සින්හල type කරන්න අමාරුයි නේද.?
සින්හල type කරන්න අමාරුයි නේද.?ඔන්න ඉතින් magnate මල්ලි අද ඔබ තුමාට කියල දෙන්න යන්නේ සිංහල අකුරු කොටන්න පුළුවන් ලේසිම විදිහ ගැන.
පහල තියෙන link එක click කරලා බලන්නකෝ!!!!!!
sms type කරන විදිහට type කරලා බලන්න!!!
..
http://www.google.com/transliterate/sinhalese 
ඔය විදිහට අකුරු type කරන්න online එන්නම ඕනි නැ...ඔය link එකේ තියෙන Google Transliteration IME එක install කරගත්තම හැම වෙලේම(offline) type කරන්න පුළුවන්
බොහොම ස්තුතියි....ගොඩක් අය මේක දන්නවා ඇති.! නොදන්නා අයට දැන ගන්න දැන්මේ .....ස්තුති කරලා rep++++ දීලම යන්න කෝ !!!