සින්හල බෞද්ධයා සහ අන්තවාදය

Status
Not open for further replies.

chamal89

Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    aiye lankawe muhudu bada pradesha wala thama godak catholic aya inne.gam wala godak inne bauddha minissu.town ekata ena mas patawenne ehen thama.ape pansale loku hamuduruwoth horen poke hadala kala ahu una.aththamay.:sorry:akane kiyanne.api katawath kanna epa kiyalath na.apita kanna epa kiyalath na.ape agame kanna kiyalath na mas mansha.::)a passage 1 ekka gaththama oya kiwwa bible quote 1e meaning 1 ganna puluwan.man aran denan.ethanin balaganan puluwan wey.pas paw rassawal karanna patan gaththe apida??

    yatharthaya gana katha karanna.budu hamuduruwo apawath una.aye ipadenneth na kiwwa.oyala maranin pasu athma gana kata karanava.marila ipadila experience oyata nane.athmaya gana ape agameth tiyenava.:yes:mage agama me loke oppu wela tiyenava kiyana deth mathaka tiyaganna:)sakshi darana aya innava.bible 1e new testament 1 study karala enna.katha karamu:)anithaya sihi kara kara inna neme ipadila tiyenne

    මුහුදු බඩ කතෝලික දම පෑතිරුනේ සුදුමහත්වරුන් මුලින්ම කදවුරු බෑද අල්ල ගත්තේ මුහුදු බඩ ප්‍රදේශනිසා...

    බුදුන් කොහේවත් දේශනා කරල නෑ මස්මාලු ආහරයට ගන්න එපා කියල.. නමුත් අපේ දර්ශනයෙ තියනව ත්‍රිකෝටි පාරිශුද්ද ශීලය කියල දෙයක්.. අන්න ඒකට තමා ඔය මස් මාලු කන එක අහුවෙන්නෙ

    අනිවාර්යයෙන්ම බුදු, පසේබුදු, රහත් කියන තලවල උත්ත්මයන් නෑවත ඉපදෙන්නේ නෑ.. ඔවන් ගේ සසර ගමන ඉන් ඉවරයි.. බුදු හාමුදුරුවො ආත්ම කියාගන්න බෑරිතරමක් බුදුවෙන්න පෙරුම්පිරුව.. පන්සීය පනස් ජාතක පොත කියන්නෙ ඒ බුදුන් පෙරුම් පුරපු ආත්ම කිහිපයක් ගෑන සදහන් (449) පොතක්.. ඉතින් බුදුනුත් නෑවත් නෑවත ඉපදුනා යාලු..

    අප අනිත්ය නිතරම සිහිකරයුතුනෑ.. නමුත් එය සිහියේ තියනවනම් ජීවත්වෙන්න ලේසි වේව්.. විශේසයෙන්ම පිලිකුල් බාවන්ව වගේ දේවල් සමාන්ය මනුසසයන්ට කරන්න අමාරුයි ඒ වගේ දේවල් කරන්න ඕනෙත් නෑ
     
    more>>

    Banned
    Mar 13, 2011
    74
    9
    0
    අවබෝධය කොහොමද මිත්‍රයා ප්‍රායෝගිකව පෙන්නා දෙන්නෙ? ඒක තමං ලබාගත යුතුයි. ලබාගන්න මාර්ගය නම් පෙන්නා දෙන්න පුළුවන්.

    එහෙනම් ඔබ කොහොමද අනිත් ආගම් සුරඟන කතා කියල කියන්නේ? අනිත් අය ඔබ කියන එකත් සුරඟන කතාවක් එනිසා අපි කියන එකේ හරි විදිහට අවබෝදය
    ඔබ ලබා ගෙන නැහැ කිව්වොත් ඔබ එකඟ වෙනවද? මට නම් ඔබ තව එක marketing add එකක් වගේමයි. "පාවිච්චි කර වෙනස හඳුනා ගන්න වගේ..":)

    DJGeeth

    Member
    Nov 5, 2006
    137
    3
    0
    මහින්දාගමනයෙන් පසු මිනිසුම් ගස් ගල් වලට වන්දිම නැත උනාද? මිනිසුන් ලෝකයේ අනිත් යට වඩා උසස් අය උනාද? ලෝකයත් සමග සෑම සමාජයක්ම වෙනස් වෙනවා. ලංකවේ විතරක් වැද්දෝ වගේ ඉන්නේ නැහැ. මහලු මඩම් වල ගිහිල්ල අහිංසක අම්මලාගේ තාත්තලාගේ කතා අහල බලන්න, පර්ර්ලිමෙන්තුවට ගිහිල්ල බලන්න,අහිංසක මිනිස්සුන්ගේ සල්ලි හොරා කාල සොමියේ ඉන්න අය, සුනාමියට අහු වෙච්ච ගැනුන්ගේ chein ගලවාගෙන යන අය ඉන්න රටද බුදු දහමින් පරිපුර්ණ වූ රට කියල කියන්නේ? එකද ඔය කියන අපේ කම?

    ඔයා කියන දේ ඇත්ත නම්, අපේ රටේත් වෙනත් රට වලත් තවමත් වැද්දො සහ නොදියුණු මිනිස්සු ඉන්නෙ ඇයි. ඒ අය වෙනස් නොවුනෙ ඇයි?
    (වැද්දො කියන්නෙ පහත් මිනිස්සු නෙමෙයි. වැරදියට වටහාගන්න එපා. ඒ අය ස්වභාව ධර්මය ගැන දන්න දේ වලින් දශමයක්වත් අපි දන්නෙ නෑ)
     
    DJGeeth

    Member
    Nov 5, 2006
    137
    3
    0
    e aya genanam mama danne nehe..
    namuth vayidya vidyaawen suwa karanna beri leda deviyanwahanseta suwa karanna puluwan ehema suwa karalath thiyenawa.. oya eka raamuwakata kotu nowi ewat hoyala balanna mokada api hema deyak genama denagena inna eka hodaine..;)

    ඔව් මම පිලිගන්නවා. මම නැහැ කිව්වෙ නැහැනෙ. මමත් එහෙම දේවල් අහල තියෙනවා.
     
    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    මේ කොස්පොල් මහත්තය නම් මාර පුද්ගලයෙක්...

    එයා අම්මව පිළිගන්නෙත් DNA පරීක්ෂණයකින් පස්සෙලු...

    හැබැයි මෙහෙම කියන ඒ මහත්තයම කියනව මර්වින් සිල්වා එක එක අපරාධ කරාලු.

    ඒ කෙරුවයි කියන එකක්වත් මෙච්චරකල් ඔප්පු කරල නැහැ. :rolleyes:

    එතකොට කොස්පොල් මහත්තය මර්වින් සිල්වා ඕව කළා කියල කියන්නේ මොන පදනමකින්ද? :confused:

    වැරදියට ගන්න එපා, මමත් දන්නවා ඔහු ඒවා කළ බව, ඒත් කොස්පොල් තර්ක අනුව එහෙම පිළිගන්න බැහැනේ? :lol:

    Destiny ගැන නම් කතා කරල වැඩක් නැහැ. ඔහු කියන විදිහට බුදු දහම ලංකාවේ ජන ජීවිතයට මහා වසංගතයක් වෙලාලු තියෙන්නේ!

    මෙයා පඩි ගන්නේ කොහෙන්ද කියල හිතා ගන්න පුළුවන්... මේ thread bump කරල අපිත් පවු පුරෝ ගන්නවා... :(
     
    djHiran

    Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA
    ow eka aththa sarwabaladhari dewi kenek innawa :)

    සියල්ල සිද්ධ වෙන්නෙ එතුමාහෙ කැමැත්තට ද?
    එතුමාට අනෙක් කිසිම කෙනෙකුට වඩා ප්‍රඥාවන්තව සිතා බලා තීරණ ගැනීමේ හැකියාව තියනවා ද?

    dewiyanwahanse leda suwa karanawa aththa :)

    දෙවියන් වහන්සේ ලෙඩ කිරීමට ගත් තීරණය වෙනස් කරන ලෙස දෙවියන් වහන්සේගෙන් ඉල්ලීමෙන් ද ලෙඩ සුව කරන්නේ? ඒක දෙවියන් වහන්සේගෙ ප්‍රඥාවට කරන අභියෝගයක් නේද?

    නැත්නම් දෙවියන් වහන්සේ ලෙඩේ හොඳම වෙලාවක් බලා සුව කරන තුරු ගොඩ වෙද කමක් හෝ නොකර බලා සිටිනවා ද?

    islaam aya gena mama kathaa karanna kemathi nehe.mokada islaam aya gena hamoma hodata dannawane

    කැමැත්තක් :) අසූ නිසයි ඉස්ලාමය ගැන කිව්වෙ
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    sudu mahaththuruge niyama abashe labapu minissu manasin piripun.godak aya ugath.thama noogath wada godak wenne gam walin.abashe labuwanan:).aparade nolabuwe.anthappura genawe sudu mahththuruda aiya;)

    හොදතර්කයක්.. පිලිගන්නව ගම්වල නූගත් කම වෑඩී මොකක්ද හේතුව??
    සුද්දගෙ දෙයක් නෙමේ...
    ගම්වල සුපිරි පාසෑල් තියන්වද??? ටියුශ්න් පන්තිතියනවද??? ගම්වල ඉන්න හොද ගුරුවරු කොලබට ගෙනල්ල සියලු පහසුකම් කොලබට, නගරයට දුන්නහම ගමේ උගත්කමක් ඈතිවෙයිද???

    නෑ.. අන්ත්පුර කියන්නෙ රජතුමාගේ බිසෝවරු හිටපු සිතානය එය බාවිතා කිරීමට අවසර තිබුනේ රජුට හා දුක්ගන්නාරාලට පමනයි..
    අන්තප්පුර ගෙනාවෙ සුදුමහත්වරු නෙමේ.. ඒකෙ වරද පෙනවාදෙනවඩ??
     
    DJGeeth

    Member
    Nov 5, 2006
    137
    3
    0
    මේ කොස්පොල් මහත්තය නම් මාර පුද්ගලයෙක්...

    එයා අම්මව පිළිගන්නෙත් DNA පරීක්ෂණයකින් පස්සෙලු...

    හැබැයි මෙහෙම කියන ඒ මහත්තයම කියනව මර්වින් සිල්වා එක එක අපරාධ කරාලු.

    ඒ කෙරුවයි කියන එකක්වත් මෙච්චරකල් ඔප්පු කරල නැහැ. :rolleyes:

    එතකොට කොස්පොල් මහත්තය මර්වින් සිල්වා ඕව කළා කියල කියන්නේ මොන පදනමකින්ද? :confused:

    වැරදියට ගන්න එපා, මමත් දන්නවා ඔහු ඒවා කළ බව, ඒත් කොස්පොල් තර්ක අනුව එහෙම පිළිගන්න බැහැනේ? :lol:

    Destiny ගැන නම් කතා කරල වැඩක් නැහැ. ඔහු කියන විදිහට බුදු දහම ලංකාවේ ජන ජීවිතයට මහා වසංගතයක් වෙලාලු තියෙන්නේ!

    මෙයා පඩි ගන්නේ කොහෙන්ද කියල හිතා ගන්න පුළුවන්... මේ thread bump කරල අපිත් පවු පුරෝ ගන්නවා... :(

    :yes::yes::yes::yes: :(:(:(:(
     
    Hot&Spizy

    Member
    Apr 5, 2011
    149
    15
    0
    api mehema tharka karaganna eken sidda wenne ekinekage hith ridawa ganna eka witharai :)
    kisima agamaka darmayaka weradi dewal uganwala nehe ..enisa api nikan mehema hith ridawa ganne nethuwa me kathawa methanin nawathwamu...:)

    adin passewath thaman usas anith aya pahath kiyala kiwayanne nethuwa hamoma manussayo kiyala hithanna purudhu wenna hamoma...:yes:
    ethakota kisima prasnayak athi wenne nehe..
     
    • Like
    Reactions: djHiran

    DJGeeth

    Member
    Nov 5, 2006
    137
    3
    0
    a bible karayange wada ane.doctorsla langata yanan epa kiyane.me api neme.:)ape deiyo kiwwe mansussaya dewa samanakamata mawwa uthum mawillak kiyala.doctorta mole dunne uthukama karanna minissu wenuwen.nuwana dunna.:)habay ona taran sakshi darana doctorslath innava haskan dakapu aya marenna onna menna thibuna aya suwa unu:)ape agame beheth ganna epa kiyala na:)

    :):):):)
    ඔයාල වගේ අය ගැන මට සතු‍ටුයි.
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    sinhala horu keeyak innavada ane??amathi mandale.a atara keeyada muslim??awi athata nogaththata koy taran balu wada karanavada??ane me mulin eyalata angilla dik karanna.kula bede athi uneth genapu kulath ekka.:lol:thama hamuduruwaru kula beda.monada puurna wela tiyenne??ape pansale hamuduruwo koy taran maythree karanavada dannavada??idala ussan duwanawa minissu passe gahanna agamak gana katha karama.man some hamuduruwanta garu karanava.
    budu dahamin saru unanan rata suddo enna kalin oya train 1e gihin.i.:lol:swayanposhitha kama tiyenava.tiyaganna dan na me rate minissu.ona de dunnama anawashya de badaganne ape lankawe minissu.katath baninnepa.apinan a kale kathandara walin paripoorna kamak dakin na

    මම් කතාකලේ හොරකම ගෑන නෙමේ යාලු.. මුස්ලිම් වරුපිරිසක් බලේගන්න ගියපු විදිහක් ගෑන.. තේරුම් ගෑනීම ඔබ සතුයි
     
    djHiran

    Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA

    එහෙනම් ඔබ කොහොමද අනිත් ආගම් සුරඟන කතා කියල කියන්නේ? අනිත් අය ඔබ කියන එකත් සුරඟන කතාවක් එනිසා අපි කියන එකේ හරි විදිහට අවබෝදය
    ඔබ ලබා ගෙන නැහැ කිව්වොත් ඔබ එකඟ වෙනවද? මට නම් ඔබ තව එක marketing add එකක් වගේමයි. "පාවිච්චි කර වෙනස හඳුනා ගන්න වගේ..":)

    මිත්‍රයා අඩුම තරමේ ප්‍රථම ධ්‍යානයට හෝ සම වැදිල තියනවා ද? නැත්නම් මට පෙන්නා දෙන්න බැහැ ප්‍රථම ධ්‍යානය කොයි වගේ ද කියලා. ආගම් වල අවබෝධ කරගන්න දෙයක් නැහැ. බුද්ධාගමේ වත් නැහැ. මම කිව්වෙ බුද්ධ දර්ශනය ගැනයි.

    සුරංගනා, දේව දූත සර්වබලධාරී දෙවි කෙනෙක් ගැන කතා වල ඇත්තෙ අවබෝධ කරගන්න දේවල් ද නැත්නම් අදහන්න වටින දේවල් ද? සර්වබලධාරී දෙවි කෙනෙක් ඇති බව අවබෝධ කරගන්න මාර්ගයක් යම් ආගමක දේශනා කරල තියනව නම් කියන්න මම කරල බලන්නම්.
     
    Sulejman92

    Banned
    Apr 6, 2011
    183
    1
    0
    labels=0
    labels=0
     
    DJGeeth

    Member
    Nov 5, 2006
    137
    3
    0
    api mehema tharka karaganna eken sidda wenne ekinekage hith ridawa ganna eka witharai :)
    kisima agamaka darmayaka weradi dewal uganwala nehe ..enisa api nikan mehema hith ridawa ganne nethuwa me kathawa methanin nawathwamu...:)

    adin passewath thaman usas anith aya pahath kiyala kiwayanne nethuwa hamoma manussayo kiyala hithanna purudhu wenna hamoma...:yes:
    ethakota kisima prasnayak athi wenne nehe..

    :yes::yes::yes::yes:
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මහින්දාගමනයෙන් පසු මිනිසුම් ගස් ගල් වලට වන්දිම නැත උනාද? මිනිසුන් ලෝකයේ අනිත් යට වඩා උසස් අය උනාද? ලෝකයත් සමග සෑම සමාජයක්ම වෙනස් වෙනවා. ලංකවේ විතරක් වැද්දෝ වගේ ඉන්නේ නැහැ. මහලු මඩම් වල ගිහිල්ල අහිංසක අම්මලාගේ තාත්තලාගේ කතා අහල බලන්න, පර්ර්ලිමෙන්තුවට ගිහිල්ල බලන්න,අහිංසක මිනිස්සුන්ගේ සල්ලි හොරා කාල සොමියේ ඉන්න අය, සුනාමියට අහු වෙච්ච ගැනුන්ගේ chein ගලවාගෙන යන අය ඉන්න රටද බුදු දහමින් පරිපුර්ණ වූ රට කියල කියන්නේ? එකද ඔය කියන අපේ කම?

    ඔය කියන හෙන ලන්කාවට පාත් උනේ 77 විවුර්ත අර්ත ක්‍රමයත් එක්ක යාලු
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    ඔබ සෑම දෙනාටම
    බුදුසරනයි
    ජේසුපිහටයි
    දේවිරෑකවනයි

    සුබ රාත්‍රියක්
     
    Destiny Found

    Member
    Feb 17, 2011
    729
    123
    0

    මට ඔයාට දෙන්න තියන්නෙ කලින් දීපු උත්තරයක්මයි.. පොඩ්ඩක් හොයල බලන්න මහින්දාගමනයත් සමග මේ රටට මොනාද ඈතිඋන වෙනස් කම් කියල.. එතකට් තේරෙයි බුදු දහමින් රට පරිපූර්න උන විදිහ...

    සන්ස්කෘතිය අනිවාර්යයෙන්ම වෙනස් වෙන්න අපි.. නමුත් අපේ කම තියාගෙන..

    ඔබතුමන් දන්නෙ නෑතුව ඈති මියගිය අශ්-රොෆ් මෑතිතුමා..( හිටපු වරාය ඈමති තුමන්) මුස්ලිම් කන්ඩායමක් නිර්මානයකර ඔවුනට අවි පුහුනුව ලබාදෙන්න වරාය ආරක්ශක අන්ශයට යොදවූබව.. පොඩ්ඩක් සොයා බලන්න මිත්‍රයා..

    ඔය වෙනස් කම් ඇත්තටම මොනාද කියල බලන්නනන් අපිට time travel කරන්න වෙය්. ඒක නිසා ඕව ගැන කතා කිරීම පලක් නැහැ, විය යුත්තේ වර්තමානයේ වෙන දේ ගැන කතා කිරීම. ලන්කාවට බුදු දහම මොන විදියට ආවත් දැන් තියෙන්නෙ බුදු දහමක් නෙමෙය් අන්තවාදී දහමක්.

    ඉතින් මම මුලින් සන්දහන් කලෙත් ඔය කාරනයම තමා. බුදු දහමෙ පැහැදිලිවම හැම දෙයක්ම අත අරින්න, රාමුවකට කොටු වෙන්න එපා කියද්දි සින්හල බෞද්ධයො කියනව මේක අපේ රට අපේ කම අපි මේක රැක ගන්න ඕන කියල. ඉතින් ඕක බුදු දහම නෙමෙය්නෙ.
     
    Hot&Spizy

    Member
    Apr 5, 2011
    149
    15
    0
    සියල්ල සිද්ධ වෙන්නෙ එතුමාහෙ කැමැත්තට ද?
    එතුමාට අනෙක් කිසිම කෙනෙකුට වඩා ප්‍රඥාවන්තව සිතා බලා තීරණ ගැනීමේ හැකියාව තියනවා ද?

    ow thiyenawa mokada dewiyanwahanse api wage samanya manussayek neweine :)

    දෙවියන් වහන්සේ ලෙඩ කිරීමට ගත් තීරණය වෙනස් කරන ලෙස දෙවියන් වහන්සේගෙන් ඉල්ලීමෙන් ද ලෙඩ සුව කරන්නේ? ඒක දෙවියන් වහන්සේගෙ ප්‍රඥාවට කරන අභියෝගයක් නේද?
    deviyan wahansege theerana manussayage theerana wage newei..
    roga paminenne deviyan wahansegen newei..ehema rogayak paminennata ida harinawanam eka hetuwak athiwai.
    apita dewiyanwahansege theerana mona wagesa kiyala terum ganna be api samanya manussayone..;)
    dewiyan wahanse kiyala thiyenawa" illaawa ewita nubalaata denu labanneya kiyala "..apita ledak dukak hadunama api dewiyanwahansegen suwaya ayadina eka moda kamak newei. :)

    නැත්නම් දෙවියන් වහන්සේ ලෙඩේ හොඳම වෙලාවක් බලා සුව කරන තුරු ගොඩ වෙද කමක් හෝ නොකර බලා සිටිනවා ද?

    dewiyan wahanse kisima thenaka kiyala nehe ledak hadunama beheth ganna epaa kiyala.manussayata praknaawa kiyala deyak deela tiyenawane:)

    කැමැත්තක් :) අසූ නිසයි ඉස්ලාමය ගැන කිව්වෙ
     
    Status
    Not open for further replies.