බඩේ ගිණියම නැග්ගට වෙන ක්රමවලින් නිවා ගන්න පුළුවන් නම් එතකොට ගිණියමෙන් එන අතුරු ආබාධ ඔඩු දුවන්නෙ නෑනේ. ඒ නිසා තමා දකුණෙ මිනිස්සු අම්බානක මීකිරි කිතුල් පැණි කන්නේ. අන්න ඒවගේ පෝසත් මිනිස්සු නොයෙකුත් උපක්රම යොදලා බඩේ ගිණියම නිවා ගන්නවා. සමහරු spa ප්රතිකාර ගන්නවා. එක එක උපක්රම දානවා. ඒවාගෙන් වෙන්න ඇති ගොඩ යන්නේ.දැන් එතකොට උඹ කියන්නේ ලංකාවේ ධනපතියෝ වෙලා ඉන්න උන් එකෙක් වත් රතු මිරිස් කාපු උන් නෙමෙයි ?
ඒ මිනිස්සු ගොඩ ගියේ කොහොමද?![]()
මම දන්න එක මුදලාලියෙක් ඉන්නවා ඌ දුන්තෙල් නැතුව බත් කන්නෙ නෑ. බලාගෙන ගියාම දුන්තෙල් කියන්නෙ බඩේ ගිණියම නිවන සුපිරිම ගණයේ ආහාරයක්. අන්න ඒවගේ බඩේ ගිණියම නිවෙන මොකක් හරි ක්රමයක් ඇති.


ලංකාවේ පරංගි එන කාලෙත් මොන දියුණුවක් ද බන්...අපි කියනවා අපේ උන් හරියට දියුණු වෙලා හිටිය කියල..



