ඔයා කොහොමද එහෙම කියන්නෙ....
අපේ සිOහල ටීචර් කිව්වෙත් මේ තනි වචනයක් කියලනෙ....![]()
තනි වචනයක් නේන්නම්. වචන දෙකක් හැටියට ගත්තොත් අදහස ගන්න බැහැ කියන එකනෙ.

ඔයා කොහොමද එහෙම කියන්නෙ....
අපේ සිOහල ටීචර් කිව්වෙත් මේ තනි වචනයක් කියලනෙ....![]()

බැහැගන්න කියන වචනෙ දැක්කම මතක් වුණේ...
දවසක් පෞද්ගලික බසයකින් ටිකක් මහත දෙහෙත ගැහැණු මනුස්සයෙක් එහාට මෙහාට පෙරළි පෙරළි බහින්න දඟලනවා. බලන් ඉඳල ඉඳල බැරිම තැන කොන්දොස්තර කිව්වා, " අය්යෝ මොකද්ද අප්ප, නිකම් අල බහිනව වගේනෙ. ඉක්මණට බහින්ඩකො." කියල.

තනි වචනයක් නේන්නම්. වචන දෙකක් හැටියට ගත්තොත් අදහස ගන්න බැහැ කියන එකනෙ.![]()

එකනෙ කියන්නෙ.........
ඔයාල ලියන අකුරු වල එක ටිකක් ලොකු කරානම් හොදයි නේද
සමහරු අඬනව ලොකු අකුරු දැක්කම. ඒකයි පොඩි අකුරු ගහන්නෙ.
බැහැ ගන්න..Eka eka wachanayak neme wachana dekak neda![]()

බොල කෙල්ලෙ, මොන හරුපයක් කියනවද? කණ්ණාඩි දාන්නෙ ඇස් ගෙඩි පොට්ට වුණාමද නැත්නම් පේනවා අඩු වුණාමද?
හා හා. කාරි නෑ. බොට මනාපනම් ඇස් කණ්ණාඩිත් හරි එහෙනං.![]()

ඔයා කොහොමද එහෙම කියන්නෙ....
අපේ සිOහල ටීචර් කිව්වෙත් මේ තනි වචනයක් කියලනෙ....![]()
තනි වචනයක් නේන්නම්. වචන දෙකක් හැටියට ගත්තොත් අදහස ගන්න බැහැ කියන එකනෙ.![]()
ekawachana bahuwachana mama dan nehe....... eka wachanekin kiyanawa kiyala kiwwe.... degollantama ekapaarin awashya de kiyana hinda....
oya ta uthtare thoranna beri wunane yasho89![]()

baha ganna kiyana arthayen gaththoth eka wachana 2k kiyalane kiwwe mama.hmm.bahaganna kiyana arthayen gaththoth eka wachanayak thama.
hossa lagin massek yanna bane meyalata![]()