සින්හල බෞද්ධයා සහ අන්තවාදය

Status
Not open for further replies.

yasas bandara

Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    ඔබතුමා හරියට කතා කරන්නෙ අර මහරජ්තුමාගෙ පිරිවර කතා කරනව වගේ. වෙනස් දෙයක් කියන මනුස්සය NGO ඩොලර් වලින් පඩි ගන්නව, එහෙමත් නැත්තන් දේශද්‍රෝහියෙක්. මම කියන්නෙ orginal බුදු දහම වසන්ගතයක් වෙලා කියල නෙමෙය් නේද. මගේ මුල් post එක බලන්න. ඒකෙ පැහැදිලිව සන්දහන් කරල තියෙනව බුදු දහමට පටහැනි සින්හල බෞද්ධ කියාගන්නල ආගමය් ලන්කාවට වසංගතේ වෙලා තියෙන්නෙ කියල.

    මේ අතේ පැලවෙන බොරු වලින් තමුන්ගේ තරම පේනවා. මෙන්න ඔබේ පොස්ට් එක...

    අන්න ඒකය් මම කියන්නෙ, ඕනෑම ආගමක් මුලින් පටන් අරන් තියෙන්නෙ මොන අරමුනකින් උනත් අන්තිමට ඒකෙන් වෙලා තියෙන්නෙ සමාජය තවත් බෙදන එක සහ සමාජයේ ගැටලු නිර්මානය වීම පමනය්. මෙතනදි මට බුදු රජානන් වහන්සේගෙවත්, කුරානයේ හෝ වෙන කාගෙවත් මුඛයෙන් මොනාද මුලින් පිට උනේ කියන එක අදාලත් නැහැ, ඒව හරියට මොනාද කියල අපි දන්නෙත් නැහැ, මම කියන්නෙ ඔය කියපු දේවල් transform වෙලා ඇවිල්ල අද පත්වෙලා තියෙන තත්වය ගැන. ඒක නිසා ඔබතුමා ඔය කියන මහා අවිහින්සා වාදි බුදු දහම උනත් අද ලංකාවෙ ජන ජීවිතයට මහ වසංගතයක් වෙලා තියෙන්නෙ.

    අවිහින්සා වාදි බුදු දහම කියන්නේ orginal බුදු දහම නෙවෙයිද? :rolleyes:

    තමුන් අදහන භෞතිකවාදයක් අදහගෙන පැත්තකට වෙලා හිටියොත් හොඳයි නේද බුදු දහමට අපහාස නොකර...
     
    Topology

    Member
    Feb 24, 2011
    2,395
    225
    0
    Out of Elakiri.
    මේ අතේ පැලවෙන බොරු වලින් තමුන්ගේ තරම පේනවා. මෙන්න ඔබේ පොස්ට් එක...

    අවිහින්සා වාදි බුදු දහම කියන්නේ orginal බුදු දහම නෙවෙයිද? :rolleyes:

    තමුන් අදහන භෞතිකවාදයක් අදහගෙන පැත්තකට වෙලා හිටියොත් හොඳයි නේද බුදු දහමට අපහාස නොකර...

    "ඒක නිසා ඔබතුමා ඔය කියන"
    ඇයි වචන හලලා අර්ථය ගන්නේ මෙන්න මේක එකතු කරලම හිටියා නම් හොදයි
     
    Snow Boy

    Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel
    කවුරුවත් කියූ දෙයක් අල්ල ගෙන කාගෙවත් අතකොලුවෙක් වීම මට අවශ්‍යය නැහැ. මට අවශ්‍යය මිනිස්සු යහපත් වීම පමනය්. එයට කිසිම ආගමක් හෝ ධර්මයක් අවශ්‍යය වන්නේ නැහැ.

    :D එහෙනම් ඔබතුමා මොකද ඉස්ලාම් ධර්මය අදහන්නේ?

    මොකද ඒකට විරුද්ධව කට අරින්න බය?
     
    cr33py_f41iry

    Member
    Feb 1, 2010
    2,076
    94
    0
    N/A
    ඉතින් ඔයාගෙ ආගමය් සංස්කෘතියය් අනිත් ආගම් සංස්කෘතීන්ට වඩා වෙනස්ද, ඔබ ඔය කතා කරන චතුරාර්ය සත්‍යයත් ඔබතුමා දැන ගත්තෙ බුදු රජානන් වහන්සෙ කියපු නිසානෙ. ඔබතුමත් කරන්නෙ අන්‍යාගමිකයො වගේම කවුරු හරි කියපු දෙයක් අල්ලන් ඉන්න එක විතරය්.

    හරි ඔන්න ඔබ නියම තැනට කතිකාව ගෙනාවා.අපි චතුර් ආර්ය සත්ය පලමු වෙනි එක විග්‍රහ කරලා බලමු... ඒකෙන් කියන්නේ මේ භවය කියන්නේ දුකක් කියලා. ඒ කියන්නේ දැන් පොඩ්ඩක් හිතලා බලන්න ඒකෙන් කියන්නේ දුක ගැන ඒකියන්නේ බලන්න අපි ඉපදුන දවසේ ඉද්ලා වයසට යනවා ලෙඩවෙනවා දුක් කරදර වලට පත් වෙනවා. දැන් දෙවනි එක ඇයි මේ දුක ඇතිවෙන්නේ , ඒ අපේ ඇති ආශාව නිසා උදාහරනයකට ඔයා කැමතිද ඔයා වයසට ගිහින් අවලස්සන වෙනවට නෑනේ . ඉතින් අපි කන්නාඩි ඉස්ස්‍රහට වෙලා පැයගනන් ලස්සන වෙන්න ගතකරන්නේ ඇයි . ඒ අපේ පිට රෑපයට ඇති ආසාව නිසා. තුන්වෙනි එකෙන් කියන්නේ අපිට මේක වලක් වා ගන්න පුලුවන්ද කියන එක . හතරවෙනි එකෙන් කථා කරන්නේ තන්හාව නැටිකිරීමේ මාර්ගය වන අටලෝ දහමින් (ලාභ - අලාභ, යස - අයස, නින්දා - ප්‍රසංසා, සැප - දුක)
    කම්පා නොවී සිටීම ගැන. ඉතින් මමනම් මනුශයයෙක් විදිහට චතුර් ආර්ය සතයේ පරතිඵ්ල අත් දැක තියෙනවා . ඔයාට ඉතින් ඔක නොදැනෙන්න ඔයා සයිබොර්ග් කෙනෙක් ද කියන්න නම් මම දන්නේ නෑ.
     
    Destiny Found

    Member
    Feb 17, 2011
    729
    123
    0
    :D එහෙනම් ඔබතුමා මොකද ඉස්ලාම් ධර්මය අදහන්නේ?

    මොකද ඒකට විරුද්ධව කට අරින්න බය?

    මම මුස්ලිම් ධර්මය අදහන බව එක තැනකවත් කිව්වද. ඒක ඔබේ මනස්ගාතයක් පමනය්
     
    Topology

    Member
    Feb 24, 2011
    2,395
    225
    0
    Out of Elakiri.
    Destiny Found කියන්නේ අදෛව වාදි කෙනෙක් :rolleyes:
    එයා තමයි අර No god කියන fake එකකිනුත් ආවේ. :lol:
    ඉතින් එහම් කෙනෙක් ඉස්ලාම් වෙන්නේ කොහොමද. :yes:
     
    Destiny Found

    Member
    Feb 17, 2011
    729
    123
    0
    මේ අතේ පැලවෙන බොරු වලින් තමුන්ගේ තරම පේනවා. මෙන්න ඔබේ පොස්ට් එක...

    අවිහින්සා වාදි බුදු දහම කියන්නේ orginal බුදු දහම නෙවෙයිද? :rolleyes:

    තමුන් අදහන භෞතිකවාදයක් අදහගෙන පැත්තකට වෙලා හිටියොත් හොඳයි නේද බුදු දහමට අපහාස නොකර...

    ඇය් කොටසක් පමනක් රතු කරන්නෙ, මම පැහැදිලිව කියල තියෙන්නෙ බුදු හාමුදුරුවො මුලින් කියපුව මෙතනට අදාල නැහැ සහ මම කතා කරන්නෙ දැන් තියෙන බුදු දහම ගැන කියල, අන්න ඒ ඔබතුමා කියන බුදු දහම වසංගතයක් කියල තමය් ඔය ප්‍රකාශ කරල තියෙන්නෙ.
     
    Destiny Found

    Member
    Feb 17, 2011
    729
    123
    0
    Destiny Found කියන්නේ අදෛව වාදි කෙනෙක් :rolleyes:
    එයා තමයි අර No god කියන fake එකකිනුත් ආවේ. :lol:
    ඉතින් එහම් කෙනෙක් ඉස්ලාම් වෙන්නේ කොහොමද. :yes:

    වැරදියි. මම no god තියා වෙන කිසිම fake profile එකක් පාවිච්චි කරල නැහැ :)
     
    cr33py_f41iry

    Member
    Feb 1, 2010
    2,076
    94
    0
    N/A
    මම කිව්වෙ සර්වබලධාරී දෙවි කෙනෙක් ඇති බවත්, සියල්ල සිදු වන්නේ ඒ දෙවියන් වහන්සේගේ කැමැත්ත අනුව බවත්
    අදහන ආගම් වලිනුත්
    ow eka aththa sarwabaladhari dewi kenek innawa :)

    දෙවියන් වහන්සේගෙන් ලෙඩ සුව කර දෙන ලෙස ඉල්ලා කන්නලව් කිරීමේ පුරුද්ද ඇති සියලුම ආගම් අඩංගු උප කුලකය ගැන
    dewiyanwahanse leda suwa karanawa aththa :)

    . ඉස්ලාමයත් ඊට අදාල ද නැද්ද මම දන්නෙ නැහැ.

    islaam aya gena mama kathaa karanna kemathi nehe.mokada islaam aya gena hamoma hodata dannawane

    එතකොට කවුරු හරි වස පානය කලොත් හරි පිහි ඇනුම් පාරක් හරි කෑවොත් දෙවියො හොඳ කරනවද?
    :confused::confused::confused:
     
    Hot&Spizy

    Member
    Apr 5, 2011
    149
    15
    0

    එතකොට කවුරු හරි වස පානය කලොත් හරි පිහි ඇනුම් පාරක් හරි කෑවොත් දෙවියො හොඳ කරනවද?
    :confused::confused::confused:
    lol . mama ehema deyak wen nehe kiyala methana kothanakawath kiyala nehene ;)
    vasa paanaya karoth ekena marenawa :yes:
    pihi anum paarak kawoth e kena marenawa :lol:
     
    Destiny Found

    Member
    Feb 17, 2011
    729
    123
    0
    හරි ඔන්න ඔබ නියම තැනට කතිකාව ගෙනාවා.අපි චතුර් ආර්ය සත්ය පලමු වෙනි එක විග්‍රහ කරලා බලමු... ඒකෙන් කියන්නේ මේ භවය කියන්නේ දුකක් කියලා. ඒ කියන්නේ දැන් පොඩ්ඩක් හිතලා බලන්න ඒකෙන් කියන්නේ දුක ගැන ඒකියන්නේ බලන්න අපි ඉපදුන දවසේ ඉද්ලා වයසට යනවා ලෙඩවෙනවා දුක් කරදර වලට පත් වෙනවා. දැන් දෙවනි එක ඇයි මේ දුක ඇතිවෙන්නේ , ඒ අපේ ඇති ආශාව නිසා උදාහරනයකට ඔයා කැමතිද ඔයා වයසට ගිහින් අවලස්සන වෙනවට නෑනේ . ඉතින් අපි කන්නාඩි ඉස්ස්‍රහට වෙලා පැයගනන් ලස්සන වෙන්න ගතකරන්නේ ඇයි . ඒ අපේ පිට රෑපයට ඇති ආසාව නිසා. තුන්වෙනි එකෙන් කියන්නේ අපිට මේක වලක් වා ගන්න පුලුවන්ද කියන එක . හතරවෙනි එකෙන් කථා කරන්නේ තන්හාව නැටිකිරීමේ මාර්ගය වන අටලෝ දහමින් (ලාභ - අලාභ, යස - අයස, නින්දා - ප්‍රසංසා, සැප - දුක)
    කම්පා නොවී සිටීම ගැන. ඉතින් මමනම් මනුශයයෙක් විදිහට චතුර් ආර්ය සතයේ පරතිඵ්ල අත් දැක තියෙනවා . ඔයාට ඉතින් ඔක නොදැනෙන්න ඔයා සයිබොර්ග් කෙනෙක් ද කියන්න නම් මම දන්නේ නෑ.

    මට ඔය ආගමික කරුනු ගැන වැඩක් නැහැ, මොකද මෙතන මාතෘකාව බුද්ධ ධර්මය ඇත්ත හෝ බොරු කියා ඔප්පු කිරීම නෙමෙය්, සිංහල බෞද්ධ අන්තවාදයය්.
     
    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    ඇය් කොටසක් පමනක් රතු කරන්නෙ, මම පැහැදිලිව කියල තියෙන්නෙ බුදු හාමුදුරුවො මුලින් කියපුව මෙතනට අදාල නැහැ සහ මම කතා කරන්නෙ දැන් තියෙන බුදු දහම ගැන කියල, අන්න ඒ ඔබතුමා කියන බුදු දහම වසංගතයක් කියල තමය් ඔය ප්‍රකාශ කරල තියෙන්නෙ.

    බුදුන් වහන්සේ මුලින් කියපු දෙයයි දැන් තියන දෙයයි වෙනස් කියල ඔබතුමා දැන ගත්තේ කොහොමද?

    ඒක දැන ගන්න නම් මුල් බුදු දහම (යයි ඔබතුමා කියන එක ) ඔබතුමා දැන ගෙන ඉන්න ඕන.

    එහෙනම් ඒක අපිටත් දැන ගන්න කියල දුන්නනම් මොකද?

    එතකොට අපිට වැරදි නිවැරදි කරගන්න බැරියැ..

    බුදුන් වහන්සේ මුලින් කියපු දෙයයි දැන් තියන දෙයයි වෙනස් කියල ඔබතුමා කියන්නේ විශ්වාසයෙන් පමණක් නම් ඒ විශ්වාසයෙන්ම තමයි අපි කියන්නේ දැන් තියෙන්නෙත් කළින් තිබුණ බුදු දහම ම තමයි කියල.
     
    Snow Boy

    Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel
    මම මුස්ලිම් ධර්මය අදහන බව එක තැනකවත් කිව්වද. ඒක ඔබේ මනස්ගාතයක් පමනය්

    hehe... උඹ එක වචනයකින් පුළුවන් නම් ඉස්ලාම් ධර්මය විවේචනය කරපන් ඔය දැන් සිංහල බෞද්ධයා විවේචනය කරනවා වගේ. උඹ ඒකට බයයි නේද? අල්ලා දෙවියන්ගේ ලඟට යන්න බැරි වෙයි කියලා?
    :lol::lol::lol:
     
    • Like
    Reactions: Gouken

    Destiny Found

    Member
    Feb 17, 2011
    729
    123
    0
    බුදුන් වහන්සේ මුලින් කියපු දෙයයි දැන් තියන දෙයයි වෙනස් කියල ඔබතුමා දැන ගත්තේ කොහොමද?

    ඒක දැන ගන්න නම් මුල් බුදු දහම (යයි ඔබතුමා කියන එක ) ඔබතුමා දැන ගෙන ඉන්න ඕන.

    එහෙනම් ඒක අපිටත් දැන ගන්න කියල දුන්නනම් මොකද?

    එතකොට අපිට වැරදි නිවැරදි කරගන්න බැරියැ..

    බුදුන් වහන්සේ මුලින් කියපු දෙයයි දැන් තියන දෙයයි වෙනස් කියල ඔබතුමා කියන්නේ විශ්වාසයෙන් පමණක් නම් ඒ විශ්වාසයෙන්ම තමයි අපි කියන්නේ දැන් තියෙන්නෙත් කළින් තිබුණ බුදු දහම ම තමයි කියල.

    එතකොට ඔබතුමා කියන්නෙ දැන් තියෙන්නෙ වෙනස් නැති අති පිරිසිඳු බුදු දහමක් කියලද. එහෙනම් ඔබතුමා කියන විදියට බුදු රජානන් වහන්සේ දේශනා කරල තියෙන්නෙ ජාතිවාදය පතුරවන්න කියලද, ජාතිය ආගම බදාගෙන උඩපනින්න කියලද. මම දන්න බුදු දහමෙනම් තියෙන්නෙ සියලු බැඳීම් අත් හරින්න කියල. අනේ එහෙනම් බලන් යන කොට බුදු දහම ගැන මම හිතන් ඉඳල තියෙන විදිය වැරදි නෙ බොලේ. ඔබතුමා කියන විදියට එහෙනම් බුදු රජානන් වහන්සෙ කියල තියෙන්නෙ බැඳීම් ඉවත් කරල නිවන් දකින්න කියල නෙමේ, මේ අපේ රට, අපේ ජාතිය කියල ඳගලපල්ල කියල.
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    වැරදියි. මම no god තියා වෙන කිසිම fake profile එකක් පාවිච්චි කරල නැහැ :)
    මචන් මට උඔ කියල තියෙන ඒවා දැක්කම එකම දෙයයි කියන්න තියෙන්නේ.... උඔ පව් බං... උඔට තියෙන්නේ අබ්බගාත වෙච්ච මොළයක්.ඒකයි උඔට හරි වැරැද්ද පේන්නේ නැත්තේ.ඒකයි ඇත්ත පැත්තක තියලා බොරු කියලා දැන දැනත් ඒවාම පස්සේ යන්නේ... උඔ දැන් මං ගියාම මටත් ඒවා මේවා කියයි.මොනව කීවත් මට කමක් නෑ.මං ප්‍රාර්ථනා කරන්නේ උඔල වගේ උන්ට මොලේ පෑදෙන්න කියලා විතරයි.

    මචන් යන්න ඉස්සෙල්ලා එකක් කියලා යන්නම් බුද්ධ ධර්මය වගේ උඔ මේලෝකේ හසරක් දන්නේ නැති දේවල් ගැන කථාවට යන්න එපා බං.දෙමව්පියන්ගෙන් බුද්ධ ධර්මය ආගම විදිහට ලැබුනට ගොඩක් බුද්ධාගම අයත් හරියට මේක දන්නෑ.එහෙව් එකේ උඔල මොක්කුද????උඔල නිකන් මොලේ කුරුවල් වෙච්ච පොලොස්කොට්ටෝරුවෝ විතරයි....

    බුද්ධාගම කියන්නේ ආගමක් ඇදහිල්ලක් නෙමෙයි.අවිද්‍යාවක් නෙමෙයි.මැවීමක් නෙමෙයි.මේක දර්ශණයක්.මේකෙන් කියන්නේ ජීවත්වෙන්න ඕනි විදිහ.හරියට ජීවත් වෙන්න ඕනි විදිහ.සතුටින් ඉන්න එපා කියලා නෑ මේකේ.ඒත් සත්තු මරාගෙන මත්පැන් බිබී පවු සමා කර කර ඉන්න එක නෙමෙයි හරි සතුට.වෙන ආත්මයක් පණක් නැති කරන්න අපිට අයිතියක් නෑ.... මේවා මෙතන කියලා වැඩක් නෑ...

    උඔලටම මේවා තේරෙයි කවදාහරි.....
    ඇත්තටම මෙහෙම ත්‍රෙඩ් දාන එකත් හරිම වැරදී
    අපිට ඕනි නෑ අපේ බුද්ධ දර්ශනේ ඇත්ත කියලා ඔප්පු කරන්න අනිත් ආගම්වල එවුන්ට
    අපි මේ දර්ශය පුළුවන් තරම් හොදින් ඉගනගෙන පිලිපැදලා අනාගතයටත් දෙන්නයි ඕනි....
    මං මේක කියන්නේ මෙතන කමෙන්ට් කරපු අපේ ‍බෞද්ධ සහෝදරයන්ට....

    මචන්ලා මුන්ට මේවා තේරුම් කරලා වැඩක්නෑ...
    මුන්ට මේවා නොතේරෙනවා නෙමයි...
    නොතේරුනා වගේ ඉන්නවා...
    ඒ තියන කුහකකමට....
    මුන්ට ඉන්න ඕනි එක්කෝ බටහර රටවල නැතිනම් අරාබියේ
    මෙහෙ ඉන්න උනුත් ඉන්නේ එහෙමනේ.....
    හරියට අර ලෝකේ කොටුයි කිය කිය ඉන්නකොට රවුම් කියලා ඔප්පු කලා වගේ....
    ඒක හින්දා මුන්ට කියලා දිදී කාලේ නාස්ති කරන්නේ නැතිව
    උඔලා පුළුවන් තරම් මේ දර්ශය ප්‍රගුණ කරපල්ලා...
    ඒකයි බුදුරජානණ්හන්සේටත් ඕනි උනේ....

    මාගේ ධර්මය දකින්න.. එය මා දැක්කා හා සමාන වේ..... (බුද්ධ වචනය)

    දළදා සමිදු සරණයි.....!!!!!!
     
    • Like
    Reactions: chamal89 and Gouken

    cr33py_f41iry

    Member
    Feb 1, 2010
    2,076
    94
    0
    N/A
    ඉතින් මම කිව්ව දේවලුත් සාමාන්‍යය දැනීම තමය්. ඔබතුමා ඒක නිසා කලබල වෙන්න එපා.

    අනේ කලබල නම් වුනේ නෑ යාලු. මිත්යා දෘශ්ටිකයො ටිකක් ගැන පහන් සංවෙගයක් ඇති වුනා.
     
    • Like
    Reactions: Gouken
    Status
    Not open for further replies.