මචං ලොකු උදව්වක් ඕනෙ Google input tools එකේ සිංහලෙන් ටයිප් කරලා MS Word එකට පේස්ට් කරද්දී මේ වගේ අකුරු මාරු වෙන එක නවත්තගන්න විදියක් කියපන්කො :confused::confused::confused: Google input tools එකේදි :rolleyes::rolleyes: MS Word එකේදි...