සින්හල තේරවිලි පොත......... පරණ සහ අලුත් තේරවිලි

suse

Member
Dec 24, 2009
264
15
0
:D
මචෝ,ඕක තව ටිකක් සන්ස්කරනය වෙන්න ඕනෙ නේද මේ විදියට.
මගියට අහන්න පුලුවන් එක ප්‍රස්නයයි ලෑබෙන පිලිතුරෙන් නිවෑරදි පාර හොයාගෙන යායුතුයි .
මගිය අහන ප්‍රස්නය කුමක්ද? යනුයි.
අහන ඒ ප්‍රස්නයට දෙදෙනාගෙන් කවුරු හිටියත්ලෑබෙන්නෙ එකම පිලිතුරකි
 
nilangaferna

Well-known member
  • Dec 14, 2009
    3,996
    528
    113
    earth
    බස් එකක කොන් දොස්තර කෙනෙක්, ඈතුලෙ ඉන්න අයට එලියට බහින්නයි, එලියෙ ඉන්න අයට ඈතුලට ගන්න බෑහෑ කියන්නයි එක වචනෙකින් කිව්වා ඒ කොහොමද
     
    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    බස් එකක කොන් දොස්තර කෙනෙක්, ඈතුලෙ ඉන්න අයට එලියට බහින්නයි, එලියෙ ඉන්න අයට ඈතුලට ගන්න බෑහෑ කියන්නයි එක වචනෙකින් කිව්වා ඒ කොහොමද
    තව ටිකක් පැහැදිලිව කියන්න ;)
     
    nilangaferna

    Well-known member
  • Dec 14, 2009
    3,996
    528
    113
    earth
    තව ටිකක් පැහැදිලිව කියන්න ;)

    බස් එකේ සෙනග වෑඩියි ඒක හින්දා බස් හෝල්ට් වලින් තවත් සෙනග නග්ග ගන්නෑ. ඒ අයට බස් එකට නගින්න එපා කියන්නයි.... බස් එකෙන් එලියට බහින්න යන අයට ඉක්මනින් බස් එකෙන් බහින්න කියන්නයි, කොන්දොස්තර එක වචනයයි පාවිච්චි කෙරුවෙ ඒ වචනෙ මොකකද කියලයි අහන්නේ:P:P:P:P
     
    • Like
    Reactions: amila_90210

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    බස් එකේ සෙනග වෑඩියි ඒක හින්දා බස් හෝල්ට් වලින් තවත් සෙනග නග්ග ගන්නෑ. ඒ අයට බස් එකට නගින්න එපා කියන්නයි.... බස් එකෙන් එලියට බහින්න යන අයට ඉක්මනින් බස් එකෙන් බහින්න කියන්නයි, කොන්දොස්තර එක වචනයයි පාවිච්චි කෙරුවෙ ඒ වචනෙ මොකකද කියලයි අහන්නේ:P:P:P:P
    :P දැන් හරි
     
    X_tiGer_X

    Well-known member
  • Dec 25, 2009
    1,711
    101
    63
    කොහේ කොතනක හෝ
    බස් එකේ සෙනග වෑඩියි ඒක හින්දා බස් හෝල්ට් වලින් තවත් සෙනග නග්ග ගන්නෑ. ඒ අයට බස් එකට නගින්න එපා කියන්නයි.... බස් එකෙන් එලියට බහින්න යන අයට ඉක්මනින් බස් එකෙන් බහින්න කියන්නයි, කොන්දොස්තර එක වචනයයි පාවිච්චි කෙරුවෙ ඒ වචනෙ මොකකද කියලයි අහන්නේ:P:P:P:P

    බැහැගන්න..........
     
    suse

    Member
    Dec 24, 2009
    264
    15
    0
    මම දාපු තේරවිලි කවිය නොදෑක්ක වගේ මග හෑරල ගිහින් .ඈයි ඒ? ආයිත් ඔන්න මම ඒකම දානව පුලුවන්නම් තෝරන්න.මේක තේරුවොත් තව දෙන්නම්
    ලන්ඩ ලන්ඩ උඩ නෑග නෑග එන දන්ඩ
    දන්ඩ මෑදින් බොටුවේ වෑලලා ලාගන්ඩ
    පෑදුරේ වෑටුනු කල පන නෑති වෙයි දන්ඩ
    මෙතුන් පදේ තොඅරාලා කියන්ඩ
     
    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    eth mage uththareth galapenawane...:(:(

    askannadi danna uwamana nane dakinakota...ewa ona wenne dakinna bari unamai..:yes:
    ethakota ekath hari neda mora maame?:confused:

    :growl:බොල කෙල්ලෙ, මොන හරුපයක් කියනවද? කණ්ණාඩි දාන්නෙ ඇස් ගෙඩි පොට්ට වුණාමද නැත්නම් පේනවා අඩු වුණාමද?:angry:

    හා හා. කාරි නෑ. බොට මනාපනම් ඇස් කණ්ණාඩිත් හරි එහෙනං.:frown::dull:
     
    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    මම දාපු තේරවිලි කවිය නොදෑක්ක වගේ මග හෑරල ගිහින් .ඈයි ඒ? ආයිත් ඔන්න මම ඒකම දානව පුලුවන්නම් තෝරන්න.මේක තේරුවොත් තව දෙන්නම්
    ලන්ඩ ලන්ඩ උඩ නෑග නෑග එන දන්ඩ
    දන්ඩ මෑදින් බොටුවේ වෑලලා ලාගන්ඩ
    පෑදුරේ වෑටුනු කල පන නෑති වෙයි දන්ඩ
    මෙතුන් පදේ තොඅරාලා කියන්ඩ

    උදව්වක් කරන්නකො. එලවලුවක්ද?
     
    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    බැහැගන්න..........

    බැහැගන්න කියන වචනෙ දැක්කම මතක් වුණේ...
    දවසක් පෞද්ගලික බසයකින් ටිකක් මහත දෙහෙත ගැහැණු මනුස්සයෙක් එහාට මෙහාට පෙරළි පෙරළි බහින්න දඟලනවා. බලන් ඉඳල ඉඳල බැරිම තැන කොන්දොස්තර කිව්වා, " අය්යෝ මොකද්ද අප්ප, නිකම් අල බහිනව වගේනෙ. ඉක්මණට බහින්ඩකො." කියල.