සින්හල ටයිපින්ග්

shan.B

Member
Oct 3, 2017
4
2
0
සින්හල ටයිපින්ග්

සින්හල ටයිපින්ග් ගැන දන්න අය ඉන්නවද,,,මට පුරුදු වෙන්න ඕන,,,,ඒත් මන් ඒ ගැන කිසි දෙයක් දන්නෙ නෑ..විජේසේකර කීබෝඩ් එකට අනුව පුරුදු උනාට සමහර අකුරු වගේම නැවතීමෙ තිත වගේ ඒව කොහොමද