සින්හල ජාතිය ගැන!!

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ළමයි හැදිල්ලට වඩා අපේ ජාතිකත්වයක් නැති කම තමයි අවුල. Israel බලපන්, කොලිටි මිනිස්සු හදන්නේ. උන් ගානට attrition වලින් ගේම දෙනවා පලස්තිනන කාරයින්ට. ලංකාවේ එවුන් නයි රෙද්ද පල්ලේ දාගෙන උන්ට කිරි පොවලා කනවෝ කනවෝ කියල කෑ ගහනවා. අපේ එවුන් රතු කොළ නිල් පාට කන්නාඩි දාගෙන් බෙදිලා ඉන්න නිසා තමයි මේ සේරම. ඉතින් අනිත් එවුන් බහුතරයක් එකතු වෙලා ගානට ශේප් එකේ උන්ගේ agenda එක ගෙනියනවා. දරුවෝ බිලියනයක් හැදුවත් වැඩක් නෑ කිසි කොලිටියක් නැත්තම්. අපිට ඕන කොලිටි මිනිස්සු ටිකක් අනිත් එවුන්ට intellectually challenge කරන්න පුළුවන්. ත්‍රිවිල් එලවන හැතිකරයක් වැඩක් නෑ.

    සින්හල මිනිස්සු ජාතිවාදී මදී.., ජාතීන් කීපයක් එක්ක ඉන්නකොට තමන් ජාතිවාදී නොවුනොත් තම්න්ගේ අවසානේ තමයි මොකද අනිත් හැම ජාතියක්ම ජාතිවාදි...
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඉදිරියේ රාළ;21006194 said:
    සිංහලු රතු මිරිස් නොකා බඩේ ගිනියම නිවාගෙන හිටපු කාලේ ගොඩ ගිහින් නේ හිටියේ. :nerd:

    ඔය රතුමිරිස් හුත්ත නවත්තගනින් බන්.., දැන් කවුරුත් රතුමිරිස් කන්නෙ නෑ...:dull: :dull:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඉදිරියේ රාළ;21006284 said:
    පක තමා... ඉල්ලගෙන කන්නෙ මේ දවස් ටිකේ. :angry:

    ඉල්ලගෙන කන්නෙ?
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඉදිරියේ රාළ;21006327 said:
    බලපංකෝ සිංහල හෝටලේකට ගිහින් , අපේ උට්ටලා ඉල්ලගෙන රතු මිරිස් කන හැටි. :baffled:

    හරි හරි මම කිව්වෙ කිරියෙ උන් කන්නෙ නෑ කියල.. :dull: :dull:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ළමයි හැදිල්ලට වඩා අපේ ජාතිකත්වයක් නැති කම තමයි අවුල. Israel බලපන්, කොලිටි මිනිස්සු හදන්නේ. උන් ගානට attrition වලින් ගේම දෙනවා පලස්තිනන කාරයින්ට. ලංකාවේ එවුන් නයි රෙද්ද පල්ලේ දාගෙන උන්ට කිරි පොවලා කනවෝ කනවෝ කියල කෑ ගහනවා. අපේ එවුන් රතු කොළ නිල් පාට කන්නාඩි දාගෙන් බෙදිලා ඉන්න නිසා තමයි මේ සේරම. ඉතින් අනිත් එවුන් බහුතරයක් එකතු වෙලා ගානට ශේප් එකේ උන්ගේ agenda එක ගෙනියනවා. දරුවෝ බිලියනයක් හැදුවත් වැඩක් නෑ කිසි කොලිටියක් නැත්තම්. අපිට ඕන කොලිටි මිනිස්සු ටිකක් අනිත් එවුන්ට intellectually challenge කරන්න පුළුවන්. ත්‍රිවිල් එලවන හැතිකරයක් වැඩක් නෑ.

    ඔය මම කිව්වේ එක කාරණයක් විතරයි බන්...:(
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ඉදිරියේ රාළ;21003753 said:
    රතු මිරිස් කෑම කියන පරංගි පුරුද්දෙන් අත්මිදෙන්න ඕනෑ. :yes:

    ඉදිරියේ රාළ;21006031 said:
    ඒ රතු මිරිස් වලින් බඩේ ගිණියම නැගල තියෙන හිංදා :yes:

    ඉදිරියේ රාළ;21006194 said:
    සිංහලු රතු මිරිස් නොකා බඩේ ගිනියම නිවාගෙන හිටපු කාලේ ගොඩ ගිහින් නේ හිටියේ. :nerd:

    මේ තියෙන්නේ සිඞ්හල ගතිය..

    තමන්ගේ නොහැකියාව වහගන්න මොකක් හරි අල්ලන් ඒකට බැන බැන ඉන්නවා..

    තමන්ට බැරි කම නෙමෙයි කියන්නේ..බැරි උනේ මේකනේ කියල කියන එක තමා කරන්නේ...:lol::lol:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඔය මම කිව්වේ එක කාරණයක් විතරයි බන්...:(

    ජාතිය වෙනුවෙන් ළමයි හදන එක හරියන්නෙ නෑ බන්.., ඒකෙන් වෙන්නෙ නිකන් මිනිස්සු දුක් විඳින එක විතරයි.., ජාතිය ගොඩ නැගීම වෙනුවෙන් අපි අප්‍රිය කරන ජාතීන්ගේ ක්‍රියාමාර්ග අපිත් අනුගමනය කරන එකේ තේරුමක් නැ..
     
    මේ තියෙන්නේ සිඞ්හල ගතිය..

    තමන්ගේ නොහැකියාව වහගන්න මොකක් හරි අල්ලන් ඒකට බැන බැන ඉන්නවා..

    තමන්ට බැරි කම නෙමෙයි කියන්නේ..බැරි උනේ මේකනේ කියල කියන එක තමා කරන්නේ...:lol::lol:
    එතකොට රතු මිරිස් නොකා බඩේ ගිණියම නිවාගෙන ඉන්න කාලේ ඔහොම බැන බැන ඉඳල නෑනේ. රොග නිධානය හෙව්වා , ඒකට පිළියම් කළා, සැනසුනා. ඔයානෙ රෝග ලක්ෂණ වලට පැලැස්තර අලව අලව හූල්ල හූල්ල දුක් විදින්නේ. :dull: ඕවට කොහොමද බං හිනා වෙන්නේ ? :nerd:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඉදිරියේ රාළ;21006434 said:

    අනේ බන් ඔය මිරිස් නොකන කාලෙ නේද පර0ගි නැව් දෙක තුනකින් ඇවිල්ල ලන්කාවෙන් බාගෙකට වඩා අල්ලගත්තෙ.., :dull: :dull:
     
    අනේ බන් ඔය මිරිස් නොකන කාලෙ නේද පර0ගි නැව් දෙක තුනකින් ඇවිල්ල ලන්කාවෙන් බාගෙකට වඩා අල්ලගත්තෙ.., :dull: :dull:
    අල්ලගත්තට යටත් කරගන්න බැරි වුණානේ - උන්ට කෙළියෙ නන්නත්තාර වෙන්න. :rolleyes: රතු මිරිස් කන්න ගත්තට පස්සෙ තමා යටත් වුණේ. ඒ මොකද ඒ :nerd:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ

    ජාතිය වෙනුවෙන් ළමයි හදන එක හරියන්නෙ නෑ බන්.., ඒකෙන් වෙන්නෙ නිකන් මිනිස්සු දුක් විඳින එක විතරයි.., ජාතිය ගොඩ නැගීම වෙනුවෙන් අපි අප්‍රිය කරන ජාතීන්ගේ ක්‍රියාමාර්ග අපිත් අනුගමනය කරන එකේ තේරුමක් නැ..

    :no::no: ඕක තමා ඉතින් කියන්නේ අපේ උන්ට කිසි දෙයක් කරන්න ඕනේ නැහැ...:baffled:

    මොකක් කිව්වත් "ඕක හරියන්නේ නැහැ"...:rofl:

    උන්ට ඕනේ නිකන් ඉදන් හැමදේම ලැබෙන්න..අනිත් උන් ළමයි හදාගෙන හදාගෙන යද්දී, අපි ඕක කරලා හරියන්නේ නැහැ කියල හිටියොත් උන්ගේ ප්‍රමානේ වැඩි වෙනවා නේ..එතකොට කොහොමත් සිංහලු ඉතුරු වෙන්නේ නැහැ...:rolleyes:

    දුක් විඳින්නේ නැති වෙන්න තමා ඉගෙන ගෙන හොදට රස්සා කරලා ඉන්න ඕනේ..එක ඕනෙත් නැහැනේ? :rofl::rofl: අපේ උන්ට ඕනේ කෙලින්ම හොදම විසදුම..එතකන් නිකන් ඉන්නවා...කරන්න පුළුවන් දේ වත් කරන්නේ නැහැ...:lol:

    සිඞ්හැලුන්ට ගොඩ යාමක් නැහැ බන්...:P:P
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ලංකාව දැන් කොහෙද සිංහල රටක් වෙන්නේ ? මේක ත්මබියටයි දෙමලටයි ගිය රට .

    අපිට අපි ගැන කතාකරන්න නායකෙයක් නැහැ .:angry:
    ජාතිය ගැන කතාකලොත් ජාතිවාදේ . හැබැයි නැගෙනහිර වේනම් මුස්ලිම් කලාප ඉල්ලනවා .:angry:
    අපේ ආගම ගැන කතාකරන බැහැ සහජීවනේ හැබැයි උතුරේ නැගෙනහිර පන්සල් කඩල බුදුපිළිම කඩල පල්ලි /කුබුරු ගොවිතැන් කරනවා :angry:
    ෆේස්බුක් එකේ ආගම ජාතිය ගැන පොස්ට් එකක් ශෙයා කලාම හිරේ දානවා . හැබැයි වෙනම ඊළමක් ඉල්ලලා ෂරිය නීති ඕනේ කියල isis සපෝර්ට් කරලා බුකිය වනසන පිටු ගණන් තියෙනවා :angry:

    පන්සලක පිරිත් දන්නා බැහැ උසාවි දානවා හාමුදුරුවන්ව .හැබැයි දවසට 6 පාරක් හම්බ ගුබ්බයම් වල හතරවටේ ලවුස්පීකර් වලින් අදෝනා ඇහෙනවා :angry:

    උතුරේ නැගෙනහිර ගරාවැටුන අයිතිහාසික විහාර පිළිසකර කරන්න දෙන්නේ නැහැ උසාවිදාළ හිරේට දානවා .දකුණේ වැදගත් පන්සල් ඉස්සරහම හම්බ ගුබ්බයම් කෝවිල් අටෝනවා :no::no:

    මෙකි නොකී දේවල් බොහොමයි .

    අපිට අපි ගැන කතාකරන්න නායකයෙක් නැහැ ඉන්න උන් ඔක්කොම සල්ලි වලට බලේට කෑදර වෙලා .නීති ඔක්කොම නවල තියෙන්නේ සිංහලයට ගොඩ එන්න බැරිවෙන්නම .

    රටේ ජනදිපතියි අගමැතියි අවජාතකයෝ වෙච්චම එරට ත් ජාතියත් ඉවරයි .සෝවියට් රුසියාවේ ගොර්බචෝෆ් / ඉරාකේ සදාම් හුසේන් හොදම උදාහරණ :dull:

    කැලේ නසන්න ඕන කැළෙම ගහක් කියන්නේ මේවට තමා :dull:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ඉදිරියේ රාළ;21006434 said:
    එතකොට රතු මිරිස් නොකා බඩේ ගිණියම නිවාගෙන ඉන්න කාලේ ඔහොම බැන බැන ඉඳල නෑනේ. රොග නිධානය හෙව්වා , ඒකට පිළියම් කළා, සැනසුනා. ඔයානෙ රෝග ලක්ෂණ වලට පැලැස්තර අලව අලව හූල්ල හූල්ල දුක් විදින්නේ. :dull: ඕවට කොහොමද බං හිනා වෙන්නේ ? :nerd:

    දැන් එතකොට උඹ කියන්නේ ලංකාවේ ධනපතියෝ වෙලා ඉන්න උන් එකෙක් වත් රතු මිරිස් කාපු උන් නෙමෙයි ?

    ඒ මිනිස්සු ගොඩ ගියේ කොහොමද? :baffled:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඉදිරියේ රාළ;21006457 said:
    අල්ලගත්තට යටත් කරගන්න බැරි වුණානේ - උන්ට කෙළියෙ නන්නත්තාර වෙන්න. :rolleyes: රතු මිරිස් කන්න ගත්තට පස්සෙ තමා යටත් වුණේ. ඒ මොකද ඒ :nerd:

    කෙලිය මගුල! උන්ට උනෙ ආගම ව්‍යාප්ත කරන්න දුන්න, උන් කොච්චර වෙනස්කම් කරාද.? සින්හලුන්ට ඒකාලෙ දැනට වඩා මොලේ තිබ්බ නම් ඕව කරන්න ඉඩ දෙනවද.? පරන්ගිට පස්සෙ ලන්දේසිත් අපිට ඇරිය නේද බෝර් වෙන්නම...:dull: :dull:

    :no::no: ඕක තමා ඉතින් කියන්නේ අපේ උන්ට කිසි දෙයක් කරන්න ඕනේ නැහැ...:baffled:

    මොකක් කිව්වත් "ඕක හරියන්නේ නැහැ"...:rofl:

    උන්ට ඕනේ නිකන් ඉදන් හැමදේම ලැබෙන්න..අනිත් උන් ළමයි හදාගෙන හදාගෙන යද්දී, අපි ඕක කරලා හරියන්නේ නැහැ කියල හිටියොත් උන්ගේ ප්‍රමානේ වැඩි වෙනවා නේ..එතකොට කොහොමත් සිංහලු ඉතුරු වෙන්නේ නැහැ...:rolleyes:

    දුක් විඳින්නේ නැති වෙන්න තමා ඉගෙන ගෙන හොදට රස්සා කරලා ඉන්න ඕනේ..එක ඕනෙත් නැහැනේ? :rofl::rofl: අපේ උන්ට ඕනේ කෙලින්ම හොදම විසදුම..එතකන් නිකන් ඉන්නවා...කරන්න පුළුවන් දේ වත් කරන්නේ නැහැ...:lol:

    සිඞ්හැලුන්ට ගොඩ යාමක් නැහැ බන්...:P:P

    අන්තවාදීව හිතන්නෙ නැතිව බෞද්ද චින්තනයෙන් හිතන මනුස්සයෙක් කවදාව්ත් තමන්ට දරන්න බැරි තරම් ලමයි හදන්නෙ නෑ.. ඒ ලස්සන චින්තනය නැති කරගෙන අන්තවාදීන් වෙන එක තේරුමක් නෑනෙ.., ඊට වඩා හොඳයි සින්හල මිනිස්සුත් හම්බයො වෙන එක...