සින්හල කථා පෙට්ටිය

cha_sl

Well-known member
  • Dec 2, 2007
    4,069
    38
    48
    44
    Colombo
    මේක මෙ ඔෆිස් ඇරිල කට්ටිය ගෙදර යන වෙලාව නෙ..

    තව පැයකින් හමාරකින් ආපහු බිසී වෙයි...

    එතකන් පාලු ලොකයක් තමයි
     

    seth7

    Member
    Dec 5, 2007
    158
    1
    0
    ලංකාවෙ
    cha_sl said:
    මේක මෙ ඔෆිස් ඇරිල කට්ටිය ගෙදර යන වෙලාව නෙ..

    තව පැයකින් හමාරකින් ආපහු බිසී වෙයි...

    එතකන් පාලු ලොකයක් තමයි

    එක තමයි බන්
     

    ravicplk

    Member
    Oct 18, 2007
    4,120
    1
    0
    39
    Sri Lanka
    sampath312 said:
    කලින්ම:shocked:
    මේ දවස් වල වැස්සනේ.ඉතින් නිදි කස්ට්යම,
    සමහර අයට එළකිරි වැඩ කරන්නෙ නෑලු,
    :)
     

    sampath312

    Member
    Mar 2, 2007
    3,543
    0
    0
    SL
    ravicplk said:
    මේ දවස් වල වැස්සනේ.ඉතින් නිදි කස්ට්යම,
    සමහර අයට එළකිරි වැඩ කරන්නෙ නෑලු,
    :)


    හප්පා එහෙමද:dull:
    ඒ මොකෝ ඒ....gt ලොක්කත් නෑනෙ:(