සිනාසෙන්නද හඩන්නට දැයි?

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    සිනාසෙන්නද හඩන්නට දැයි?


    sadmanguyloverainingwai.jpg


    කෙඳිරූ වදන්
    දෙසවන රැව් , පිළිරැව්
    මතකය අද ඊයෙක මෙන්
    සිනාසෙන්නද හඩන්නට දැයි
    මා සිත තෝරනු නොහැක්කෙන්
    කිසිත් නොවුනාක් මෙන්
    සිටිත් ,
    ගම්මුන් දකින විට මා
    කියති
    ඔබ ඔහු තුරුලේලු.......

    Code:
    http://sith-nivalana.blogspot.com/