොමද අර හිරකාරයට එහෙම..
     

    maleemsg

    Member
    cha_sl said:
    ඔය ගහන්නෙ සිංග්ලිෂ් නන්
    ද ලියන්නෙ da වලින්
    ඩ ලියන්නෙ Da වලින්

    ප්*රෂ්නය සෙට්ල් ඩවුන් ද..?

    නැහැ මට කිසිම ප්*රශ්ණයක් නැ....අරලියා සිස් ට තමා උදව් ඔන වෙන්නේ පොඩ්ඩක් හෙල්ප් කරන්නකෝ...
     
    maleemsg said:
    නැහැ මට කිසිම ප්*රශ්ණයක් නැ....අරලියා සිස් ට තමා උදව් ඔන වෙන්නේ පොඩ්ඩක් හෙල්ප් කරන්නකෝ...

    මොකො මලීයො....? මගෙ වෙරදි අකුරු වෙදිද කෙල්ලෙ? අනෙ, කියලා දෙන්නකො....:(
     

    Sinhala Kolla

    Junior member
  • Dec 15, 2007
    717
    2
    18
    maleemsg said:
    නැහැ මට කිසිම ප්*රශ්ණයක් නැ....අරලියා සිස් ට තමා උදව් ඔන වෙන්නේ පොඩ්ඩක් හෙල්ප් කරන්නකෝ...

    ලොකු පිනක්!!
     

    cha_sl

    Well-known member
  • Dec 2, 2007
    4,069
    38
    48
    44
    Colombo
    Sinhala Kolla said:
    අයියා ඔයා යුනිකෝඩ් නේද? මාත් යුනිකෝඩ්!!
    හිටපු ගමන් මැද්දට * ක් වදිනවනෙ!!:baffled:

    එක ඉතින් උපන් ගෙයි ලෙඩ.. ඔවට අපිට කරන්න දෙයක් නෑ,,

    ඩිවලොප් කරන අය අතෙ තමයි සීන් එක තියෙන්නෙ...

    එතකන් අපි.. ප්*ර.. වගෙ එව නොගහ ඉමු..
     

    seth7

    Member
    Dec 5, 2007
    158
    1
    0
    ලංකාවෙ
    maleemsg said:
    :lol: :lol: මේ මට මලී කිව්වම ඇති.... වාසගහම් එක්ක කියලා හක්ක පන්න ගන්න එපා....!:lol:

    "මලි" මම එත් කල්පනා කලෙ නම මොකක්ද කියල ,දන් හරි
     

    maleemsg

    Member
    Sinhala Kolla said:
    අයියා ඔයා යුනිකෝඩ් නේද? මාත් යුනිකෝඩ්!!
    හිටපු ගමන් මැද්දට * ක් වදිනවනෙ!!:baffled:

    මාත් ඒවා එහෙම වෙන්නේ back space කලාම....preview කරලා පෝස්ට් කරන්න කලින් ඒක අයින් කරන්න එතකොට හරි:)
     

    ravicplk

    Member
    Oct 18, 2007
    4,120
    1
    0
    39
    Sri Lanka
    cha_sl said:
    ආ මෙ අපෙ නවකතා කරු නෙ..

    කොහොමද අර හිරකාරයට එහෙම..

    ආහ්..හිරකාරයා හම්බවෙන්න යන්න බැරි උනා. මගෙ කකුලක් උලුක්කු වෙලා.
    මන් මලී අක්කට කිව්වා ගිහින් හම්බවෙන්න කියලා.බෑ කියන්නෙ
     

    Sinhala Kolla

    Junior member
  • Dec 15, 2007
    717
    2
    18
    maleemsg said:
    මාත් ඒවා එහෙම වෙන්නේ back space කලාම....preview කරලා පෝස්ට් කරන්න කලින් ඒක අයින් කරන්න එතකොට හරි:)

    එලකිරි!! දැන් තේරුනා මට!!
     

    maleemsg

    Member
    Araliyaa said:
    මොකො මලීයො....? මගෙ වෙරදි අකුරු වෙදිද කෙල්ලෙ? අනෙ, කියලා දෙන්නකො....:(

    අනේ නැ....වැරදි නැතිම කරන්නයි එහෙම කිව්වේ ....කවදා හරි ඔයාට මේක වටීවි....:)
     

    cha_sl

    Well-known member
  • Dec 2, 2007
    4,069
    38
    48
    44
    Colombo
    Araliyaa said:
    මොකො මලීයො....? මගෙ වෙරදි අකුරු වෙදිද කෙල්ලෙ? අනෙ, කියලා දෙන්නකො....:(

    ඔයා නිකන් දෙමල වගෙ...

    නෑ මම මෙ කිව්වෙ ලියන ඒව ෂබ්ද වෙන්නෙ දෙමල අය සිංහල කතා කරනව වගෙ..
    හික් හික්...

    තරහ වෙන්න්න එපා පොඩි විහිලුවක් කලේ
     

    eranga_m

    Well-known member
  • Sep 16, 2007
    5,215
    72
    48
    Sinhala Kolla said:
    ආයුබෝවන්
    එසේම වේවා !!

    maleemsg said:
    වෙල්කම්:P

    එසේම වේවා !!

    ඒත් ඇයි මේ දිව එලියේ ?? අපි වගේ පොඩි කොල්ලො සිංහලෙන් ටයිප් කරන එක දුර්ලභ දර්ශනයක් ද??
     

    seth7

    Member
    Dec 5, 2007
    158
    1
    0
    ලංකාවෙ
    Araliyaa said:
    මලීයා මෙක මත දුන්නා...එක නම් හොන්දයි වගෙ තමයි....ස්තුති ඔයල......මෙකථ් පාවිච්ච් කරලා බලමු....:)


    අරලියා "ට" ගහන්නෙ "Ta" වලින්
     

    Sinhala Kolla

    Junior member
  • Dec 15, 2007
    717
    2
    18
    ravicplk said:
    ආහ්..හිරකාරයා හම්බවෙන්න යන්න බැරි උනා. මගෙ කකුලක් උලුක්කු වෙලා.
    මන් මලී අක්කට කිව්වා ගිහින් හම්බවෙන්න කියලා.බෑ කියන්නෙ
    කෝ හිරකාරයාගෙ ඉතිරි ටික??
    හිර කරන් ඉන්නෙ නැතුව එලියට දාන්නකො!!!:growl: