ළමයි හැදිල්ලට වඩා අපේ ජාතිකත්වයක් නැති කම තමයි අවුල. Israel බලපන්, කොලිටි මිනිස්සු හදන්නේ. උන් ගානට attrition වලින් ගේම දෙනවා පලස්තිනන කාරයින්ට. ලංකාවේ එවුන් නයි රෙද්ද පල්ලේ දාගෙන උන්ට කිරි පොවලා කනවෝ කනවෝ කියල කෑ ගහනවා. අපේ එවුන් රතු කොළ නිල් පාට කන්නාඩි දාගෙන් බෙදිලා ඉන්න නිසා තමයි මේ සේරම. ඉතින් අනිත් එවුන් බහුතරයක් එකතු වෙලා ගානට ශේප් එකේ උන්ගේ agenda එක ගෙනියනවා. දරුවෝ බිලියනයක් හැදුවත් වැඩක් නෑ කිසි කොලිටියක් නැත්තම්. අපිට ඕන කොලිටි මිනිස්සු ටිකක් අනිත් එවුන්ට intellectually challenge කරන්න පුළුවන්. ත්රිවිල් එලවන හැතිකරයක් වැඩක් නෑ.
සින්හල මිනිස්සු ජාතිවාදී මදී.., ජාතීන් කීපයක් එක්ක ඉන්නකොට තමන් ජාතිවාදී නොවුනොත් තම්න්ගේ අවසානේ තමයි මොකද අනිත් හැම ජාතියක්ම ජාතිවාදි...








