freednbeing said:ඔයාගෙ අකුරු සයිස් එක 3 හෝ 4 දැම්මා නම් නියමයි මේලියා... සමාවෙන්න.... අරලියා...![]()

maleemsg said:![]()
අම්මපා ඇත්ත ටයිප් කරන කම්මැලි කම නැත්නම් මේ විදිය කියවන එක හරි ලේසියි
seth7 said:මම එක හැදුව බන් "maleemsg" පින්සිද්ද වෙන්න තම හරි ගිහින් නැද්ද
මේ මට මලී කිව්වම ඇති.... වාසගහම් එක්ක කියලා හක්ක පන්න ගන්න එපා....!
freednbeing said:ඔයාගෙ අකුරු සයිස් එක 3 හෝ 4 දැම්මා නම් නියමයි මේලියා... සමාවෙන්න.... අරලියා...![]()
freednbeing said:කට්ටිය බලන්න මේකෙන් වැඩක් වෙයිද කියලා...
freednbeing said:
Araliyaa said:හ්ම්...ඉන්ග්ලිෂ් වලින් තීයන එවා කියවන්න ආමරුයි ගොදාක් තියෙද්දි....![]()
freednbeing said:කට්ටිය බලන්න මේකෙන් වැඩක් වෙයිද කියලා...
http://www.ucsc.cmb.ac.lk/ltrl/services/keyboard/

Sinhala Kolla said:මට මතකයි ඉස්කෝලෙ යන කාලෙ දවසක් මගෙ අකුරු පොඩි වැඩි කියලා ඉංගිරිසි ගුරුතුමී මගෙ පොතේ කූඹි ඇන්දා!! කූඹි අකුරු කියලා!!

cha_sl said:මෙ vB ෆොරමය සාදන ලද්දන් ඒ ගැන සලකා බලා නැති හැඩයි,,,
අපි මෙකෙ සිංහල ගහයි කියල හීනෙන් වත් හිතන්නෙ නතුව ඇති,,
එකනෙ නෝමල් ප්*රමානයෙ අකුරු ඉතා කුඩාවට ලියවෙන්නෙ,,

maleemsg said:සිස් ....ඩ da වලින් එන්නේ නැද්ද?
maleemsg said:සිස් ....ඩ da වලින් එන්නේ නැද්ද?
http://elakiri.com/forum/image.php?u=23441&dateline=1212598192Araliyaa said:ඈයි මොකද උනෙ ඉස්සෙල්ලා? එහෙම දුක් වෙන්නෙපා....මම අරලියා තමයි....

ravicplk said:ඔන්න මාත් ආවා.එල වැඩක්.
නියමයි.
එළකිරි දැන් සිංහලෙන්.
;ravicplk said:ඔන්න මාත් ආවා.එල වැඩක්.
නියමයි.
එළකිරි දැන් සිංහලෙන්.
freednbeing said:කට්ටිය බලන්න මේකෙන් වැඩක් වෙයිද කියලා...
http://www.ucsc.cmb.ac.lk/ltrl/services/keyboard/