සින්හල iPhone Help!

weer.hasa

Well-known member
  • Apr 24, 2017
    1,070
    191
    63
    සිහළු; මචන්ල මට iphone එකක් ගන්න ඔන Colombo අවටින්. Dialcom වගෙ ෆේක් බඩු නැති සින්හල ශොප් එකක් කියපන්කො. මම iPhone SEඑකක් ගන්න හිතාගෙන ඉන්නෙ. ඒ ගැනත් උබල දන්න දෙවල් කියහන්. ජය වේවා!
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    සිහළු; මචන්ල මට iphone එකක් ගන්න ඔන Colombo අවටින්. Dialcom වගෙ ෆේක් බඩු නැති සින්හල ශොප් එකක් කියපන්කො. මම iPhone SEඑකක් ගන්න හිතාගෙන ඉන්නෙ. ඒ ගැනත් උබල දන්න දෙවල් කියහන්. ජය වේවා!

    Dialog balapan.... Bt store eke nam na SE.....

    original gannawanam Bt Store, Abans, Dialog, FW

    Bt store eke thama lankawe Athorized service center thiyenne Dialog , Abans mehe service center na.... anika Dialog Direct phone genne na....

    thawa hoda than na post eka dik karaganna epa...

    recommended Bt store