සින්හල ජාතිය ගැන!!

දැන් එතකොට උඹ කියන්නේ ලංකාවේ ධනපතියෝ වෙලා ඉන්න උන් එකෙක් වත් රතු මිරිස් කාපු උන් නෙමෙයි ?

ඒ මිනිස්සු ගොඩ ගියේ කොහොමද? :baffled:
බඩේ ගිණියම නැග්ගට වෙන ක්‍රමවලින් නිවා ගන්න පුළුවන් නම් එතකොට ගිණියමෙන් එන අතුරු ආබාධ ඔඩු දුවන්නෙ නෑනේ. ඒ නිසා තමා දකුණෙ මිනිස්සු අම්බානක මීකිරි කිතුල් පැණි කන්නේ. අන්න ඒවගේ පෝසත් මිනිස්සු නොයෙකුත් උපක්‍රම යොදලා බඩේ ගිණියම නිවා ගන්නවා. සමහරු spa ප්‍රතිකාර ගන්නවා. එක එක උපක්‍රම දානවා. ඒවාගෙන් වෙන්න ඇති ගොඩ යන්නේ.

මම දන්න එක මුදලාලියෙක් ඉන්නවා ඌ දුන්තෙල් නැතුව බත් කන්නෙ නෑ. බලාගෙන ගියාම දුන්තෙල් කියන්නෙ බඩේ ගිණියම නිවන සුපිරිම ගණයේ ආහාරයක්. අන්න ඒවගේ බඩේ ගිණියම නිවෙන මොකක් හරි ක්‍රමයක් ඇති.
 
කෙලිය මගුල! උන්ට උනෙ ආගම ව්‍යාප්ත කරන්න දුන්න, උන් කොච්චර වෙනස්කම් කරාද.? සින්හලුන්ට ඒකාලෙ දැනට වඩා මොලේ තිබ්බ නම් ඕව කරන්න ඉඩ දෙනවද.? පරන්ගිට පස්සෙ ලන්දේසිත් අපිට ඇරිය නේද බෝර් වෙන්නම...:dull: :dull:
ලංදේසින්ටත් හරියට ඇරගන්න බැරි වුණා පොතේ හැටියට. උන්ට කෙළලා තියෙනවා දෙවුන්දර හරියෙත් ඇපත් නැති වෙන්න. ඒකලු සිංහලු දිනපු අන්තිම සටන :rolleyes:
 
kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ඉදිරියේ රාළ;21006503 said:
    බඩේ ගිණියම නැග්ගට වෙන ක්‍රමවලින් නිවා ගන්න පුළුවන් නම් එතකොට ගිණියමෙන් එන අතුරු ආබාධ ඔඩු දුවන්නෙ නෑනේ. ඒ නිසා තමා දකුණෙ මිනිස්සු අම්බානක මීකිරි කිතුල් පැණි කන්නේ. අන්න ඒවගේ පෝසත් මිනිස්සු නොයෙකුත් උපක්‍රම යොදලා බඩේ ගිණියම නිවා ගන්නවා. සමහරු spa ප්‍රතිකාර ගන්නවා. එක එක උපක්‍රම දානවා. ඒවාගෙන් වෙන්න ඇති ගොඩ යන්නේ.

    මම දන්න එක මුදලාලියෙක් ඉන්නවා ඌ දුන්තෙල් නැතුව බත් කන්නෙ නෑ. බලාගෙන ගියාම දුන්තෙල් කියන්නෙ බඩේ ගිණියම නිවන සුපිරිම ගණයේ ආහාරයක්. අන්න ඒවගේ බඩේ ගිණියම නිවෙන මොකක් හරි ක්‍රමයක් ඇති.

    හ්ම්..වෙන්න ඇති :oo:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ඉදිරියේ රාළ;21006510 said:
    ලංදේසින්ටත් හරියට ඇරගන්න බැරි වුණා පොතේ හැටියට. උන්ට කෙළලා තියෙනවා දෙවුන්දර හරියෙත් ඇපත් නැති වෙන්න. ඒකලු සිංහලු දිනපු අන්තිම සටන :rolleyes:

    :baffled::baffled::rofl: ලංකාවේ පරංගි එන කාලෙත් මොන දියුණුවක් ද බන්...අපි කියනවා අපේ උන් හරියට දියුණු වෙලා හිටිය කියල..

    උන් එන කාලෙත් අපේ උන් රට කෑලි වලට බෙදාගෙන, පොඩි පොඩි රාජධානි හදාගෙන නේ පාලනය කරේ...

    ඔය එකමුතුවක් නැති කමෙන් තමා අපේ උන්ට කෙල වුනේ...රති මිරිස් ලබ්බක් නිසා නෙමෙයි...රතු මිරිස් නොකාපු කාලේවත් කෝ උන්ගේ ආයුධ, යුද උපක්‍රම එක්ක හැප්පෙන අපේ උන්ට හැකියාවක් තිබ්බද? රජා රට මැද්දට වෙලා රට පාලනය් කරා..වටෙන් ඇවිත් පරන්ගියෝ රට අල්ලගත්ත...අන්තිමේ උන්ව එලවන්නත් උදව් ගන්න උනේ ලන්දේසින්ගෙන්..උන් බයිනෙත්තු වලින් සටන් කරද්දී අපේ උන් කඩු හී වලින් සටන් කරා..කෝ අපිට එහෙම ආයුදයක්වත් හදාගන්න හැකියාවක්, මොලයක් තිබ්බ උන්ද?

    රතු මිරිස් නොකාපු ශ්‍රේෂ්ට ජාතියකට තමන්ගේ බලයෙන් ඕව කරන්න බැරිද? ඒ කාලෙත් අනුන්ගෙන් තමා යැපුණේ..බුද්ධාගම ඉන්දියාවෙන් අරන් තමා civilize උනේ...

    දැන්වත් ඔය අතීතයේ තිබ්බේ නැති රෙද්දක් අල්ලන් නටන එක තමා මේ හේනේ...රතු මිරිස් නොකෑවද, කෑවද කියන ඒකට වඩා අපේ උන්ගේ කම්මැලි කමයි, බෙදිල්ලයි නැති වෙන්න ඕනේ අපේ රට දියුණු වෙන්න... :no::no:
     
    :baffled::baffled::rofl: ලංකාවේ පරංගි එන කාලෙත් මොන දියුණුවක් ද බන්...අපි කියනවා අපේ උන් හරියට දියුණු වෙලා හිටිය කියල..
    උඹ ඔය දියුණුව කියන්නෙ බටහිර භෞතික දෘෂ්ඨි කෝණයකින් නේ. පෙරදිග රටවල දියුණුව කියල අදහස් කරන්නෙ ඒක නෙවෙයි නේ. පෙරදිග රටවල දියුණුව කියන්නෙ හිතේ සැනසිල්ලෙන් පුළුවන් තරම් ජීවත් වෙන එක නේ. ඒ අතින් සිංහලු ඉතාම දියුණුයි ඒ කාලේ
    උන් එන කාලෙත් අපේ උන් රට කෑලි වලට බෙදාගෙන, පොඩි පොඩි රාජධානි හදාගෙන නේ පාලනය කරේ...
    එහෙම වුණයි කියල ඒකෙන් දියුණුවට අවුලක් නෑනේ
    ඔය එකමුතුවක් නැති කමෙන් තමා අපේ උන්ට කෙල වුනේ...රති මිරිස් ලබ්බක් නිසා නෙමෙයි...රතු මිරිස් නොකාපු කාලේවත් කෝ උන්ගේ ආයුධ, යුද උපක්‍රම එක්ක හැප්පෙන අපේ උන්ට හැකියාවක් තිබ්බද?
    තිබුණා , ඒනිසා තමා පරංගින්ටයි ලන්දේසින්ටයි සිංහලුන්ව හරියට යටත් කරගන්න බැරි වුණේ
    රජා රට මැද්දට වෙලා රට පාලනය් කරා..වටෙන් ඇවිත් පරන්ගියෝ රට අල්ලගත්ත...අන්තිමේ උන්ව එලවන්නත් උදව් ගන්න උනේ ලන්දේසින්ගෙන්..උන් බයිනෙත්තු වලින් සටන් කරද්දී අපේ උන් කඩු හී වලින් සටන් කරා..කෝ අපිට එහෙම ආයුදයක්වත් හදාගන්න හැකියාවක්, මොලයක් තිබ්බ උන්ද?
    නමුත් අංගම් තිබුණා නේ, ඒ වාගෙන් තමා මුල්ලේරියා හටන වගේ දෙවුන්දර හටන වගේ ගේම් දීලා ඕකුන්ට දුවන්න කෙළලා තියෙන්නේ
    රතු මිරිස් නොකාපු ශ්‍රේෂ්ට ජාතියකට තමන්ගේ බලයෙන් ඕව කරන්න බැරිද? ඒ කාලෙත් අනුන්ගෙන් තමා යැපුණේ..බුද්ධාගම ඉන්දියාවෙන් අරන් තමා civilize උනේ...
    ඉතිං පරංගි හා ලංදේසි ආපු කාලෙත් සිංහලු civilized නේ. රතු මිරිස් කන්න ගත්තට පස්සෙ නේ ඔය uncivilized වෙන්න ගත්තේ.
    දැන්වත් ඔය අතීතයේ තිබ්බේ නැති රෙද්දක් අල්ලන් නටන එක තමා මේ හේනේ...රතු මිරිස් නොකෑවද, කෑවද කියන ඒකට වඩා අපේ උන්ගේ කම්මැලි කමයි, බෙදිල්ලයි නැති වෙන්න ඕනේ අපේ රට දියුණු වෙන්න... :no::no:
    ඉතිං කම්මැලි කමට හෙතුව බඩගින්න තීවෘ නොවීම. බඩගින්න තීවෘ වෙන්න ගත්තාම තමා කම්මැලි කම නැති වෙන්නේ. උඹට මේක නොතේරෙන්නෙ උඹේ මොළේ සුද්දගෙ ළදරු විද්‍යාවෙන් හේදිලා තියෙන හිංදා. වෙද මහත්තයෙක් අල්ලගෙන අග්න්දීපනය කියන ප්‍රතිකාරය කරගෙන බලපං මම කියන්නෙ බොරුද කියලා. :angry:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    :baffled::baffled::rofl: ලංකාවේ පරංගි එන කාලෙත් මොන දියුණුවක් ද බන්...අපි කියනවා අපේ උන් හරියට දියුණු වෙලා හිටිය කියල..

    උන් එන කාලෙත් අපේ උන් රට කෑලි වලට බෙදාගෙන, පොඩි පොඩි රාජධානි හදාගෙන නේ පාලනය කරේ...

    ඔය එකමුතුවක් නැති කමෙන් තමා අපේ උන්ට කෙල වුනේ...රති මිරිස් ලබ්බක් නිසා නෙමෙයි...රතු මිරිස් නොකාපු කාලේවත් කෝ උන්ගේ ආයුධ, යුද උපක්‍රම එක්ක හැප්පෙන අපේ උන්ට හැකියාවක් තිබ්බද? රජා රට මැද්දට වෙලා රට පාලනය් කරා..වටෙන් ඇවිත් පරන්ගියෝ රට අල්ලගත්ත...අන්තිමේ උන්ව එලවන්නත් උදව් ගන්න උනේ ලන්දේසින්ගෙන්..උන් බයිනෙත්තු වලින් සටන් කරද්දී අපේ උන් කඩු හී වලින් සටන් කරා..කෝ අපිට එහෙම ආයුදයක්වත් හදාගන්න හැකියාවක්, මොලයක් තිබ්බ උන්ද?

    රතු මිරිස් නොකාපු ශ්‍රේෂ්ට ජාතියකට තමන්ගේ බලයෙන් ඕව කරන්න බැරිද? ඒ කාලෙත් අනුන්ගෙන් තමා යැපුණේ..බුද්ධාගම ඉන්දියාවෙන් අරන් තමා civilize උනේ...

    දැන්වත් ඔය අතීතයේ තිබ්බේ නැති රෙද්දක් අල්ලන් නටන එක තමා මේ හේනේ...රතු මිරිස් නොකෑවද, කෑවද කියන ඒකට වඩා අපේ උන්ගේ කම්මැලි කමයි, බෙදිල්ලයි නැති වෙන්න ඕනේ අපේ රට දියුණු වෙන්න... :no::no:

    ඔය රතු මිරිස් සීන් එකේ පොඩි එෆෙක්ට් එකක් ඇත් සමහරවිට...,
    ඒත් මූ කියන්නෙ ඒක තමයි ලොකුම/එකම හේතුව කියල...:rofl: :rofl:
    පුදුම අන්ද විශ්වාසෙක ඉන්නෙ...:dull: :dull:
     
    ඔය රතු මිරිස් සීන් එකේ පොඩි එෆෙක්ට් එකක් ඇත් සමහරවිට...,
    ඒත් මූ කියන්නෙ ඒක තමයි ලොකුම/එකම හේතුව කියල...:rofl: :rofl:
    පුදුම අන්ද විශ්වාසෙක ඉන්නෙ...:dull: :dull:
    සිංහලුන්ට යටත් මානසිකත්වය එන්නෙ කෑම රටාව මධුර/පැණි රසයෙන් හා කිරි රසයෙන් විඳපු එක කටුක සැර රසයට විකෘති වුණට පස්සෙයි. ඒකෙන් කියන්නෙ මොකක්ද ? :nerd:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ඉදිරියේ රාළ;21006688 said:
    සිංහලුන්ට යටත් මානසිකත්වය එන්නෙ කෑම රටාව මධුර/පැණි රසයෙන් හා කිරි රසයෙන් විඳපු එක කටුක සැර රසයට විකෘති වුණට පස්සෙයි. ඒකෙන් කියන්නෙ මොකක්ද ? :nerd:

    :lol::lol::lol: අපේ උන් කීපාරක් නම් ඉන්දියානු ආක්‍රමණ වලට යටත් උනාද බන් ඔය කියන ප්‍රෞඩ ඉතිහාසේ...:rofl:

    සුද්ද අල්ලගන්නකොටත් අපිට හිටියේ ඉන්දියන් දෙමල රජෙක්...මහා සිංහල ශ්‍රේෂ්ඨ සිංහල ජාතියට සිංහල රජෙක් වත් හිටියේ නැති හැටි..ඊටත් වඩා යටත් මානසිකත්වයක් ඕනෙද? :rolleyes: යටත් මානසිකත්වය කියන එක එන්නේ රතු මිරිස් වලින් නෙමෙයි...:baffled::rofl:

    උඹ හැම එකටම රතු මිරිස් කියා කියා යනවා...:P:P
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ඉදිරියේ රාළ;21006671 said:
    උඹ ඔය දියුණුව කියන්නෙ බටහිර භෞතික දෘෂ්ඨි කෝණයකින් නේ. පෙරදිග රටවල දියුණුව කියල අදහස් කරන්නෙ ඒක නෙවෙයි නේ. පෙරදිග රටවල දියුණුව කියන්නෙ හිතේ සැනසිල්ලෙන් පුළුවන් තරම් ජීවත් වෙන එක නේ. ඒ අතින් සිංහලු ඉතාම දියුණුයි

    ඉතින් සුද්ද අල්ලගත්තම හිතේ සැනසිල්ලේ ඉන්න ලැබුනද? කෝ රතු මිරිස් කෑවේ නැහැනේ...හිතේ සැනසුම නැති උනේ රතු මිරිස් කාල නෙමෙයි නේ එතකොට...:rofl::lol:

    ඕනේ එකෙක් හිතේ සැනසුමෙන් ඉන්නවා තමා භාහිර ප්‍රශ්න නැත්තම්..රතු මිරිස් කෑවා කියල නැහැ...දැනුත් ඒ කාලේ වගේ කිසි කරදරයක් නැතුව, මුදල් පස්සේ දුවන්නේ නැතුව, හුවමාරු ආර්ථික ක්‍රමයක් එක්කල, තමන්ගේ වගාවක් කරගෙන ඉන්න තිබ්බනම් හිතේ සැනසුමෙන් ඉන්න තිබ්බ...දැන් එහෙම බැහැ..උබ කියන රතු මිරිස් නොකන රටවල මිනිස්සුත් හිතේ සැනසුමෙන් නෙමෙයි ඉන්නේ..:no::no::rolleyes:

    ඉදිරියේ රාළ;21006671 said:
    ඒ කාලේ එහෙම වුණයි කියල ඒකෙන් දියුණුවට අවුලක් නෑනේ

    මොකද නැත්තේ? අපේ දියුණුවට බාධා උනේ අපේ උන් බෙදිලා එකාට එකා විරුද්දව පොඩි පොඩි රාජධානි හදන හිටපු නිසා තමා...එකෙන් තමා පරන්ගියෝ රටේ බලය ව්‍යාප්ත කරේ...

    එකතු වෙලා හිටියනම් ඕක කරන්න වෙන්නේ නැහැ...:no:

    ඉදිරියේ රාළ;21006671 said:
    තිබුණා , ඒනිසා තමා පරංගින්ටයි ලන්දේසින්ටයි සිංහලුන්ව හරියට යටත් කරගන්න බැරි වුණේ නමුත් අංගම් තිබුණා නේ, ඒ වාගෙන් තමා මුල්ලේරියා හටන වගේ දෙවුන්දර හටන වගේ ගේම් දීලා ඕකුන්ට දුවන්න කෙළලා තියෙන්නේ

    අංගම් වලින් දුන්නා මම ඉතින් කියන්නේ නැහැ...:rofl::baffled: හරියට යටත් කරගන්න බැරි උනේ රටේ රජා කළු ගල් වලින් වටවෙච්ච මහනුවරට වෙලා හිටපු නිසා...:rolleyes: ඒ නැතුව වෙන එකක් නිසා නෙමෙයි...ලන්දෙසියෝ එද්දී මහනුවර තමා රජා හිටියේ...

    එහෙන් මෙහෙන් සටනක් දුන්නට (අපේ පරිසරය උන්ට හුරු නැති නිසා..) උන්ගේ යුද ශක්තිය එක්ක හැප්පෙන්න හැකියාවක් අපිට තිබ්බේ නැහැ...රතු මිරිස් කන්නේ නැතුවත් අපිට උන් එක්ක හැප්පෙන්න බැරිව තමා හිටියේ...:rolleyes:

    ඉදිරියේ රාළ;21006671 said:
    ඉතිං පරංගි හා ලංදේසි ආපු කාලෙත් සිංහලු civilized නේ. රතු මිරිස් කන්න ගත්තට පස්සෙ නේ ඔය uncivilized වෙන්න ගත්තේ.

    :rofl::rofl::rofl::lol: මේකට මොකුත් නොකිය ඉන්නවා මම..

    උබත් හරියට ඉරෝසන් කාරය වගේ..:rofl:

    ඉදිරියේ රාළ;21006671 said:
    ඉතිං කම්මැලි කමට හෙතුව බඩගින්න තීවෘ නොවීම. බඩගින්න තීවෘ වෙන්න ගත්තාම තමා කම්මැලි කම නැති වෙන්නේ. උඹට මේක නොතේරෙන්නෙ උඹේ මොළේ සුද්දගෙ ළදරු විද්‍යාවෙන් හේදිලා තියෙන හිංදා. වෙද මහත්තයෙක් අල්ලගෙන අග්න්දීපනය කියන ප්‍රතිකාරය කරගෙන බලපං මම කියන්නෙ බොරුද කියලා. :angry:

    :rolleyes::rolleyes:
     
  • Mar 15, 2012
    897
    587
    113
    SL
    කට්ටිය දන්නවනෙ සින්හල මිනිහට සින්හල රටෙ දැන් හිමි වෙල තියෙන තැන මොනවගෙද කියල....කට්ටියගෙ Ideas දාපන්කො බලන්න, අපි ජාතියක් විදියට දියුනු වෙලා අපෙ රට නැවත ලබා ගන්න ඔනෙ කොහොමද කියල ..අපි කොහොමද බලවත් ජාතියක් වෙන්නෙ??

    1. අපේ උන් ඉගෙන ගන්න ඕනෙ. ඕන තැනක බලපං සිංහල උන් ඉගෙන ගන්නෙ නැතිව පිස්සු කෙලින ජාතියක් ගානට වැටිලා. අද ඕන තැනක ඉහල තැන්වල ඉන්න සිංහල ප්‍රතිශතය අඩුයි.
    2. ඉගෙනගෙන ඉහලට යන උන්ට ජාතිය, ආගම ගැන අමතකයි. අපේ උන් හරි කැමතියි පොශ් වෙන්න, උන් හිතන්නෙ ජාතිය ආගම ගැන කතා කිරීම ගරු කිරීම පොශ් බවට හානියක් කියලා. තමන්ගෙ ජාතිය ආගමට අපහාස කිරීමෙන් තමන් පොශ් වෙනව කියලා. ඕඅක ඔනෙ තරම ෆේස්බුක් එකේ එහෙම බලාගන්න පුලුවන් ( මුස්ලිම් එකෙක් උන්ගෙ ආගම ගැන පෝස්ට් එකක් දැම්මහම ඌ ජෙනුවින් මනුස්සයෙක්. අපේ එකෙක් මොකක් හරි දැම්මොත් ඌ ජාතිවාදියෙක් ) දෙය්යන්ගෙ නාමෙට උඹලගෙ ළමයි මොන රටේ මොන තරාතිරමෙ අධ්‍යාපනයක් ලැබුවත්, ජීවත් උනත් උන්ට සිංහලයෝ කියන්නෙ අභිමානවත් ජාතියක් කියන එක කියල දියල්ලා. අම්මට තාත්තට රටට ජාතියට ආගමට පන වගේ ආදරය කරන්න කියල දියල්ලා. කම්මැලි නොවෙන්න, කොන්ද පණ තියෙන විදිහට වැඩ කරන්න, මොන දේ කලත් හරියට ප්‍රතිපත්ති ගරුක වෙන්න කියල දියල්ලා.
    3. අද රටට ජාතියට ආදරෙයි කියන උන් හුගක් වෙලාවට ගන්නෙ ආවේගශීලී කෙටි ක්‍රියාමාර්ග, ඒ වෙනුවට දීර්ගකාලීන මොලයෙන් ගහන ගේම් තියෙන්න ඕනෙ. උදාහරණයකට හලාල් සීන් එකට කඩ කුඩු කරනව වෙනුවට ඒවා වැහෙන්න ඒවට නොයා ඉන්නව වගේ වැඩ කරන්න තිබ්බා. මේක දීප ව්‍යාප්තව කරන්න ඕනෙ වැඩක්.
    4. සිංහලයො අතර බෙදුම්වාදය නැති කරන්න ඕනෙ. ( ටොය්යො - බයියො, සයිටම් ඔනෙ - එපා, එට්කා ඔනෙ - එපා ඊටීසී) ඔයවගේ දේවල් වලට සංවාද හොදයි. ඒත් පස්සෙ මිනිස්සු මෝඩයො වගේ ගහ මරාගන්න තරමට යනව නම් ඒක බෙදුම්වාදය. බලහල්ලකො අනිත් කිසිම ජාතියක ඔය වගේ දෙවන මට්ටමේ බෙදීම් තියෙද කියලා.
     
    Last edited: