පැටියා;9467823 said:
Degree 1 goda dala honda tanakata waren machan
All the best![]()
ow machan. dan mamath ea dewal athetheta ekathu karala iwarai.


පැටියා;9467823 said:
Degree 1 goda dala honda tanakata waren machan
All the best![]()


machan sirawatama kadulu anawa ube story 1ka ahaddi.machan uba mention karala nethi hinda ahanne a girl ara kiwwa iyyath akka mokak hari seen 1k gihinda ubata be kiwwe.mage idea 1kanam uba mekata thawa tikak akathukarala pothak gahapan,athakota ubage love story 1ka hema datama amaraniyai.niyematama uba me story 1ka liyala thiyenawa,pothak gehuwoth aniwa hit wei a neththat ube girl ta hari mathak wei a soduru athithe![]()




මම ලබපු අත්දැකිමක් වාගෙ මට මෙක කියවනකොට දැනුනා,එත් එක්කම හිතට වෙදනාවකුත් ආවා,හරිම සංවේදි කතාවක්,මෙකට තමා යාලුවා ජිවිතේ කියන්නෙ (එක්විම වෙන්විම)-වෙන්විම දුක්බරයි හැබැයි යතර්තයට මුහුනදිය යුතුයි,දැන් මෙයින් නොසැලි අනාගතයට සාර්තකව මුහුනදෙන්න-ඔබට ජය!




මේ කතාව කියවද්දී මගේ ඇස වලට කදුළු ආවා මචන්........ඒ තරම් දුක හිතෙනවා...........උබට ගොඩක් හොද කෙල්ලෙක් හම්බ වෙන්න කියල මම ප්‍රර්ථනා කරනවා.......![]()



Hm....Godak Duka Hitena Katawak ...............Matat Kadulu awa...........Hoda kellek Hamba wei banz,,,,Mat wish karanawa


MAchan Uba Kohomada Ban Ohoma Daragena Inne. Mata eka kiyaladeepan.

