සින්හල-බවුධ්දයා පොන්නයෙක් ද ?

සින්හලයා පොන්නය&

  • ඔවු !!!

    Votes: 4 17.4%
  • නැ !!!

    Votes: 19 82.6%

  • Total voters
    23
  • Poll closed .

sanath ekanayake

Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    uba sinhalayek nam meheme gon poll ekak danne na.
    uba sinhala muslim 50/50 ge thawa fake ekak wenna one.
    uba thama eka eka uranta kakuna thalanna denne.
    ara 50/50 ta ona widihata poll eka wenas karala ...
    eke eke ballige puththunta kiyala sinhala bawuddaya ponnaya karawa ganin.
    budu dahama witharai wishwaye ekama aththa.
    eka wenas wena deyak newei...
    puluwan nam eye SEBASTIAN SHOW ahapuwata uththara denna kiyapan ube yaluwata...
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මේ වැඩේට ජාතියක් විදියට එකතු උනොත් විතරයි විසඳුමක් තියෙන්නේ..මේ වැඩේ පන්සල් එකතු කරන් කරන්න ගියාම තමයි ගියපාරත් කෙල උනේ හෙළ උරුමය කියන පක්ෂය ආවේ ඔය දේ මුල් කරගෙන මිනිස්සු හිතුවා ඒ දේ උනාම වැඩේ හරි කියලා උන දේ තරම කට්ටිය දන්නවා නේ..හාමුදුරුවරු පන්සලට සීමා වෙන්න ඕන කියලා නෙමෙයි කියන්නේ..වැඩේ තියෙන්නේ ගමනේ ටික දුරක් යනකොට කට්ටිය ට්‍රැක් එක පනිනවා.මේ වෙනුවෙන් සාර්ථකව හොඳ දැක්මක් එක්ක හොඳ ආරම්භයක් ගන්න කට්ටිය ඒ වෙනුවෙන් එකතු වෙයි..පෙලපාලි ගිහින් උත්ඝෝෂණය කරන්න කියලා නෙමෙයි කියන්නේ..සාර්ථක දුර දැක්මකින් දිගු කාලීන ඉලක්කයක් ඇති ගමනක් යා යුතුයි..මම හිතන්නේ අපිට ඒ දේ ගෙවල් වලින්ම පටන් ගන්න පුලුවන්..කෙටිකාලීන ඉලක්ක නම් අර ගත්තා කියලා වැඩක් නැහැ...
     
    asanga456

    Member
    Jun 6, 2008
    1,447
    166
    0
    In your dreams

    :yes::yes::yes::yes: