මෙ ගිතයත් මම අසම තවත් ගීයක්. මෙක දන්න මම හිතුවෙ මෙක එතරම් අහන්න ලැබෙන්නේ (මම නම් මද්යය වලින් අහලමනැ ) නැ වගෙම ගොඩක් අය අහලත්නැතුව ඇති.
ගායනය -ගුනදාස කපුගේ
දම්පියව නෙත් පියාන බලා සිටිනිදො..
දින එය ඡන නෙතයාන බලා සිටිනදො..
මෙත් බොසත් තිදසපුරෙ තවමත් හිදිදො..
මහා වීර මහ පොලවෙ ඡනිත නොවුනොදො....
අබුද්දස්ස යුගය ඇවිත් ලබුත් තිත්ත වෙති..
ගඩොල් බුදුන් යකඩ බුදුන් වෙහෙරෙ විහරති
දහම් පදය පොත්ගුල්තුල ඉකිබිද් වලපෙති
දම් දිපයේ දම් ආමාව බත්වෙනුවට කති...
දියසෙන් රඡු අවෙත්නෑත එයින් තැවුනි සිත
දෙදහස් පන්සිය වසරක් ඉවසන්නද අප
පන්දහසක් කල්ගිය තැන දම්දිපය නැත
තිදස පුරෙන් බිමට බසිනු මෙත්මහ බොසත
තිදස පුරෙන් බිමට ඇවිත් බිහිවනු බොසතුනෙ..
තව දේදහස් පන්සියයක් හිදිනුබැරිය ඉතිනේ//........
මෙ ගිතය අහපුගමන්ම සින්හල පුලුවන් ඔන අයෙක්ට සරලව අදහස තෙරෙනව.......
මෙකෙන් කියවෙන්නෙ වර්තමානයෙ ශ්රි ලන්කවෙ ඡනතව මුහුනපා සිටින කෙදවචකය වහෙම බලොපොරොත්තු රහිතවිම
දුශිත් දෙශ පලන ක්රමයනිස වසර 2500 නොඅඩුව පවත්වගෙනාආ ශිස්ඨ චරය විනාස වෙලා. නිතියක් නැති පලනයක් නැති බල්ලන් නරියන් රඡ කරන සුදු පොලක් බවට පත්වෙලා.
මෙතන දම්පියව කියන්නෙ සින්හල සහිත්ය්යෙ පලමු පොත් විදියට සලකන අනුරද පුර යුගයෙ ලියවු දම්පියා අටුවා ගැට පද විවරනය...
නිර්මල වු බුද්ද දරමයත් පහර දෙශපලනයෙ අතකොලු වුනු රටක, බොල් පිලිම වහන්සෙල පමනයි තවම ඉතිරි වෙලාතියෙන්නෙ.
ඉතින් ඡිවත් විමෙන් හෙම්බත්වුනු ඡනයා මයිත්රි බුදුන් හරි දියසෙන් කුමරයා හරි පහල වෙනකම් බල සිටිනවා...
හොද නම් බලලා නිකම්ම යන්න එපා අලුත් අපට පොඩි උදව්වකුත් දෙන්න