සින්හල බාශා විශාරදයො එන්න. උදව්වක් ඔනේ.
මචන්ලා, සිහලෙන් මික්ස් (mix) කියන අර්තය දෙන හරි වචනේ මොකක්ද? "කලවම්" ද? නැත්තම් "කවලම්" කියන එකද? මොකද ගොඩක් අය ඔය දෙකම කියනවා. හරි එක කොකද?