සින්හල කථා පෙට්ටිය

ishrocks

Member
Jan 19, 2008
449
0
0
කොළඹ
maleemsg said:
:P ගොඩක් වෙලාවට ඔව් ...
උදේටයි දවල්ටයි එක පාර කාලා දවල්ටයි රෑටයි තව පාරක් කනවා!:P :dull: :D :D

ඒකත් හොද අදහස නේද?
කොහෙද වැඩ කරන්නෙ කියල කිවිවෙ නෑ නේ.. හික් හික්
 
Sinhala Kolla

Junior member
  • Dec 15, 2007
    717
    2
    18
    maleemsg said:
    :P ගොඩක් වෙලාවට ඔව් ...
    උදේටයි දවල්ටයි එක පාර කාලා දවල්ටයි රෑටයි තව පාරක් කනවා!:P :dull: :D :D

    මුස්ලිම් සිරිත් විරිත් අපිට තේරෙන්නෙ නැහැනෙ!!:baffled:
     
    maleemsg

    Member
    chamithal said:
    හහ්හා... ලොල්... සෝ හව් ආර් තින්ග්ස් ගොයින් ඔන්... ඩසන්ට් සී මච් ඔෆ් ද යූසුවල් ඔල්ඩ් බඩීස් බයි ද වේ...
    :dull: :dull: *ෆෝ මී එව්රි තින්ග්ස් ඔ.කේ....හව් අබව්ට් යු?:D

    හ්ම් ඔල්ඩ් මෙම්බර්ස් :dull: :no: අයි ඩෝන්ට් ලයික් ටු ටෝක් අබව්ට් ඉට්
     
    chamithal

    Member
    Dec 12, 2006
    5,616
    1
    0
    maleemsg said:
    :dull: :dull: *ෆෝ මී එව්රි තින්ග්ස් ඔ.කේ....හව් අබව්ට් යු?:D

    හ්ම් ඔල්ඩ් මෙම්බර්ස් :dull: :no: අයි ඩෝන්ට් ලයික් ටු ටෝක් අබව්ට් ඉට්

    එහෙනම් ඒ ගැන කථා නොකර ඉමුකෝ... මම ඔකේ... එත් ඔයා නොකා ඉන්න එක නම් හොඳ නෑ මලී...
     
    ishrocks

    Member
    Jan 19, 2008
    449
    0
    0
    කොළඹ
    maleemsg said:
    නරකම නෑ.....:D
    වැඩ කරන්නේ ඔෆිස් එකේ :P

    නැතුව ඉතින් ගහක් උඩ ඉදන් ඔන් ලයින් එන්නද? :frown::P
    මම ඇහුවෙ මොන ෆිල්ඩි එකේ තැනක්ද?

    life

    Active member
  • Oct 7, 2006
    5,972
    23
    38
    44
    Sakala sirin piri siri lankawe
    maleemsg said:
    :dull: :dull: *ෆෝ මී එව්රි තින්ග්ස් ඔ.කේ....හව් අබව්ට් යු?:D

    හ්ම් ඔල්ඩ් මෙම්බර්ස් :dull: :no: අයි ඩෝන්ට් ලයික් ටු ටෝක් අබව්ට් ඉට්
    මේවට අපේ ගමේ කියන්නෙ සිංග්ලිෂ් කියල... :P
     
    ishrocks

    Member
    Jan 19, 2008
    449
    0
    0
    කොළඹ
    maleemsg said:
    :dull: :dull: *ෆෝ මී එව්රි තින්ග්ස් ඔ.කේ....හව් අබව්ට් යු?:D

    හ්ම් ඔල්ඩ් මෙම්බර්ස් :dull: :no: අයි ඩෝන්ට් ලයික් ටු ටෝක් අබව්ට් ඉට්

    ආ.. මලී අක්කෙ මමත් ඔල්ඩි මෙමිබර් කෙනෙක් තමයි... කලින් නම isharackp... මතක ඇති සමහර විට..:rofl::rofl:
     
    life

    Active member
  • Oct 7, 2006
    5,972
    23
    38
    44
    Sakala sirin piri siri lankawe
    maleemsg said:
    අපි කියන්නේ ඉංහල:P

    සිංහල -> english = සිංග්ලිෂ්

    english -> සිංහල = ඉංහල:P :P
    ඔබේ අර්ථ දැක්වීම වඩා නිවැරදියි වගේ පේන්නෙ :p