sudu mahaththuruge niyama abashe labapu minissu manasin piripun.godak aya ugath.thama noogath wada godak wenne gam walin.abashe labuwanan.aparade nolabuwe.anthappura genawe sudu mahththuruda aiya
![]()
Destiny ගැන නම් කතා කරල වැඩක් නැහැ. ඔහු කියන විදිහට බුදු දහම ලංකාවේ ජන ජීවිතයට මහා වසංගතයක් වෙලාලු තියෙන්නේ!
මෙයා පඩි ගන්නේ කොහෙන්ද කියල හිතා ගන්න පුළුවන්... මේ thread bump කරල අපිත් පවු පුරෝ ගන්නවා...
kaatada kiwweමුකදානJR;9828687 said:උඹත් අන්ත වාදියෙක් බව පේනවා මේව බලනකොට.බොරුනම් හොඳට හිතලා බලපන්.
![]()

ඔබතුමා හරියට කතා කරන්නෙ අර මහරජ්තුමාගෙ පිරිවර කතා කරනව වගේ. වෙනස් දෙයක් කියන මනුස්සය NGO ඩොලර් වලින් පඩි ගන්නව, එහෙමත් නැත්තන් දේශද්‍රෝහියෙක්. මම කියන්නෙ orginal බුදු දහම වසන්ගතයක් වෙලා කියල නෙමෙය් නේද. මගේ මුල් post එක බලන්න. ඒකෙ පැහැදිලිව සන්දහන් කරල තියෙනව බුදු දහමට පටහැනි සින්හල බෞද්ධ කියාගන්නල ආගමය් ලන්කාවට වසංගතේ වෙලා තියෙන්නෙ කියල.
නොදන්න මඟුල් කියන්න එපා බන්. සිංහල බෞද්ධ කියන්නේ අනන්‍යතාවයක්. නිකංම සිංහලයෝ කිව්වත්, නිකංම බෞද්ධයෝ කිව්වත් "සිංහල බෞද්ධ" කියන අනන්‍යතාවය විස්තර කරන්න බෑ. ඒක ඓතිහාසිකව ගොඩනැගුනු දෙයක්. එහෙම නැතුව සිංහල බෞද්ධ කියන්නේ බුද්ධාගම සිංහලයන්ට වෙන් කර ගන්න හදපු පදයක් නෙවෙයි.
.ane manda.man kiyanne nan manussakama atha arala agam badagan nathuwa rate bim angala gana hithan nathuwa minis jeewitha gana hithanna kiyana eka witaray.Jesu pihitay 
ඔය කියන හෙන ලන්කාවට පාත් උනේ 77 විවුර්ත අර්ත ක්‍රමයත් එක්ක යාලු
අන්න ඒ අනන්‍යතාවය වසංගතයක් කියල තමය් මම කිව්වෙ ඉතින්. වෙන මොකක්ද.
ඔබතුමා හරියට කතා කරන්නෙ අර මහරජ්තුමාගෙ පිරිවර කතා කරනව වගේ. වෙනස් දෙයක් කියන මනුස්සය NGO ඩොලර් වලින් පඩි ගන්නව, එහෙමත් නැත්තන් දේශද්‍රෝහියෙක්. මම කියන්නෙ orginal බුදු දහම වසන්ගතයක් වෙලා කියල නෙමෙය් නේද. මගේ මුල් post එක බලන්න. ඒකෙ පැහැදිලිව සන්දහන් කරල තියෙනව බුදු දහමට පටහැනි සින්හල බෞද්ධ කියාගන්නල ආගමය් ලන්කාවට වසංගතේ වෙලා තියෙන්නෙ කියල.

ඒක වසංගතයක් වෙන හැටි පොඩ්ඩක් පැහැදිලි කලා නම් හොඳ නැත්ද?
api hamoma manussayo...
ජාතිවාදයට උඩගෙඩි දීම, මිනිස්සුන්ගෙ චින්තනය කොටු කිරීම, මිනිස්සුන්ට නිදහසේ ජීවත් වීමට තියෙන අය්තිය වක්‍රාකාරව නැති කිරීම සහ තවත් ගොඩක් ක්‍රම වලින්
අන්න ඒ අනන්‍යතාවය වසංගතයක් කියල තමය් මම කිව්වෙ ඉතින්. වෙන මොකක්ද.
mamanam jaathi aagam kula mala us pahath beda walata poddakwath kemathi nehe....api hamoma manussayo...
hamoma asai sathutin jeewath wenna...kisima kenek kemathi nehe thaman adahana deyakata kawruwath apahasa karanawata.....
ai me de kaatawath therum ganna beri....