උඹල නම් මරු සෙට් එක වාද කරන්න![]()
,
මේකේ කොස් පොල් මහත්තය දීල තියෙන පිළිතුර කියන්නේ උ අම්මව මරනවා කියල නෙවේ මචන්. සාමාන්යෙන් තර්ක වලදී මොකක් හරි ඔප්පු කරන කොට එක සර්ව සම්පුර්ණයෙන් සැක නැතිව ඔප්පු කරන්න ඕනේ. කවුරු හරි ඒ තර්කෙ බිඳින්න කරන්න ඕනේ එක උදාහරණයක් (counter example) දෙන එකයි. එකට මනහ්කල්පිත අවස්ථාවක් තමා ලියල තියෙන්නේ (hypothetical situation). උදාහරණයක් විදියට "කාමයේ වරදවා හැසිරෙනවා කියන එක වැරදි" කියන එක absolute level එකකින් ඔප්පු කරන්න බෑ. එක බලන පරිසරයට අනුව සාපේක්ෂයි. අපි අපේ ස්වකැමැත්තෙන් එහෙම නොකර ඉන්න සමාදන් වෙන්නේ අපේ පරිසරයට අනුව එහෙම කරලා අමාරුවේ වැටෙන්න තියන ඉඩ වැඩි නිසා.
(මේක කිව්වේ kosandpol ගේ example ටික ඔයා interpret කරපු හැටි ගැන විතරක් බව සලකන්න)
න්‍යාය හෝ තර්කය ගැන නම් මට කියා දෙන්න අවශ්‍ය නෑ මිත්‍රයා
මට වැරදුනේ එතැන නොවෙයි.. මම කියෙව්වෙ උත්තරෙන් බාගයයි






