සින්හල type කරන්න අමාරුයි නේද.?

magnate

Well-known member
  • Jan 6, 2011
    458
    298
    63
    සින්හල type කරන්න අමාරුයි නේද.?

    සින්හල type කරන්න අමාරුයි නේද.?ඔන්න ඉතින් magnate මල්ලි අද ඔබ තුමාට කියල දෙන්න යන්නේ සිංහල අකුරු කොටන්න පුළුවන් ලේසිම විදිහ ගැන.
    පහල තියෙන link එක click කරලා බලන්නකෝ!!!!!!

    sms type කරන විදිහට type කරලා බලන්න!!!

    ..:eek: http://www.google.com/transliterate/sinhalese :shocked:

    ඔය විදිහට අකුරු type කරන්න online එන්නම ඕනි නැ...ඔය link එකේ තියෙන Google Transliteration IME එක install කරගත්තම හැම වෙලේම(offline) type කරන්න පුළුවන්
    බොහොම ස්තුතියි....ගොඩක් අය මේක දන්නවා ඇති.! නොදන්නා අයට
    දැන ගන්න දැන්මේ .....ස්තුති කරලා rep++++ දීලම යන්න කෝ !!!
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    singlish
     
    Pradeeptha_007

    Junior member
  • Dec 18, 2007
    109
    0
    16
    MAHARAGAMA
    සින්හල type කරන්න අමාරුයි නේද.?ඔන්න ඉතින් magnate මල්ලි අද ඔබ තුමාට කියල දෙන්න යන්නේ සිංහල අකුරු කොටන්න පුළුවන් ලේසිම විදිහ ගැන.
    පහල තියෙන link එක click කරලා බලන්නකෝ!!!!!!

    sms type කරන විදිහට type කරලා බලන්න!!!

    ..:eek: http://www.google.com/transliterate/sinhalese :shocked:

    ඔය විදිහට අකුරු type කරන්න online එන්නම ඕනි නැ...ඔය link එකේ තියෙන Google Transliteration IME එක install කරගත්තම හැම වෙලේම(offline) type කරන්න පුළුවන්
    බොහොම ස්තුතියි....ගොඩක් අය මේක දන්නවා ඇති.! නොදන්නා අයට
    දැන ගන්න දැන්මේ .....ස්තුති කරලා rep++++ දීලම යන්න කෝ !!!

    මේක මරුනේ තැන්ක්ස් කොල්ලා