සින්හල කථා පෙට්ටිය

seth7

Member
Dec 5, 2007
158
1
0
ලංකාවෙ
සිංහල කථා පෙට්ටිය

සිංහලෙන් කථා කරන්න මෙතනට සෙට් වෙමු !

සිංහලෙන්ම විතරයි................:)
 
Last edited:

cha_sl

Well-known member
  • Dec 2, 2007
    4,069
    38
    48
    44
    Colombo
    accessuser said:
    :P pissuda manda

    උබල ඔහොම කියන්නෙ උබලට ඕව පේන්නෙ නැති හින්ද

    අපිට පේනව.. හු හූ
    :P
     

    cha_sl

    Well-known member
  • Dec 2, 2007
    4,069
    38
    48
    44
    Colombo
    maleemsg said:
    පොඩි එකාගේ ආසාවනේ ඇයි එහෙම කතා කරන්නේ

    ඒක තම්යි .. හරි වැරදියි පෙනිල එහෙම කිව්ව නන්...හි හී..

    පෙනුන් නත්තන් ඉතින් .. සම්පූර්න ඇත්ත කතාව..
     

    maleemsg

    Member
    cha_sl said:
    ඒක තම්යි .. හරි වැරදියි පෙනිල එහෙම කිව්ව නන්...හි හී..

    පෙනුන් නත්තන් ඉතින් .. සම්පූර්න ඇත්ත කතාව..

    ඔව් ඉතිං මට යුනිකෝඩ් තිබ්බේ නැත්නම් මං කියන්නේත් ඒ වචනෙම තමා....:P